Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

slash90

Member
Oct 20, 2018
111
11
0
වෙන අතක් බලා ගනින්. මගේ වයිෆ්ගෙ යාලුවෙකුත් වැඩ කරපු වෝඩ් එකේ ඩොක්ට එක්ක සෙට් වුනා කලින් කොල්ලට බූට් එක තියලා.

අඩෝ සිරාවට. ඌ බැන්දද නැත්නම් ගහලා අත ඇරියද?
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    aluthin ena doc la gana kathaa karanna epa ban. okun hena manamalayo. athule inna aluth nursla kora oya doctorslata. man danna kellek hitiya ekita hospital inna welawe oya wage dokek ekka yalu una u passen awith number eka dila. kello puka iragena yanne ban dokek kiwwama. anthimata u mekigen salli kadagaththa eka eka ewa kiyala kellath wishwasa kala muwa. welawata wena deyak une na. gedara untath hena athal mona unath dokek ne. anthimata baladdi mu kalin badapu ekek. athe mattu kiyapu boru. eka nisa oku godak welawata nurse lata pani halanne sapak ganna. kellage athe thama serama. ane manda ban u nam nikan inna ekak na.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    කියන්න තියෙන්නේ උබට කරන්න කිසිම දෙයක් නෑ. ඔක්කොම තියන්නේ උබේ නර්ස් කෙල්ල අතේ. මොකද ඩොකා උබ කියන විදිහට ආදරේ කරන්න නෙමේ නේ flirt කරන්නේ. වෙන වැඩකට වගේ නේ. ඩොකා ගේ කෙල්ල තියාගෙන නේ. උබේ කෙල්ල අතේ තමා ඔක්කොම තියෙන්නේ. උබ ඉන්නවා කියාලා පෙන්නන ඕනේ නම් birthday/ affair anniversary වගේ එකකට රතු රෝස මල් එක්ක cake එකක් යවන්න පුළුවන් කප්රුක වගේ එකකින්. එත් ඔය කියන දුරට යවන එක practical වගේ පේන්නෙත් නැ

    :yes::yes::yes::yes::yes:

    ubath idala hitala hospital ekata palayan kellawa meet wenna. anith nurses la, doca ehema dangattama uba enawa kiyala etakota poddak passa gahai. :rolleyes: sathiyakata sarayakwath palayan tika kalayak.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ohoma idala idala mokak hari ayuthu yojanawak genei. anna e welawata e kella harihaman ekiyak nam kiyanna ona de kiyala thiyapan. harinam ekima hithala kiyanna ona. anna ehema kiwwata passe ena ekak natiwei. kohoma karath oka tiyenne ube kellage athe kawru monawa kiwwath.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    කෙල්ල Nursing දිගටම ඉන්නවනං, අද ඔතනින් අයින් උනත් පස්සේ වෙන තැනකින් ඔය වගේ වැඩක් set වෙන්ඩ පුළුවන් නේ. ගෙදර නවත්තගත්තත් බැරි වෙලාක්වත් ගෙවල් ලගට කුකුලෙක් ආවොත් මොකෝ වෙන්නේ, එතකොට ගෙවල් මාරු කරනවද? මට නන් කියන්ඩ තියෙන්නේ යන යකා යනවා වෙලාව ආවම, මොන දහන් ගැටේ ගැහුවත් තියාගන්ඩ. කෙල්ල වැනෙන චරිතයක් නන්, ඒකි සල්ලි , status දැක්කම යන එකියෙක් නන් දැන්ම යන එක හොඳයි පස්සේ යනවට වඩා. අනික සමාජයේ ඉන්දැද්දී ඔය වගේ දේවලට ඇති තරන් මූන දෙන්ඩ වෙනවනේ. එතකොට ඒකිට ඉව එන්ඩ ඕන කොහොමද තැනේ හැටියට ඉන්නේ කියල. උඹ අනවශ්‍ය විදිහට call කරන්ඩ ගිහින් ඒකිට හිතුනොත් උඹ සැක කරනවා කියල, උඹට අවාසි පැත්තටයි වැඩේ වෙන්නේ. සාමාන්‍ය විදිහට කතා කරපන්. close එකේ ඉදපන්. දුර හින්ද ඒකි නැති පාළුව දැනෙනවා වගේ කියපන්. දවසේ වෙන දේවල් අහපන්. ඒකිට උඹ ගැන ලොකු විස්වාසයක් තියනවනං, උඹ අනවශ්‍ය විදිහට සැක කරන්නේ නෑ කියන එක තේරෙනවනං උඹට doca කියන ඒවා එකක් නෑර කියයි. doca එන විදිහේ අවුලක් පෙනෙද්දී උඹ, කියල දීපන් ඌ එන්ඩ යන පොටයි, ඒකෙන් ගැලවෙන්ඩ කරන්ඩ පුළුවන් දේවලුයි. මුලදී හිතයි උඹ ඉරිසියාවට කියන දේවල් කියල. ඒත් පස්සේ පස්සේ doca එන පොට හරියටම කියන්ඩ පුළුවන් උනොත්, තේරුම් ගනී උඹ ඒ දේවල් කියන්නේ මොකටද කියල. උඹ meter එකේ ඉදපන් කෙල්ලගේ හැසිරීම් වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන. එක්කෝ උඹට sure කරන්ඩ පුළුවන් කෙල්ලෙක් ඉතුරු වෙයි. නැත්තන් ඒකි යන දිහාක යයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    kellageth akamatten digin digatama karadara karanawa nam ubata uwa meet wenna wei. baya natuwa talk karapan gihin :frown:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    අනේ මංදා බං මෙයා අහිංසකයි. එහෙම කෙනෙක්ට කෑගහන කෙනෙක් නෙමෙයි මචං.අනික බයයි වොඩ් එකෙ මෙයාට ප්‍රශ්නයක් වෙයි කියලා

    එයා කීයටවත් ජොබ් එකෙන් අයින් වෙන්න කැමති නැහැ මචං. ඔය රස්සාවට මාරම ආසයි.

    job eken ayin wenna ona na . ehema karawannath epa. :rolleyes:

    thaman thamange limits danagena innawanam kisima awlak wenne na. moko balen ussan yannaya..
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    aluthin ena doc la gana kathaa karanna epa ban. okun hena manamalayo. athule inna aluth nursla kora oya doctorslata. man danna kellek hitiya ekita hospital inna welawe oya wage dokek ekka yalu una u passen awith number eka dila. kello puka iragena yanne ban dokek kiwwama. anthimata u mekigen salli kadagaththa eka eka ewa kiyala kellath wishwasa kala muwa. welawata wena deyak une na. gedara untath hena athal mona unath dokek ne. anthimata baladdi mu kalin badapu ekek. athe mattu kiyapu boru. eka nisa oku godak welawata nurse lata pani halanne sapak ganna. kellage athe thama serama. ane manda ban u nam nikan inna ekak na.
    :(:(
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    ohoma idala idala mokak hari ayuthu yojanawak genei. anna e welawata e kella harihaman ekiyak nam kiyanna ona de kiyala thiyapan. harinam ekima hithala kiyanna ona. anna ehema kiwwata passe ena ekak natiwei. kohoma karath oka tiyenne ube kellage athe kawru monawa kiwwath.

    ඔව් එක නම් ඇත්ත. නංගිට මම කියන්න ඕනෙ ඔක්කොම කියල මචෝ තියෙන්නෙ
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    :yes::yes::yes::yes::yes:

    ubath idala hitala hospital ekata palayan kellawa meet wenna. anith nurses la, doca ehema dangattama uba enawa kiyala etakota poddak passa gahai. :rolleyes: sathiyakata sarayakwath palayan tika kalayak.

    මේ සති අන්තයේ වත් යන්න ඕනෙ බං
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    උබත් ජොබ් කරනවා නම් වයසත් හරි නම්..කෙල්ලත් හොද නම්..බෑදපන්..මම හිතන්නේ බෑන්දට පස්සේ මාරු ගන්නත් ලේසිනේ....

    බැන්ද පලියට මාරු වීම් දෙන්නෙ නෑ බං. කෙල්ල දැන්ම බදින්න කැමතිත් නෑ
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    Mu meka hitjin mawagsttu ekak kiyala hithenne mata withaeada :lol:

    මගේ වෙලාවත් නාස්ති කරන් උඹ්ලගෙ වෙලාවත් නාස්ති කරන්න තරම් මට ඔලුවෙ අමාරුවක් නෑ බං.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දොස්තරල කියන්නෙ මුලු රටම පිලිලයක්
    ඔකුන්ව මෙහෙන් පන්නල දාල සල්ලි තියන දක්ශ අහින්සක දරුවොන්ට ඉහලට එන්න අවස්තාවක් හදල දෙන්න ඕන
     
    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    මගේ වෙලාවත් නාස්ති කරන් උඹ්ලගෙ වෙලාවත් නාස්ති කරන්න තරම් මට ඔලුවෙ අමාරුවක් නෑ බං.

    Ithin ban uu kellagen ask out karalada ? Uba kiyanne katha kala kiyala witharai. Katha karanne nathuwa ekata wada karanne kohomada ? Ubata thiyenne ube kella gana sakayak ne. Oka nawathinawa nam nawathinne wena mokakwath hinda neme ube aniyatha baya sakaya hinda :rofl:
     
    May 19, 2018
    612
    42
    0
    doka gahanawa aniwama.

    ganu ohoma ubata kiwwata un ekka hurathal wenawa. puluwannam horen hoyala balapan danatama doca ekka sms whats app shae eke flirting athi. matath una ohoma wadak . :lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    උඹ ඒ පැත්තේ කැරකියන් ටිකක්.
    ඉදලා හිටලා ඒ පැත්තේ ගිහින් අනිත් නර්ස්ලා එක්කයි එහෙම කතා කරලා ෂේප් එකේ මූන දාලා වරෙන්