Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

w20

Member
Mar 18, 2017
348
40
0
Earth
මූ මෙහෙ පෝස්ට් දදා අන්ජනන් බල බල ඉන්නකොට අරූ රෙඩා පොට් කරලා ආයේ කරන්න පුළුවන් විදියට හදලත් තියයි :D:D:D:D

:D:D:D
එකට නම් හිනාව නවත්ත ගන්න බැරි උනා ඕය්
 
slash90

Member
Oct 20, 2018
111
11
0
මූ මෙහෙ පෝස්ට් දදා අන්ජනන් බල බල ඉන්නකොට අරූ රෙඩා පොට් කරලා ආයේ කරන්න පුළුවන් විදියට හදලත් තියයි :D:D:D:D

හිත පෑරෙන කතා කියන්න එපා බං
 
D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෙල්ලගෙ පලවෙනි එක තමයි බං. අවුරුදු 4 ක් යාලු වෙලා

    4yr love da ban.. ammo parana love1k neh ??
    tho issella ponsiyek wage muna uluk karaganne nathuwa kelin, clearly hithapan meka gena... like this..

    mulinma balapan kella ekiwa demand kranwada doka gena kiyala ubath ekka ???
    if not : kellata pahadili karala diyan oya eyawa ganan ganna epa.oya oyage paduwi inna weda tika karagena.oya baya wennath epa. ehema karadara kranna ba mkth. ona nam umbath hosptl patte ghn idala waren ekiwa meet wela. kisima widiyakin docawa ganan ganna epa kiyapan..

    ehema nathuwa eki demand karanawa nam ekiwa umbata ekigen wedak na bro.

    tho landak wenna epa. ekita karadara karaida, prashnaya athi karaida ? ohoma ponna widiyata hithanna epa. ehema karanna ba yako.. minihek weynako mulinma umba nahen adan nathuwa. mala paninawa tho ekka buruwa,,
     
    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    දෙතුන් පාරක් වැඩ කරන ඉස්පිරිතාලෙට ගිහින් හම්බවෙයන් කෙල්ලව.. ඒකිගේ යාලුවොත් එක්කත් කතාකරපන් ඒ ගිහාම..
    Wenadata wada kellawa care karapan...tikak wedipura ekiwa hambela kata karapan. Ohoma baye gewal ethulatama karala kello tiyaganna bene bn me kale. Baya netuwa hitapan.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    aru kellawa brainwash karanna ida tiyenawa. kokatath danma hitha hadagena lasthi weyan boot ekakata.docawa set unotin goda yanna puluwa nisa kella monaw karai da danne na

    ඩොකා නස්ව බදින එක නම් ෂුවර් නැ , හැබැය් කෙල්ල ටිකක් ඇහැට කනට පෙන නිසා
    රති ක්‍රීඩා කරන්න ආස හිතෙන්න ඇති, උබ දැක්කද නස් නෝනා නවල යුනිෆෝර්ම් එක උස්සල ඩොකා
    රති ක්‍රීඩා කරන වීඩියෝ එක නය්ට් ඩියුටි සෙට් උනාම හොදි ඕන නැ ඕන බෙහෙත් වර්ගත් නොමිලේම තියෙනවනේ

    කෙල්ලත් ඩොකෙක්නේ කාර් නේ සල්ලි නේ කියල පළල් කරලා නිකන් උබ නැති කර ගනීද දන්නේ නැ
    කෙල්ලෝ ෂුවර් නැ උන් බලන්නේ හැමතිස්සෙම හොද හය්ය ගස් එතෙන්න...

    උබ පලයන් හොස්පිටල් එකට ගිහින් ඔක්කොමට කතා කරලා නිකන් බලල වරෙන්
    අනික කෙල්ලත් එක දෙන නිසානේ අරුන් විහිලු කරන්නේ

    ඔය සෙට් වෙන්නේ රති ක්‍රීඩාවට ඕකි ඔතනින් අය්න් කලත් වැඩක් නැ තව තැනක උනත් ඕක වෙය්
    හොදම දේ රස්සාවට නොයවා ගෙදර තියන්න නැත්නම් උබ ඉන්න කිට්ටුවකට ගන්න

    අනේ මන්ද බන්

    හැමතැනම කෙල්ලෝ චාටර්
     
    matrixsudu

    Active member
  • Jul 4, 2008
    313
    39
    28
    Everywhere
    මචං මේකයි කේස් එක :dull:. මම යාලුවෙලා ඉන්නෙ nurse කෙල්ලෙක් එක්ක :sorry:. ටිකක් පරණ ලව් එකක් අවුරුදු 4 ක් විතර වෙනවා. කෙල්ල ටිකක් ලස්සනයි:cool:. ඒ උනාට ඒකි වැඩ කරන්නේ ටිකක් දුර හොස්පිටල් එකක ගෙදර ඉඳන්. ඒ නිසා ගෙදර එන්නේ මාසෙකට දවස් 7 ක් වගේ:baffled:. ඉතිරි ඔක්කොම එහෙ වැඩ:rolleyes:.

    මේකයි කේස් එක මෙයා වැඩ කරන වෝඩ් එකේ internship කරන පොඩි ඩොකා මේකිට ලයින් දානවලු බං:baffled::angry:. ඌට කෙල්ලෙක් ඉන්නවා කියලත් කියලා තියෙනවලු :sorry:. ඒ උනාට මෙයා එක්ක අනික් උන්ට වඩා වැඩියෙන් කතා බහ කරනවලු කොල්ලෙක් ඉන්න වග දැන දැනත් :(. වාට්‍ටුවේ අනික් මිසිලත් මෙයාට ඒ ඩොකාගේ නම කිය කියා විහිලු කරනවලු සමහර වෙලාවට :dull:.

    මේකට මොකක්ද කරන්නේ කියලා විසඳුමක් දීපන්කො බං:oo:. මට හෙන අවුල්:(:(.

    Original එකෙන් ඇවිත් මේක කියන්න බෑ බං.සමා වෙන්න.:sorry:
    Machan don't listen to others. If you feel this girl fits you to be your life partner, then go for it. There is nothing wrong in that profession. Nursing is derived from a prestigious career band based in the UK since 16 century. Not every nurse is a slut. There could be a few from here and there, but it's not the full picture of the Nursing career. It's more than a job when it comes to good deeds as in life saving and cure. She will look after you as much as she treats for her patients
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    4yr love da ban.. ammo parana love1k neh ??
    tho issella ponsiyek wage muna uluk karaganne nathuwa kelin, clearly hithapan meka gena... like this..

    mulinma balapan kella ekiwa demand kranwada doka gena kiyala ubath ekka ???
    if not : kellata pahadili karala diyan oya eyawa ganan ganna epa.oya oyage paduwi inna weda tika karagena.oya baya wennath epa. ehema karadara kranna ba mkth. ona nam umbath hosptl patte ghn idala waren ekiwa meet wela. kisima widiyakin docawa ganan ganna epa kiyapan..

    ehema nathuwa eki demand karanawa nam ekiwa umbata ekigen wedak na bro.

    tho landak wenna epa. ekita karadara karaida, prashnaya athi karaida ? ohoma ponna widiyata hithanna epa. ehema karanna ba yako.. minihek weynako mulinma umba nahen adan nathuwa. mala paninawa tho ekka buruwa,,

    :(:( බනින්න එපා බං. මේකි දවසක් ලගදි ඌට උදේ එද්දි ගුඩ් මෝනින් කියලා. මූ ඇහුනෙ නෑ වගේ ගිහින්. පස්සේ මේකි හැරිලා ආයේ ගුඩ් මෝනින් කියලා. පස්සේ බැන බැන හිටියා ඌට.මටත් අසූ හාරදාහට තද උනා පැනලා දෙන්න යනවට. ඒත් ඉවසගෙන හිටියා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kella otana hitiyot doca talented nam doca wade denawa sure. ube kella doca gawa sure abarenawa. uba modaya novi wena kellek set karaganin. nurse la full awul bn.

    anit eka doca ube kellawa long term set karaganne na ne. wade karakaragatta eeta passe bye. uba gana dukai. alert eke hitapan.

    salli walata kello yanawa bn. mama dannawane mama prado eken giyama mage yaluwonge wife la abarena hati. parissamen hitapan.
     
    :(:(:( අනේ මංදා බං වෙන කෙල්ලෙක් හොයන වයසක මම නෑ බං දැන්
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    Machan don't listen to others. If you feel this girl fits you to be your life partner, then go for it. There is nothing wrong in that profession. Nursing is derived from a prestigious career band based in the UK since 16 century. Not every nurse is a slut. There could be a few from here and there, but it's not the full picture of the Nursing career. It's more than a job when it comes to good deeds as in life saving and cure. She will look after you as much as she treats for her patients

    Thanks dude
    I dunno wut to do now. I'm actually helpless atm :(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දැනට නම් එහෙම නෑ. මෙයාට විහිලු තහලු කරනවලු නිතරම අනික් අයට එහෙම නැතිලු
    කෙල්ලත් විහිලු තහලුවට යනව ඇති නෙ ඉතින්

    එකනේ එහෙම කරන්නේ නිකන්ම එහෙම කරන්න එන්නෙ නැහැ නෙ
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    කෙල්ලත් විහිලු තහලුවට යනව ඇති නෙ ඉතින්

    එකනේ එහෙම කරන්නේ නිකන්ම එහෙම කරන්න එන්නෙ නැහැ නෙ

    අනේ මංදා බං නැහැ කියල තමයි කියන්නෙ
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    mekai ban ube kella awanka hoda kellek nan baya nowi idapan.

    mage wife german tech 1e aurudu 4k. batch ekatama hitiye kello dennai. kollo sahenna hitiya. german tech 1 gana kiyanda one nane :P anika eya hitiyeth board wela. man a aurudu 4n 2k hitiye rata ban.

    kollo sahenna yalu wenda ahuwa passen awa. a unata wife a kath ekkawath yalu une na. mata hamadema kiwa. class iwara una gaman mata call kara. dawase una ewa hamadema kiwa. ( wife une passe ah a kale GF:D)

    ubage kella awanka nan boruwata baya wenda epa ban. dokek hinda ubawa dala yanawa nan gold digger kenek. bandala salli prashna ehema awoth ubawa dala kohomath pita yanawa ehema kello. ubata kella wiswasai nan baya nowi idapan. awanka hoda kellek nan. ekek neme kollo 1000k mada hari dala awaki baya nathuwa.

    anika ube kella hodata danun therum tiyena wayase mage wife giye AL ehema karala. eth oya ageta hitiye ban mata wachanekin wath wanchawak nokara.