Nurse කෙනෙක් හොදයි ද????????

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,554
    1
    3,574
    113
    Earth
    මචන්ල මට ප්‍රොපොසල් එකක් අවිත් ටියෙනව government hospital work කරන nurse kenek kellanam hodai wage...

    mokada bn karanne NURSE job eka Nidahasak nati jobak neda???

    Nurse ලා හොදයි, බට් Hospital එක කිට්ටුව ඉන්නවනම් ටිකක් වැඩ වැඩී.
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    සිරාවට...මේකයි බන්...
    1.නර්ස්ලට හෙනට මල පනිනවා.. ලෙඩ්ඩුන්ගෙ සීන් උබේ පිටින් යන්නෙ
    2.ගෙදර ආවට පස්සෙ ගෙදර අව්ල් වෙලා තිබ්බොත් ඉවරයි මචෝ...2වෙනි ලෝක යුද්දෙ තමා
    උබට ගොඩක් එයාගෙ Work stress දරාගන්න වෙයි...:angry:
    3. උබලට නිදහසේ ඉන්න තියෙන කාලෙ අඩුයි:dull:
    4. පඩි අව්ලක් නෑ... government නර්ස් කෙනෙක් නම් ඉතින් ඔය ඉහත කිව් ඒව ඉහටත් උඩින් බන්...:oo:
    5.උබේ profession එක මොකක්ද? ගොඩක් දුරට උබේ job එක පොඩ්ඩක් හරි නර්ස් කෙනෙක් ට වඩා අඩු නම්...එච්චර හරියන මගුලක් නෙවේ ඕක..:no:
    6. මම නම් පෞද්ගලිකවම කැමති නෑ නර්ස්ලට ඩොකාලට...උබේ කැමැත්තක් බන්..අපි නෙවේ නෙ බඳින්නෙ...:rolleyes:
    7. ප්‍රොපොසල් රෙද්දවල් හරියන් නෑ බන් මට නම්:baffled: ...අනේ මන්දා...තීරණය උබේ:)

    Sampurna aththa... athdakimen kiyanne... docterslawa nurslawa badinna epa ban...
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Nurse la hariyan na.

    Night shifts
    Beheth gadai
    Leda roga hadime sambavithawa wadi
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බැදපන් බන් නර්ස් යුනිෆොර්ම් එක ඇදන් ඉන්න කොට සෙක්ස් කරන්න පුලුවන් එක පට්ට ආතල්. කොහේද හොස්පිටල් එක බන් අංගොඩ හොස්පිටල් එකේද?
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    machan

    machan mage kellath nurse kanek mama software engineer kanek..mary karapuhama wada karana eka adu kara ganna puluwan. babala bala ganna demapiyo laga innawa nam hodai..ubata freedom eka ona nam teacher kanek hari yanne..anith hama job ekekma ekai machan..wayasaka leddu saneepa wela gadara yanakota pin deela yana hati dakkama mata eyata nurse job eken ain wenna kiyanna hethenne ne machan..:):)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    HR kaaraya puka pumbala gahanne ape nursetanam

    Nurse la reta doctor ekka eka room eke night duty karanne machan.... gaaniwa share kargnna kamathi nam badapan 😂😂😂😂😂

    ලෝකේ ඉස්සරහට සෙක්ස් සුරපුරක් වේගෙන එන්නෙ වගේ.. හිනා යනවා මේවා දැකල... අරූ මානසිකව ලිඳට ජබුක් වෙන්න ඇති මේවා කියවල :lol:

    බැදපන් බන් නර්ස් යුනිෆොර්ම් එක ඇදන් ඉන්න කොට සෙක්ස් කරන්න පුලුවන් එක පට්ට ආතල්. කොහේද හොස්පිටල් එක බන් අංගොඩ හොස්පිටල් එකේද?

    යකෝ වැල වල තියෙන ෆැන්ටසි වෙනයි, අනික මූ සුකන්න නෙමෙයි බඳින්න අහන්නෙ :rolleyes::rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නර්ස් කෙනෙක් කියල අවුලක් නැහැ නේ..එත් මම උනානම් බඳින්නේ නැහැ..ලෙඩ්ඩු අතගගා ඒවා මට සෙට් වෙන්නේ නැහැ..අපි කොච්චර කිව්වත් උබේ මනස ගැන දන්නේ නැතුව කියන්න අමාරුයි බන්..
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    adahasak deepanko itin

    Nurse junior nam ward wala tika wada wadi.OT night ehema wadi pura adinna wenawa.karanna deyak na ekata machan.ubata gedaring mama kiyanne ube ammagen hari kellage ammagen hari support eka ganna puluwan thathweka innawa nam badapan.naththan amarui. ape amma nam wife da duwekta wage thamai salakanne.redi pawa hodala denawa mama dakala tiyenawa.ewage badimak tiyenawa nam gataluwak na...lamayek hambunama nam eka godak wadagath mokada uparima 9th month thamai leave denne.ita passe lamalya bala ganna kenek ona wenawa