සිරාවට...මේකයි බන්...
1.නර්ස්ලට හෙනට මල පනිනවා.. ලෙඩ්ඩුන්ගෙ සීන් උබේ පිටින් යන්නෙ
2.ගෙදර ආවට පස්සෙ ගෙදර අව්ල් වෙලා තිබ්බොත් ඉවරයි මචෝ...2වෙනි ලෝක යුද්දෙ තමා
උබට ගොඩක් එයාගෙ Work stress දරාගන්න වෙයි...

3. උබලට නිදහසේ ඉන්න තියෙන කාලෙ අඩුයි

4. පඩි අව්ලක් නෑ... government නර්ස් කෙනෙක් නම් ඉතින් ඔය ඉහත කිව් ඒව ඉහටත් උඩින් බන්...

5.උබේ profession එක මොකක්ද? ගොඩක් දුරට උබේ job එක පොඩ්ඩක් හරි නර්ස් කෙනෙක් ට වඩා අඩු නම්...එච්චර හරියන මගුලක් නෙවේ ඕක..

6. මම නම් පෞද්ගලිකවම කැමති නෑ නර්ස්ලට ඩොකාලට...උබේ කැමැත්තක් බන්..අපි නෙවේ නෙ බඳින්නෙ...

7. ප්රොපොසල් රෙද්දවල් හරියන් නෑ බන් මට නම්

...අනේ මන්දා...තීරණය උබේ