Nurse la hondai ponnayo. Mama giya awurudde scan ekak ganna giyama nurse docata horen mage paiya ataganawa.
මමත් අඳුනන අක්කා කෙනෙක් ඉන්නවා නර්ස් කෙනෙක්. බබාල එහෙම හම්බ වුනාම හරිම කරදරයි බන්. නිදහසක් නැති නිසා. ඉතින් මිනිහට තමා ළමයින්ගෙ වැඩත් බලන් උයන් පිහන් ඉන්න වෙන්නෙ. මමනම් කියන්නෙ එපා කියල.![]()

මචන් nurse කෙනෙක් කරන්නේ ලෝකේ තියන උතුම්ම රස්සාවක් ...මොකද මම එහෙම කියන්නේ මගේ කෙල්ලත් nurse කෙනෙක් .......nurse කෙනෙක් වෙන්න නිකන්ම බෑ ...එකට A/ L Science subjects කරලා හොද result තියෙන්න ඕනි ..පස්සේ 3 years clinical and theory course එකක් කරලා එකෙන් pass වෙන්න ඕනි ....එහෙම නැතිව ඕනිවට එපාවට course කරලා government nurse කෙනෙක් වෙන්න බෑ ...සමහර විට උබලා nurse කියන චරිතෙ හෑල්ලුවට ලක්කරලා කතා කරන්නේ උබල A/ L වත් pass කරන්නේ නැතිව ජොබ් කරන අය හින්දද දන්නේ නෑ ...අනික nursing කියන්නේ profession එකක් ....(ඒ කියන්නේ hospital එකක nurse කෙනෙක් වෙනුවට හමුදාවෙන් හරි පොලිසියෙන් හරි දාල ඒ රාජ කාරිය කරන්න බෑ ---strike වගේ වේලාවකදී )...පොඩ්ඩක් ඔය western countries වල ජොබ් category වල rating අරන් බලන්න ...Nurses ලා ඉන්නේ ගොඩක් ඉහලින් ....salary එක බලන්න ලංකාවේ මුදලින් LKR 6 -10 Lks ..හොදම පිළිගැනීමක් තියෙන්නේ. ගොඩක් හොස්පිටල්ස් වල hospital management එකේ ඉහලින්ම ඉන්නේ nurses ලා ...ඔවුන් යටතේ තමයි අනිත් අය ඉන්නේ .....
අනික අපේ marriage life එක සාර්ථකද අසාර්ථකද කියලා තීරණය වෙන්නේ marry කරන පුද්ගලයා මත මිසක් ජොබ් එක මතම නෙමෙයි ..ජීවිතේ කියන්නේ sex විතරයි කියලා හිතාගෙන ඉන්න අයටනම් ඔය කොයි ගැණියෙක් ගෙන් වත් සැහීමකට පත්වෙන්න බෑ තමයි .....
එයාලා කරන්නේ duty එකක්නේ ..මම දැක්කා මෙන්න මෙහෙම කියලා තියනවා මේ thread එකේ,
උබ කැමතිද උබේ ගෑනි අනිත් උන්ගේ ඒවා අත ගගා එහෙම කරනවට? ඩොකෙක් නෙමෙයිනේ බන් මේ...නර්ස් කෙනෙක් නේ
ඔයාම අසනීප වෙලා හොස්පිටල් admit උන වෙලාවට nurse කෙනෙක් ඇවිත් treatment කළේ නැත්නම් උබේ ගැණීම ගෙන්න්නගෙන ඔයාට පුලුවන්ද nurse කෙනෙක් කරන duty එක කරවගන්න ..එක normall මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමේ ...හරි පුහුණුවක් එක්ක කරන දෙයක් ....කිසිම nurse කෙනෙක් ඔය එක එක්කෙනාගේ ඒවා අතගාන්න යන්නේ නෑ ...(එහෙම කරනවානම් ඒ personal problems තියන nurse කෙනෙක් වෙන්න ඕනි )..ඔයාට ඔය වෙලාවේදී අවශ්‍ය කරන ප්‍රතිකරේ කරේ නැත්නම් ඔයා මැරිලා යයි ...
අපි නිකන් වල් විදිහට බලන නිසා තමයි අපි nurse ලා දිහා ඔහොම බලන්නේ ...
අනික nurse ලා වැඩ කරන්නේ අසනීප වෙලා ඉන්න මිනිස්සුත් එක්ක...මැරුණා මිනිස්සුනව්ත් machine එක්කවත් නෙමෙයි ...පොඩ්ඩක් හරි වැරදුනොත් ජීවිතයක් ....අපි වැඩ කරන pc එක කැඩුනොත් ,current එකෙන් off කරලා කැල්ලක් දෙකක් දාල හදාගන්න පුළුවන් ...එත් මෙයාලා කරන දේ හරිම වගකීම් සහගතයි ....ඔය කියන විදිහට උබලා ඇඩ්මිට් උනහම හුරතල් වෙන්න අතගාන්න බලාගෙන, නෑ ....
අනික අනිත් ජොබ් කරන හැමෝම වගේ private practice කරනවා ...හැබැයි nurse ලා එහෙම නෑ ...nurse ලා වැඩක් කරලා දීල සල්ලි ගන්නවා දැකලා තියනවද ??..ඒ අය ඒ job එක කරන්නේ හරිම සතුටින් ....පඩියක් ගන්නවා වගේම ලොකුම ලොකු පිනකුත් කරගන්නවා ...අනිත් ජොබ් වලින් එහෙම ආත්ම තෘප්තියක් ලැබෙනවා අඩුයි ....
හැබැයි එයාලා busy ..වැඩ වැඩි .....
ඔය ඉතින් මම දන්නා දේවල් විතරයි ......

උඹලා දෙන්නාගෙ කමෙන්ට් වලින් යම් සමාජ අත්දැකීමක් ඇති උන් බව පෙනවා. මාත් ඇත්ත ජීවිතෙ අනෙක් උන් එක්ක කියන්නෙත් ඕකමයි. මොකක්ද චරිතෙ හොඳ නැත්තම් කොච්චර උගත් උනත් වැඩක් නැහැ. මන් දන්න කෙල්ලෙක් ඉන්නවා කරුමෙකට එකිට ඉගෙනීම පිහිටලා තියෙනවා .දැන් කැම්පස් හැබැයි චරිතෙ අවුල්. කොල්ලොන්ගෙ අතෙ පයෙ එල්ලිලා කොල්ලන් ව පාවිච්චි කරලා තමන්ගෙ වැඩෙ කරගනන් චරිතයක්. දැන් කැම්පස් එකි .එන්ගෙජ් වෙලා ඉන්නෙ. ෆෙස්බුක් එන්නෙත් කොල්ලාගෙ එකවුන්ට් එකෙන්. මන් දන්න තව දෙයක් තමා ඔය හස්බන්ඩ් ඇන්ඩ් ෆයිෆ් එකම එකවුන්ට් එකෙන් ගොඩක් වෙලාවට එන්නෙ අනිවා ඒ කෙල්ල හොඳට වටෙ ගීහින් කොල්ලන්ට චාටර් වෙච්ච එකක්(හැමොම අදාල නැහ හැබැයි බහුතරය එහෙමයී. නැත්තම් බය නැතුව තමන්ගෙම එකවුන්ට් එකකින් හොඳ ප්‍රයිවසි දාගෙන ඉන්න පුළුවන් නේ ?? ඉතිං චරිතෙ හොඳ නැත්තම් මොන උගත්කම තිබ්බත් වැඩක් නැහැ .


මම බැදලා ඉන්නෙත් නර්ස් කෙනෙක් මචන්.. අවුරුදු 5ක් වෙනවා බැදලා.. අවුරුදු 3ක දුවෙකුත් ඉන්නවා.. අවුලක් නෑ.. දෙන්නට දෙන්නා සහයෝගෙන් තේරුම් අරන් වැඩකරනවනම් ප්‍රශ්න එන්නේ නෑ.. මේ නර්ස්ලා බඩු කියලා හිතාගෙන ඉන්නේ බටහිර බිලු බලන උන්
මෙහෙ රජයේ නර්ස් කෙනෙක්ට ටෝක් කරන්න ගියොත් හොදට අහගන්න වෙන්නේ.. උන් ඉන්නේ සාමාන්‍යයෙන් අඩි 2ක් විතර උඩින්.. (99%) මොකද නර්ස්, ඩොක්ටර්ස්ලා අතර අධයාපන සුදුසුකම බොහෝම සුළු වෙනසක් තියෙන්නේ.. ඒකයි ඩොක්ටර්ලත් කාලයක් පිකට් කරේ නර්ස්ලගේ කෝස් කාලය අවුරුද්දකින් වැඩි කරන එකට විරුද්ධව
රෝහලකට ගිහිල්ල බලපල්ලා නර්ස්ල ලෙඩ්ඩුන්ගේ කැත,කුණු අතගානවද කියලා ඒ ඔක්කොම කරන්නේ ඇටෙන්ඩන්ලා.. නර්ස්ලට, ඩොකාලට, ඇටෙන්ඩන්ලට වෙන වෙනම රෙස්ට් රූම් තියෙනවා.. නර්ස්ලගේ එකට ඩොකෙක්ටවත් ඩොකෙක්ගේ එකට නර්ස්ටවත් යන්න බෑ.. ඩියුටි පැය 7ද 12ද යක්කු වගේ වැඩ කරන්න තියෙන්නේ.. ඒකයි නිතරම උන් වැඩ අතරේ මලෙන් වගේ ඉන්නේ 
මම බැදලා ඉන්නෙත් නර්ස් කෙනෙක් මචන්.. අවුරුදු 5ක් වෙනවා බැදලා.. අවුරුදු 3ක දුවෙකුත් ඉන්නවා.. අවුලක් නෑ.. දෙන්නට දෙන්නා සහයෝගෙන් තේරුම් අරන් වැඩකරනවනම් ප්‍රශ්න එන්නේ නෑ.. මේ නර්ස්ලා බඩු කියලා හිතාගෙන ඉන්නේ බටහිර බිලු බලන උන්
මෙහෙ රජයේ නර්ස් කෙනෙක්ට ටෝක් කරන්න ගියොත් හොදට අහගන්න වෙන්නේ.. උන් ඉන්නේ සාමාන්‍යයෙන් අඩි 2ක් විතර උඩින්.. (99%) මොකද නර්ස්, ඩොක්ටර්ස්ලා අතර අධයාපන සුදුසුකම බොහෝම සුළු වෙනසක් තියෙන්නේ.. ඒකයි ඩොක්ටර්ලත් කාලයක් පිකට් කරේ නර්ස්ලගේ කෝස් කාලය අවුරුද්දකින් වැඩි කරන එකට විරුද්ධව
රෝහලකට ගිහිල්ල බලපල්ලා නර්ස්ල ලෙඩ්ඩුන්ගේ කැත,කුණු අතගානවද කියලා ඒ ඔක්කොම කරන්නේ ඇටෙන්ඩන්ලා.. නර්ස්ලට, ඩොකාලට, ඇටෙන්ඩන්ලට වෙන වෙනම රෙස්ට් රූම් තියෙනවා.. නර්ස්ලගේ එකට ඩොකෙක්ටවත් ඩොකෙක්ගේ එකට නර්ස්ටවත් යන්න බෑ.. ඩියුටි පැය 7ද 12ද යක්කු වගේ වැඩ කරන්න තියෙන්නේ.. ඒකයි නිතරම උන් වැඩ අතරේ මලෙන් වගේ ඉන්නේ
![]()






නර්ස්ල හරියන් නැහැ මචං, උන් කියන්නෙම විවේක ගන්න කියල.
ටීචර් කෙනෙක් හොයා ගනිං, උඹට පට්ට සැපක් දෙයි. මොකද උන් කියන්නේ ඊයේ නවත්තපු තැනින් පටන් ගමූ කියල.

මචන්ල මට ප්‍රොපොසල් එකක් අවිත් ටියෙනව government hospital work කරන nurse kenek kellanam hodai wage...
mokada bn karanne NURSE job eka Nidahasak nati jobak neda???
ඔව් බන් මෙ බ්‍රසර්ස් බ්ලූ බලලා ටීචර්ස් ලා නර්ස් ලා බඩු ගානට මුන් දාලා
නර්ස් ලාගෙ සමසෞඛ්‍ය උපාධිය අවුරුදු 4 ක් කරන එකට විරුද්ධ උනේ ඇයි කියලා දැන් තමා මට තෙරෙන්නෙ. එහෙම පොඩි වෙනස් කමයි ද බන් නර්ස් සහ ඩොක්ටර් අතර තියෙන්නෙ ?? මන් ඒක දැනන් හිටියෙ නැහැ. අපෙ අම්මා නම් මට හොයන්නෙ නර්ස් කෙනෙක් හරි ටීචර් කෙනෙක් හරි. දෙමාපියො සාමාන්යෙන් වැරදි දෙවල් ළමයින්ට කරලා දෙන්නෙ නැහැ නේ බන් .ඒක නිසා මාත් ඔහෙ ඉන්නවා එකෙක් සෙට් වෙනකන්
වාහන පර්මිට්වලටත් ඉල්ලන්න බලන් ඉන්නේ 
මාසෙට දවස් 4ක්5ක් අනිවා නිවාඩු, තව දවස් 40 ගාණක් අවුරුද්දට පඩි සහිත නිවාඩු පුළුවන්.. 
නර්ස්ලාට දැන් එහෙම ඩොක්ටර්ස්ලා අරින සීන් ඇත්තටම දන්නවද කියන අය???
අනන්තවත් තියනවා ගම් පළාත් වල තියන ඒවගේ හොස්ටල් එකට කෙලින්ම ඩොකා අදිනවා නර්ස් ව.. ගොඩක් ම පුකේ අරින සින් තමා තියෙන්නේ

ඔව් බන් බයෝ වැඩ තුන පාස් නැත්නම් නර්සින් ඇප්ලයි කරන්න බෑ.. නර්ස්ලත් ඉතින් ඩොකාලගේ ෆැසිලිටිම බ්ලාපොරොත්තුත් වෙනවාවාහන පර්මිට්වලටත් ඉල්ලන්න බලන් ඉන්නේ
ටීචර් නිදහස වැඩියි, නිවාඩු වැඩියි පඩි අඩුයි
නර්ස් නිවාඩු අඩුයි, පඩි වැඩියි, නිවාඩු අඩුයි කිව්වට අඩුත් නෑමාසෙට දවස් 4ක්5ක් අනිවා නිවාඩු, තව දවස් 40 ගාණක් අවුරුද්දට පඩි සහිත නිවාඩු පුළුවන්..
![]()
එහෙනම් ටීචර් කෙනෙක් තමා හොඳ. බිසි අඩු කෙනෙක් නේ. පඩිය නම් මොනවද ඉතිං. ගෙදර ටියුෂන් පාරක් දීලා හරි කීයක් හරි හොයා ගන්න බැරියැ. අපි හම්බ කරහම ඇති. අනික ළමයිනුත් ඉගෙන ගන්නවා .එකෙන් මන් කියන්නෙ නැහැ අනෙක් වෘතින් කරන අයගෙ ළමයි ඉගෙන ගන්නෙ නැහැ කියලා. ඒත් මන් දැකලා තියෙන දෙයක් තමා අනෙක් වෘතීන්ට සාපෙක්ෂව ගුරු වෘතියෙ නියැලෙන අයගෙ ළමයි ඉගෙන ගන්නවා (එසෙ නොවන උනුත් ඉන්නවා හැබැයි ).මන් මෙ සමාජෙන් දැක්ක දෙයක් .අම්මා ගුරුවරියක් වෙන එක හොඳයි ළමයාට .
ටීචර් ලට ත් පිනා ෂොට් එක දෙනවා බන්.. උසස්වීම් , පඩි වැඩි වීම ඕනේ නම් ඉතින් පිනාට සාරිය උස්සන්න ඕනේ.. දැක්කනේ මහනාමේ සින් එක ??? මහනමේ ටීචර් ලනම් බඳින්න එපා.. උන් ඔක්කොගෙම අහවල් ඒවා පිනා රස බලල තියන්නේ.
අඩු ගානේ පුක හරි මිරිකනවා
එ් මොකක්ද එ් seen එක?