NUGEGODA_නුගේගොඩ

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මැප් පාට කිරිල්ල අතින් නම් බයියොන්ට ගහන්න අමාරුයි. ඡන්දෙට දවසෙ රෑ එළිවෙනකන් ලංකා සිතියමයි කොටි සිතියමකුයි එක එක පාටවලින් පාට කර කර එක එක රටාවල් හෙව්වනෙ මුන්. එක බයියෙක් හොයාගත්තා මයිත්‍රිගේ ඡන්ද වල ගුරුත්ව කේන්ද්‍රය කිලිනොච්චියෙ කියල. බැලින්නම් ටක්කෙටම හරි.:yes::yes::yes:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    රිදෙයි
    1512840_10155186751080134_2766182331233442565_n.jpg

    74e3f42221ce7efe30731f4bd6c1d1e8_M.jpg

    :lol::lol::lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මං අහන්නේ වර්ග මීටරයක ඉඩක කොහොමද බයියෝ 77ක් හිටං ඉන්නේ? :rofl:
    ඈස්චරය බොලව්

    මැප් පාට කිරිල්ල අතින් නම් බයියොන්ට ගහන්න අමාරුයි. ඡන්දෙට දවසෙ රෑ එළිවෙනකන් ලංකා සිතියමයි කොටි සිතියමකුයි එක එක පාටවලින් පාට කර කර එක එක රටාවල් හෙව්වනෙ මුන්. එක බයියෙක් හොයාගත්තා මයිත්‍රිගේ ඡන්ද වල ගුරුත්ව කේන්ද්‍රය කිලිනොච්චියෙ කියල. බැලින්නම් ටක්කෙටම හරි.:yes::yes::yes:

    ඊයෙ හවස සෙනග දැකලා රෙද්දෙ රෙවිලා ඉන්නෙ.... :lol: :lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    65wsk9.jpg

    2wqafqh.jpg

    මම බැලුවා කොට්ටාව හංදියේ මිනිසුන් කෑ ගසනවා බැලින්නම් 1500ක් දුන් නෑ කියලා දුර ඉදන් ඇවිත් මරාගන්නවා.ඇහුවාම නුගේගොඩ යන්න ආවා කියලයි කි්වේ . ලැජ්ජයි :rofl::rofl::rofl::P
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    NUGEGODA_නුගේගොඩ 02-19-2015 01:25 PM MY3 thope kawuda? puluwan deyak karapan, api MR genawa me sare

    Itin genepanko. man epa kiwwei :rofl::rofl::rofl: Beriwunot dakune maha amati karrala hari daganin. Eth beriwunot pradeshiya sbawakata hari aniwa man illanawa sure :yes:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    NUGEGODA_නුගේගොඩ 02-19-2015 01:25 PM MY3 thope kawuda? puluwan deyak karapan, api MR genawa me sare

    Itin genepanko. man epa kiwwei :rofl::rofl::rofl: Beriwunot dakune maha amati karrala hari daganin. Eth beriwunot pradeshiya sbawakata hari aniwa man illanawa sure :yes:

    :lol::lol::lol::lol: