Dokek kiwwa ma puka unath deno ban genu Nam
Meke ma man Danna ekek innawa nurse kello sellam karanna thiyan inna![]()
ඒ කව්ද බං?

Dokek kiwwa ma puka unath deno ban genu Nam
Meke ma man Danna ekek innawa nurse kello sellam karanna thiyan inna![]()

kellath docata kemathi seen ekakda danne neපුලුවන් හැම දේම කියලා දුන්නා බං
ඊයෙත් ත්‍රෙඩ් එකක් ගියේ kella ඔපිස් එකේ එකෙක් එක්ක සෙට් වෙලා කඩාගෙන කෙල්ලා කොල්ලව අනාත කරපු එකක්. එකත් උබට වෙයිද දන්නේ නෑ. ඩොකා ටෝක් කරලා කෙල්ලව නම්මගන්න පුළුවන්. දෙන්නම වැඩ කරන්නේ එකම තැන නිසා ඩොකාට නැවෙන්න ඉඩ තියෙනවා




kellath docata kemathi seen ekakda danne ne
mama e podi doca wa dannawa![]()




කෙල්ල ශුවර් බං. ඒ උනාට මාසෙන් දවස් 21 ක් විතරම ඌනේ පේන්න ඉන්නේ බං.![]()
මචං මේකයි කේස් එක. මම යාලුවෙලා ඉන්නෙ nurse කෙල්ලෙක් එක්ක
. ටිකක් පරණ ලව් එකක් අවුරුදු 4 ක් විතර වෙනවා. කෙල්ල ටිකක් ලස්සනයි
. ඒ උනාට ඒකි වැඩ කරන්නේ ටිකක් දුර හොස්පිටල් එකක ගෙදර ඉඳන්. ඒ නිසා ගෙදර එන්නේ මාසෙකට දවස් 7 ක් වගේ
. ඉතිරි ඔක්කොම එහෙ වැඩ
.
මේකයි කේස් එක මෙයා වැඩ කරන වෝඩ් එකේ internship කරන පොඩි ඩොකා මේකිට ලයින් දානවලු බං. ඌට කෙල්ලෙක් ඉන්නවා කියලත් කියලා තියෙනවලු
. ඒ උනාට මෙයා එක්ක අනික් උන්ට වඩා වැඩියෙන් කතා බහ කරනවලු කොල්ලෙක් ඉන්න වග දැන දැනත්
. වාට්‍ටුවේ අනික් මිසිලත් මෙයාට ඒ ඩොකාගේ නම කිය කියා විහිලු කරනවලු සමහර වෙලාවට
.
මේකට මොකක්ද කරන්නේ කියලා විසඳුමක් දීපන්කො බං. මට හෙන අවුල්
.
Original එකෙන් ඇවිත් මේක කියන්න බෑ බං.සමා වෙන්න.![]()


godak dokala hithanne nurse la unta gahanna thiyana badu kiyala, winodeta use karanna thiyana dewal kiyala thama nurse la gena hithanne. unta ona kohomahari arthal1k ganna nurse la gen. nurse lath kemati dokala ekka haminenna.. dokala nurselagen sepa gattata nurse la badinne na un badinne dokekwama or wena hoda kenek... aluth nurse kello ithin amaruwe watenawa.. nurse kellontath ithin dok kenek line danawa kiyanne ita wadiya deyak na...


ඒ ඩොකාව අදුරගන්න පුලුවන් විදිහෙ දේවල් මූ කියල නෑනෙ මෙතන... ඒ ඩොකා උබ උබද..![]()


U better try to find the doctor's girlfriend and inform her about this ...
තත්වය භායානිකයි කෙල්ල සුවර් කරන්න පුලුවන් නැත්නම් උබට ඔක කියන්නෙ නැහැ නේ. නමුත් කිසිදෙයක් නිශ්චි මරුවක් ගනන් බැරිද? එහෙම නැතිනම් වෙන තැනක් හොයාගන්න නැතිනම් අයින් කරගන්නත නැහැ
වෙන ප්ලේස් එකකට යවපන් :3![]()