Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    11,009
    8,795
    113
    In Your Heart
    doca kiyanne pissek nemeyi bn: u set kara ganne na: pavichchi karala visik karayi. eth wale watenne nathuwa inna kiyala denna kellata: doca line para danakota ekita reply ekedi ubawa mention wena widihata wada karanna kiyanna.

    Kiyana tharam lesi na karanna. Wena kellek hoya ganna eka thama hondama.
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    Oka allala dapan. Nurse la kachal. Family life case. Ai kiyala ahanna epa.patta stress anika

    ඇයි මචෝ එහෙම කියන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. මේක කෙල්ලගේ පලවෙනි ඇපොයින්ට්මන්ට් එක බං. දැන් අවුරුද්දකට කිට්‍ටුයි වැඩට ගිහින්. :(
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ජොබක් කරනවා බං මම. මේකි බඳින්න කැමතිත් නෑ දැන්ම. එන අවුරුද්දේ වගේ බලමු කියලා කියන්නේ.

    මම අයින් වෙන්න කිව්වා එයා මාර දුකක් විඳින්නේ. ඒ උනාට එයා ඒ රස්සාවට ආසයි. NTS ගිහින් අපරාදේ කාපු කට්ට ජොබ් එකෙන් අයින් උනොත් කියලා චුරු චුරු ගානවා බං.

    උබ කෙලින්ම කියපන් මචන් ඔහොම නෙමෙයි ලෝකේ පෙරලුනත් උබ ඒකි වෙනුවෙන් ඕනේ කැපකිරීමක් කරනවා කියල , කියහන් මේක හරියට තියෙන්න ඕනෙනම් අයින් වෙන්න නැත්තන් උබත් මේක නතර කරනවා කියල මොකද මචන් අරු ඩොකෙක් , කෙල්ල ඉක්මනට ඇන්දෙන්න පුළුවන් , එහෙම උනොත් කෙල්ල ඉවරයි , කලාට පස්සේ කොහොමත් උබට කියන්නේ නෑනේ ඒ නිසා එතන උබට ප්‍රශ්නයක් නෑ කියමුකෝ , ඒ උනාට උබට කෙල්ලව පිරිසිදුව ඕනෙනම් දැන්ම අයින් වෙන්න කියහන් , ජොබද ලොකු නැත්තන් උබවද කියල කෙලින්ම අහපන් මචන් :angry:
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    doca kiyanne pissek nemeyi bn: u set kara ganne na: pavichchi karala visik karayi. eth wale watenne nathuwa inna kiyala denna kellata: doca line para danakota ekita reply ekedi ubawa mention wena widihata wada karanna kiyanna.

    ඌ දන්නවලු බං කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලත් :( ඒ උනාට මේකිට විශේෂයක් දක්වලා කතා කරනවලු අනික් අයට නොදක්වන
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    උබ කෙලින්ම කියපන් මචන් ඔහොම නෙමෙයි ලෝකේ පෙරලුනත් උබ ඒකි වෙනුවෙන් ඕනේ කැපකිරීමක් කරනවා කියල , කියහන් මේක හරියට තියෙන්න ඕනෙනම් අයින් වෙන්න නැත්තන් උබත් මේක නතර කරනවා කියල මොකද මචන් අරු ඩොකෙක් , කෙල්ල ඉක්මනට ඇන්දෙන්න පුළුවන් , එහෙම උනොත් කෙල්ල ඉවරයි , කලාට පස්සේ කොහොමත් උබට කියන්නේ නෑනේ ඒ නිසා එතන උබට ප්‍රශ්නයක් නෑ කියමුකෝ , ඒ උනාට උබට කෙල්ලව පිරිසිදුව ඕනෙනම් දැන්ම අයින් වෙන්න කියහන් , ජොබද ලොකු නැත්තන් උබවද කියල කෙලින්ම අහපන් මචන් :angry:

    :(:(:( ඒකිටත් පවුල් ප්‍රශ්න තියෙනවා බං. ඒකයි ඔය කට්ට කාගෙන ජොබ් එක කරන්නේ. මම ඕක කිව්වම වෙඩින්ග් එකක් උනත් ගන්න මටම වද දෙන්නේ කොහොමද අයියේ කියලා ඇහුවා. අනේ මන්දා බං.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,009
    8,795
    113
    In Your Heart
    ඇයි මචෝ එහෙම කියන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. මේක කෙල්ලගේ පලවෙනි ඇපොයින්ට්මන්ට් එක බං. දැන් අවුරුද්දකට කිට්‍ටුයි වැඩට ගිහින්. :(
    Prashna ahanna epa. Oka nawaththapan. Night job nathi kellek bandapan. Jaya wewa
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,009
    10,300
    113
    hoda widiyak wewa. matath oya wage seen ekak thibba. hebei kella course ekenuth ain unaa ekita epa welaama. dan ewwa mewwa ekath iwarai.
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    Prashna ahanna epa. Oka nawaththapan. Night job nathi kellek bandapan. Jaya wewa

    කොහොමද බං එහෙම නවත්තන්නේ. අනේ හිත හැදෙන්න හරි හේතුව කියපන්කෝ මචෝ. :sorry:
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    :(:(:( ඒකිටත් පවුල් ප්‍රශ්න තියෙනවා බං. ඒකයි ඔය කට්ට කාගෙන ජොබ් එක කරන්නේ. මම ඕක කිව්වම වෙඩින්ග් එකක් උනත් ගන්න මටම වද දෙන්නේ කොහොමද අයියේ කියලා ඇහුවා. අනේ මන්දා බං.

    ඉතින් ඕකට වඩා වෙන හොද ජොබ් තියෙනවනේ බන් උබත් පොඩ්ඩක් help එකක් දීපන් , කෙල්ලට හරියන ජොබ් එකක් හොයල දීල support එකක් දීපන්, උදේට ගිහින් හවසට ගෙදර එන ජොබක් වගේ තිබ්බනම් අවුලක් නෑනේ
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    dokek enjek lecek line karama nikam mulin kello innwa therum aran meka wenne Ne Kiyala.eth ban passe passe u eka digitama line eka deddi kellonge unath modu wegena eno ban 2k eka suddenly elite panapu welawata sorry thamai ban puluwqn Nam mokak hari karan uba raum gahapan hospital eke poddak
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    doca kiyanne pissek nemeyi bn: u set kara ganne na: pavichchi karala visik karayi. eth wale watenne nathuwa inna kiyala denna kellata: doca line para danakota ekita reply ekedi ubawa mention wena widihata wada karanna kiyanna.

    kella lassana nisa doca muge kellawa set karan badiwida danne na
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    ඉතින් ඕකට වඩා වෙන හොද ජොබ් තියෙනවනේ බන් උබත් පොඩ්ඩක් help එකක් දීපන් , කෙල්ලට හරියන ජොබ් එකක් හොයල දීල support එකක් දීපන්, උදේට ගිහින් හවසට ගෙදර එන ජොබක් වගේ තිබ්බනම් අවුලක් නෑනේ

    ඒකි කැමතියිලු බං ලෙඩෙක්ට සාත්තු කරලා ඒකෙන් ලැබෙන මානසික සුවයට. ගොඩක් පින් කරගන්න පුලුවන්ලු. අනේ මන්දා බං. අවුරුදු දෙකක් විතර ගෙදර ඉඳලත් ඔය ජොබ් එක හම්බ උනේ. ගෙදර ඉඳන් කිලෝ මීටර් 220 ක් විතර දුරින් වැඩට යන්නෙ. :(
     
    • Haha
    Reactions: Erzo and aggregate

    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    dokek enjek lecek line karama nikam mulin kello innwa therum aran meka wenne Ne Kiyala.eth ban passe passe u eka digitama line eka deddi kellonge unath modu wegena eno ban 2k eka suddenly elite panapu welawata sorry thamai ban puluwqn Nam mokak hari karan uba raum gahapan hospital eke poddak

    රවුම් ගහන්න බෑ බං මගේ රස්සාවත් එක්ක. ඒකි වැඩ කරන්නේ මට වඩා කිලෝමීටර් 220 ක් 230 ක් වගේ ඈත ඉස්පිරිතාලෙක
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,349
    113
    Meke eka ekaa kyn dwl ahla kellata aswenna kyn epa yko.. plwnnm try ekk dpan transfer ekk gnna.. ube school frndsla ehema athine bn health side eke.. a athra kellata hndt kyl deepan u enna hdnne mketd kyl.. ekiwa pwchchi krn hdnne uta kellek innv owa kyl uba ekit thrum krla dyan.. awudu 4k love ekknm bn okath ubta nyma point ek kellge adre mninnth ekka.. bhowta kella ubwa dla ynne nha..

    Ayeth kynne aswenna kyn epa bn ekita oya kehelmal cn ekkt.. smhrwit oki jwtha kletm duk wemw idi ube kimata aswela:(
     
    Last edited:

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ඒකි කැමතියිලු බං ලෙඩෙක්ට සාත්තු කරලා ඒකෙන් ලැබෙන මානසික සුවයට. ගොඩක් පින් කරගන්න පුලුවන්ලු. අනේ මන්දා බං. අවුරුදු දෙකක් විතර ගෙදර ඉඳලත් ඔය ජොබ් එක හම්බ උනේ. ගෙදර ඉඳන් කිලෝ මීටර් 220 ක් විතර දුරින් වැඩට යන්නෙ. :(

    මචන් එහෙනම් මේකයි වෙන්නේ උබ දැන්ම ඉදන් වෙන කෙල්ලක් සෙට් කරගෙන හිටපන් අර කෙල්ල මචන් එච්චර ෂුවර් කරගෙන තියාගන්න එපා තව එකකට ලව් කරපන් අරකි එහෙ මෙහෙ උනගමන් උබ තනි උනොත් උබට පිස්සු හැදෙනවා ඒකයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    එක ගෑනු උබට ලව් නම් ඌ ගැන කියන්නේ ඇයි, අරන් උස්සන් යනවද නෑනේ. ඌට කතාකරන්න කියපන් උබේ ගෑනිට වැනෙන්නේ නැතුව ඉන්න කියපන් . නැත්තම් ඩොකා එක්ක ජිගියක් දාල උබට පාඩුවේ ඉන්න දෙන්න කියපන්

    දෙක ගෑනිට පුලුවන් ඌත් එක්කත් ආතල් අරන් උබත් එක්කත් ආතල් ගන්න

    තුන උබට පුලුවන් ඌට කෙලින්ම ගේම ඉල්ලන්න

    හතර ගෑනි නැතු දවස් ටිකේ උබට වෙන එකක් රන් කරන්න පුලුවන්

    පහ ඉක්මනට බැදලා උබේ කොටුවේ කතිරේ ගහපන් වෙන උන් ගහන්න කලින්
     
    • Like
    Reactions: Master malli

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    රවුම් ගහන්න බෑ බං මගේ රස්සාවත් එක්ක. ඒකි වැඩ කරන්නේ මට වඩා කිලෝමීටර් 220 ක් 230 ක් වගේ ඈත ඉස්පිරිතාලෙක

    Hamadama neme yako once a week wat karapan kella one ma Nam
    Uba kiyana kella godak ma lassana kenek da surname eka wijewardhana da?