Nurse කෙනෙක් හොදයි ද????????

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් nurse කෙනෙක් කරන්නේ ලෝකේ තියන උතුම්ම රස්සාවක් ...මොකද මම එහෙම කියන්නේ මගේ කෙල්ලත් nurse කෙනෙක් .......nurse කෙනෙක් වෙන්න නිකන්ම බෑ ...එකට A/ L Science subjects කරලා හොද result තියෙන්න ඕනි ..පස්සේ 3 years clinical and theory course එකක් කරලා එකෙන් pass වෙන්න ඕනි ....එහෙම නැතිව ඕනිවට එපාවට course කරලා government nurse කෙනෙක් වෙන්න බෑ ...සමහර විට උබලා nurse කියන චරිතෙ හෑල්ලුවට ලක්කරලා කතා කරන්නේ උබල A/ L වත් pass කරන්නේ නැතිව ජොබ් කරන අය හින්දද දන්නේ නෑ ...අනික nursing කියන්නේ profession එකක් ....(ඒ කියන්නේ hospital එකක nurse කෙනෙක් වෙනුවට හමුදාවෙන් හරි පොලිසියෙන් හරි දාල ඒ රාජ කාරිය කරන්න බෑ ---strike වගේ වේලාවකදී )...පොඩ්ඩක් ඔය western countries වල ජොබ් category වල rating අරන් බලන්න ...Nurses ලා ඉන්නේ ගොඩක් ඉහලින් ....salary එක බලන්න ලංකාවේ මුදලින් LKR 6 -10 Lks ..හොදම පිළිගැනීමක් තියෙන්නේ. ගොඩක් හොස්පිටල්ස් වල hospital management එකේ ඉහලින්ම ඉන්නේ nurses ලා ...ඔවුන් යටතේ තමයි අනිත් අය ඉන්නේ .....
    අනික අපේ marriage life එක සාර්ථකද අසාර්ථකද කියලා තීරණය වෙන්නේ marry කරන පුද්ගලයා මත මිසක් ජොබ් එක මතම නෙමෙයි ..ජීවිතේ කියන්නේ sex විතරයි කියලා හිතාගෙන ඉන්න අයටනම් ඔය කොයි ගැණියෙක් ගෙන් වත් සැහීමකට පත්වෙන්න බෑ තමයි .....

    එයාලා කරන්නේ duty එකක්නේ ..මම දැක්කා මෙන්න මෙහෙම කියලා තියනවා මේ thread එකේ,
    උබ කැමතිද උබේ ගෑනි අනිත් උන්ගේ ඒවා අත ගගා එහෙම කරනවට? ඩොකෙක් නෙමෙයිනේ බන් මේ...නර්ස් කෙනෙක් නේ

    ඔයාම අසනීප වෙලා හොස්පිටල් admit උන වෙලාවට nurse කෙනෙක් ඇවිත් treatment කළේ නැත්නම් උබේ ගැණීම ගෙන්න්නගෙන ඔයාට පුලුවන්ද nurse කෙනෙක් කරන duty එක කරවගන්න ..එක normall මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමේ ...හරි පුහුණුවක් එක්ක කරන දෙයක් ....කිසිම nurse කෙනෙක් ඔය එක එක්කෙනාගේ ඒවා අතගාන්න යන්නේ නෑ ...(එහෙම කරනවානම් ඒ personal problems තියන nurse කෙනෙක් වෙන්න ඕනි )..ඔයාට ඔය වෙලාවේදී අවශ්‍ය කරන ප්‍රතිකරේ කරේ නැත්නම් ඔයා මැරිලා යයි ...
    අපි නිකන් වල් විදිහට බලන නිසා තමයි අපි nurse ලා දිහා ඔහොම බලන්නේ ...

    අනික nurse ලා වැඩ කරන්නේ අසනීප වෙලා ඉන්න මිනිස්සුත් එක්ක...මැරුණා මිනිස්සුනව්ත් machine එක්කවත් නෙමෙයි ...පොඩ්ඩක් හරි වැරදුනොත් ජීවිතයක් ....අපි වැඩ කරන pc එක කැඩුනොත් ,current එකෙන් off කරලා කැල්ලක් දෙකක් දාල හදාගන්න පුළුවන් ...එත් මෙයාලා කරන දේ හරිම වගකීම් සහගතයි ....ඔය කියන විදිහට උබලා ඇඩ්මිට් උනහම හුරතල් වෙන්න අතගාන්න බලාගෙන, නෑ ....

    අනික අනිත් ජොබ් කරන හැමෝම වගේ private practice කරනවා ...හැබැයි nurse ලා එහෙම නෑ ...nurse ලා වැඩක් කරලා දීල සල්ලි ගන්නවා දැකලා තියනවද ??..ඒ අය ඒ job එක කරන්නේ හරිම සතුටින් ....පඩියක් ගන්නවා වගේම ලොකුම ලොකු පිනකුත් කරගන්නවා ...අනිත් ජොබ් වලින් එහෙම ආත්ම තෘප්තියක් ලැබෙනවා අඩුයි ....

    හැබැයි එයාලා busy ..වැඩ වැඩි .....
    ඔය ඉතින් මම දන්නා දේවල් විතරයි .....

    පොඩියට දාපන් යකෝ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙසැරයක් හිතපන් ..මගේ wife ගේ අක්කා නර්ස් කෙනෙක්......හෙන කටු ජිවිතේ බන් ....අනේ මන්දා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529

    ඔය ඉතින් මම දන්නා දේවල් විතරයි ......

    :lol:කැරි ටෝක් එක.bitter truth:yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    100% true:yes::yes::yes:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    Nurse la hondai ponnayo. Mama giya awurudde scan ekak ganna giyama nurse docata horen mage paiya ataganawa.

    නර්ස් ල කොහොමත් මල මිනි වල පයියවල් ඇත ගානවා බන්
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ලෙඩක් දුකක් , තුවාලයක් , මරණයක් උනහම බය නැතිව මුණ දෙනවා

    මට හිතෙන්නේ නම් හොඳයි.. හැබැයි ලස්සන නම් දොස්තර දෙනවා ෂොට් එක නයිට් එකේදී.. මොන ගෑනි ද අකමැති දොස්තරලා ට කියල චවුටා අත ගා ගන්න
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    maru tags

    • ! පොදු බඩු kara ගහමු
    • ! ridila dana tag ->
    • #real men marry nurses
    • දොස්තරට සැපක්
    • හොදයි pako
    • dream wife
    • good nurse
    • keep calm&marry a nurse
    • nurse කෙනෙක් හොදයි
    • nurse sex
    • nurseල ඇත්තටම හොදයි
    • sdd
    • share wife with doctor
    • sss
    • suck nurse
    • tomcat
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    umbata oone ekak umba bandaganin,
    mehemai,
    Oonama Tanaka awrudu 45< ta adu gaanu kenek wada karanawa Nam etana wada karana un ee gannita gahanna
    Balan inne, lassana katha wayasa wadak naa..
    gaanu danaganna oone eevidiyata inna,,
    api guesthouse 1k karanawa, etanata oya eka eka job karana unwa ussanna enawa,,
    Bank executive, accountant,software engineer,teacher,nurse,garment,supermarket wala Kello,..
    taman wada karana tana tamange respet tiyaganna wada karanna un danaganna oone..
    Gaani wadata yanne naa kiyamuko,
    lamai nursery daanna ena un keeyakata 3weel kaarayo gahanawada ban..?
    minissu hitanawa mage gaani wadata yanne naa, eeka nisa eki parissam kiyala..

    umba bandinna proposal 1kin nisa bandinna kalin poddak hoyala balapan..
    make inna 10 wasare ponna huthtalage cment dakala andenava..
    oya wagee gon ponnayonge gaanu tamai wadipura pita yanne.. :p

    මේක තමයි ඇත්ත කතාව.. ගෑනීයෙක් මනින්න ඕන ජොබ් එකෙන් නෙමෙයි චරිතෙන්.. ගෑනීයෙක් කාලා බලලා හොදද කියන්න බෑ.. අවුරුදු ගණන් ලව් එකේ ඉදලා බදින ගෑනූත් බැන්දට පස්සේ වෙනස් වෙනවා.. පවුල් බැක්ග්‍රවුන්ඩ් එක හොදනම් ගොඩක් වෙලාවට කෙල්ලගේ අදහස් හැසිරීම් හොදවෙන්න ඕන.. :yes: ඒවා බලලා තමයි තීරණෙකට එන්න ඕන.. නැත්නම් ජොබ් එක ජනාධිපති උනත් වේසකමේ යන්න බාධාවක් නෙමෙයි :rolleyes:;)

    උඹලා දෙන්නාගෙ කමෙන්ට් වලින් යම් සමාජ අත්දැකීමක් ඇති උන් බව පෙනවා. මාත් ඇත්ත ජීවිතෙ අනෙක් උන් එක්ක කියන්නෙත් ඕකමයි. මොකක්ද චරිතෙ හොඳ නැත්තම් කොච්චර උගත් උනත් වැඩක් නැහැ. මන් දන්න කෙල්ලෙක් ඉන්නවා කරුමෙකට එකිට ඉගෙනීම පිහිටලා තියෙනවා .දැන් කැම්පස් හැබැයි චරිතෙ අවුල්. කොල්ලොන්ගෙ අතෙ පයෙ එල්ලිලා කොල්ලන් ව පාවිච්චි කරලා තමන්ගෙ වැඩෙ කරගනන් චරිතයක්. දැන් කැම්පස් එකි .එන්ගෙජ් වෙලා ඉන්නෙ. ෆෙස්බුක් එන්නෙත් කොල්ලාගෙ එකවුන්ට් එකෙන්. මන් දන්න තව දෙයක් තමා ඔය හස්බන්ඩ් ඇන්ඩ් ෆයිෆ් එකම එකවුන්ට් එකෙන් ගොඩක් වෙලාවට එන්නෙ අනිවා ඒ කෙල්ල හොඳට වටෙ ගීහින් කොල්ලන්ට චාටර් වෙච්ච එකක්(හැමොම අදාල නැහ හැබැයි බහුතරය එහෙමයී. නැත්තම් බය නැතුව තමන්ගෙම එකවුන්ට් එකකින් හොඳ ප්‍රයිවසි දාගෙන ඉන්න පුළුවන් නේ ?? ඉතිං චරිතෙ හොඳ නැත්තම් මොන උගත්කම තිබ්බත් වැඩක් නැහැ .
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මචන් nurse කෙනෙක් කරන්නේ ලෝකේ තියන උතුම්ම රස්සාවක් ...මොකද මම එහෙම කියන්නේ මගේ කෙල්ලත් nurse කෙනෙක් .......nurse කෙනෙක් වෙන්න නිකන්ම බෑ ...එකට A/ L Science subjects කරලා හොද result තියෙන්න ඕනි ..පස්සේ 3 years clinical and theory course එකක් කරලා එකෙන් pass වෙන්න ඕනි ....එහෙම නැතිව ඕනිවට එපාවට course කරලා government nurse කෙනෙක් වෙන්න බෑ ...සමහර විට උබලා nurse කියන චරිතෙ හෑල්ලුවට ලක්කරලා කතා කරන්නේ උබල A/ L වත් pass කරන්නේ නැතිව ජොබ් කරන අය හින්දද දන්නේ නෑ ...අනික nursing කියන්නේ profession එකක් ....(ඒ කියන්නේ hospital එකක nurse කෙනෙක් වෙනුවට හමුදාවෙන් හරි පොලිසියෙන් හරි දාල ඒ රාජ කාරිය කරන්න බෑ ---strike වගේ වේලාවකදී )...පොඩ්ඩක් ඔය western countries වල ජොබ් category වල rating අරන් බලන්න ...Nurses ලා ඉන්නේ ගොඩක් ඉහලින් ....salary එක බලන්න ලංකාවේ මුදලින් LKR 6 -10 Lks ..හොදම පිළිගැනීමක් තියෙන්නේ. ගොඩක් හොස්පිටල්ස් වල hospital management එකේ ඉහලින්ම ඉන්නේ nurses ලා ...ඔවුන් යටතේ තමයි අනිත් අය ඉන්නේ .....
    අනික අපේ marriage life එක සාර්ථකද අසාර්ථකද කියලා තීරණය වෙන්නේ marry කරන පුද්ගලයා මත මිසක් ජොබ් එක මතම නෙමෙයි ..ජීවිතේ කියන්නේ sex විතරයි කියලා හිතාගෙන ඉන්න අයටනම් ඔය කොයි ගැණියෙක් ගෙන් වත් සැහීමකට පත්වෙන්න බෑ තමයි .....

    එයාලා කරන්නේ duty එකක්නේ ..මම දැක්කා මෙන්න මෙහෙම කියලා තියනවා මේ thread එකේ,
    උබ කැමතිද උබේ ගෑනි අනිත් උන්ගේ ඒවා අත ගගා එහෙම කරනවට? ඩොකෙක් නෙමෙයිනේ බන් මේ...නර්ස් කෙනෙක් නේ

    ඔයාම අසනීප වෙලා හොස්පිටල් admit උන වෙලාවට nurse කෙනෙක් ඇවිත් treatment කළේ නැත්නම් උබේ ගැණීම ගෙන්න්නගෙන ඔයාට පුලුවන්ද nurse කෙනෙක් කරන duty එක කරවගන්න ..එක normall මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමේ ...හරි පුහුණුවක් එක්ක කරන දෙයක් ....කිසිම nurse කෙනෙක් ඔය එක එක්කෙනාගේ ඒවා අතගාන්න යන්නේ නෑ ...(එහෙම කරනවානම් ඒ personal problems තියන nurse කෙනෙක් වෙන්න ඕනි )..ඔයාට ඔය වෙලාවේදී අවශ්‍ය කරන ප්‍රතිකරේ කරේ නැත්නම් ඔයා මැරිලා යයි ...
    අපි නිකන් වල් විදිහට බලන නිසා තමයි අපි nurse ලා දිහා ඔහොම බලන්නේ ...

    අනික nurse ලා වැඩ කරන්නේ අසනීප වෙලා ඉන්න මිනිස්සුත් එක්ක...මැරුණා මිනිස්සුනව්ත් machine එක්කවත් නෙමෙයි ...පොඩ්ඩක් හරි වැරදුනොත් ජීවිතයක් ....අපි වැඩ කරන pc එක කැඩුනොත් ,current එකෙන් off කරලා කැල්ලක් දෙකක් දාල හදාගන්න පුළුවන් ...එත් මෙයාලා කරන දේ හරිම වගකීම් සහගතයි ....ඔය කියන විදිහට උබලා ඇඩ්මිට් උනහම හුරතල් වෙන්න අතගාන්න බලාගෙන, නෑ ....

    අනික අනිත් ජොබ් කරන හැමෝම වගේ private practice කරනවා ...හැබැයි nurse ලා එහෙම නෑ ...nurse ලා වැඩක් කරලා දීල සල්ලි ගන්නවා දැකලා තියනවද ??..ඒ අය ඒ job එක කරන්නේ හරිම සතුටින් ....පඩියක් ගන්නවා වගේම ලොකුම ලොකු පිනකුත් කරගන්නවා ...අනිත් ජොබ් වලින් එහෙම ආත්ම තෘප්තියක් ලැබෙනවා අඩුයි ....

    හැබැයි එයාලා busy ..වැඩ වැඩි .....
    ඔය ඉතින් මම දන්නා දේවල් විතරයි ......

    100%:yes:
    මම අඳුරන මගේ හිතවත්ම නන්ගි කෙනෙක් ඉන්නවා මහරගම පිළිකා රෝහලේ නර්ස් කෙනෙක්.
    නර්ස්ලට නිදහසක් නෑ කිව්වට මෙයාලට අනික් රස්සාවල් කරන අයට වඩා ගොඩක් නිවාඩු තියනවා. එහෙම දෙන්නත් ඕනේ මෙයලා කරන සේවයට. අනික අපි පුරුදු වෙලා ඉන්න සති අන්තෙට වඩා මෙයාලට ලැබෙන නිවාඩු වලින් සෑහෙන වැඩ ගොඩක් කරගන්න පුලුවන්. අපේ ඉරිදා ගිය ගමන් ඔක්කොම ඉවරයි.

    අනික මෙයාල වැඩි දෙනෙක් හොඳ විනයක් තියන උණු වෙන හදවතක් තියන අනික් මිනිස්සුන්ගේ දුක තේරෙන පිරිසක්.

    අසනීප වෙලා ඇඳෙන් නැගිට ගන්න බැරිවෙලාවක හොඳ නර්ස් නංගියෙක් ගෙන් ප්‍රතිකාර ගනින්කෝ. සනීප වෙන්න හිතෙන්නේ නැති වෙයි.
    :P
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    ගැනියෙක්ගේ චරිතේ රස්සාවෙන් මනින්න එපා එත් නර්ස් කෙනෙක් බදින්න එපා පපුවේ තෙතමනක්යක් නැ විශේෂයෙන් රජයේ රෝහල් වල
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    wena ganiyek hoya gannama nathi nam bandapan. night ehema pita innawa kiyanne ape aiyyala lassana kellak nam lesiyen atha arinne ne denawa shot eka. kohoma hari talk karala godak ganu namanna puluwan
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    reputation_neg.gif

    Nurse කෙනෙක් හොදයි... 10-11-2016 09:33 AM tho danna hutthak naha ..thoge FB eka baluwahama penawa pako

    කවුද මේ අනාතයා. මූ මගෙ ෆේස්බුක් එක චෙක් කරලාළු. මන් හිතන්නෙ මූ මගෙ යුසර් නේම් එක ගැහැව්වාහම එන එකවුන්ට්ස් වල ලිස්ට් එක අරගෙන තමා මෙහෙම නිගමනය කරලා තියෙන්නෙ. මූට දැනගන්න මට කියනන් තියෙන්නෙ මගෙ එකවුන්ට් දේකක් තිබ්බා එකක මෙ යුසර් නේම් එක තිබ්බා. දැන් දෙකම ඩිලීට් කරලා තියෙන්නෙ. උඹ මොන එකවුන්ට් එක බැළුවද දන්නෙ නැහැ .
     
    • Like
    Reactions: dragon-fighter

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹලා දෙන්නාගෙ කමෙන්ට් වලින් යම් සමාජ අත්දැකීමක් ඇති උන් බව පෙනවා. මාත් ඇත්ත ජීවිතෙ අනෙක් උන් එක්ක කියන්නෙත් ඕකමයි. මොකක්ද චරිතෙ හොඳ නැත්තම් කොච්චර උගත් උනත් වැඩක් නැහැ. මන් දන්න කෙල්ලෙක් ඉන්නවා කරුමෙකට එකිට ඉගෙනීම පිහිටලා තියෙනවා .දැන් කැම්පස් හැබැයි චරිතෙ අවුල්. කොල්ලොන්ගෙ අතෙ පයෙ එල්ලිලා කොල්ලන් ව පාවිච්චි කරලා තමන්ගෙ වැඩෙ කරගනන් චරිතයක්. දැන් කැම්පස් එකි .එන්ගෙජ් වෙලා ඉන්නෙ. ෆෙස්බුක් එන්නෙත් කොල්ලාගෙ එකවුන්ට් එකෙන්. මන් දන්න තව දෙයක් තමා ඔය හස්බන්ඩ් ඇන්ඩ් ෆයිෆ් එකම එකවුන්ට් එකෙන් ගොඩක් වෙලාවට එන්නෙ අනිවා ඒ කෙල්ල හොඳට වටෙ ගීහින් කොල්ලන්ට චාටර් වෙච්ච එකක්(හැමොම අදාල නැහ හැබැයි බහුතරය එහෙමයී. නැත්තම් බය නැතුව තමන්ගෙම එකවුන්ට් එකකින් හොඳ ප්‍රයිවසි දාගෙන ඉන්න පුළුවන් නේ ?? ඉතිං චරිතෙ හොඳ නැත්තම් මොන උගත්කම තිබ්බත් වැඩක් නැහැ .

    ඒවගේම තමයි කොච්චර චරිතේ හොද උනත් වැඩක් නැ සාමාජ අවබෝදයක් කියන එක නැත්තන්, ගෙවල් වල ළමා තැනෙලා වගේ හිටපු ගැනුන්ගේ චරිතේ හොදයි නමුත් චරිතේ හොද එකම පවුල් ජිවිතයක් සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ අඩුයි, චරිතේ හොද වගේම හොද අවබෝදයක් තියෙන කෙනෙක් වෙන්නත් ඕන, චරිතේ හොදයි නමුත් මෙලෝ රහක් නැ බැද ගත්ත බෙරේ ගහනවා කියන තැනට ගොඩක් පවුල් කන උන් ඇවිල්ලා තියෙන්නේ චරිතේ හොද නම් කිසි අවුලක් නැ කියන තැන හිටපු උන්, චරිතේ හොද ගොඩක් ගැනුන්ගේ අවුලක් තියෙනවා දෙයක් කියලා තේරුම් කරන්න බැ ඉතින් අදහස් වලට අදහස් ගැලපෙන් නැ කියන තැනට එනවා ප්‍රශ්න ගොඩයි
     
    • Like
    Reactions: Deleted

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ehema na bn aniwarya night 3 tiyanawa masekata
    atarin pathara tawa watei 3k 4k
    anit ewa nam itin ubalata maha salliyak ona nattam dana hatiyata tama wenne
    ot ona nattam wadiya wada na bn
    night dawas 4ta itin ubata thanyata teddy kenekwath ganin

    Nurse la clinically hodai
    :yes: