Mage aunt nurse lassanai hugak.. marry kle ward eke doctor.. dnnm family ekama Canada migrate kala.. meka dakkama nikn mthak une
කලින් කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳලා ඒක කඩාගෙනද ඩොකා එක්ක යාලු උනේ

Mage aunt nurse lassanai hugak.. marry kle ward eke doctor.. dnnm family ekama Canada migrate kala.. meka dakkama nikn mthak une

ලංකාවේ දෙපැත්තක බං

ඩොකා ගෙදර යන එකෙක් නම් ඌ ඔය ලෑස්ති වෙන්නෙ කෙල්ලව සෙට් කර ආතල් එකක් ගන්න.. ඒකට පොඩි try එකක් දෙන්න හදන්නෙ.. උට බදින්න නම් උවමනාවක් නැතුව ඇති උබෙ කෙල්ලව.. Try කරල බලනව ඇති සෙට් උනොත් ආතල් එකක් ගන්න.. ඌත් මාසෙම රෝහලේ ඉන්න නිසා උට මේකි දැක්කම මොනවහරි හිතෙනවත් ඇතිනෙ බන්..
ඔය වගේ දේවල් ගොඩක් වෙනව බන්.. ඌ එතන ඩොකා නිසා ඌ කෙල්ලට වඩා උඩ පෝස්ට් එකක් නිසයි ඌ ඔය ආතල් එකක් ගන්න බලන්නෙ.. උඩ පෝස්ට් වල ඉන්න සමහර එවුන් ඔහොම තමයි..
උබ කෙල්ලට ඔය මම කියපු දේවල් ටික ගානට තේරුම් කරල දීපන් මචන්.. උබ මේ දවස් ටිකේ ඒකිට කිසිම දේකින් අඩුවක් කරන්නත් එපා, කිසිම දේකට රන්ඩු වෙන්න යන්නත් එපා, එහෙම උනොත් ඒක උටයි වාසි වෙන්නෙ..
උබත් ඒකිට නොතේරෙන්න හොදට ඒකිගෙ හැසිරීම, කතාව එහෙම බලපන්.. දැන් ඉන්න කෙල්ලොත් වැඩිය sure කරන්න බැ.
ඉතින් උබ කියන විදිහට ඩොකා කුකුළා. උ හදන්නේ ඔඉල් මාරු කරන්න. කෙල්ල පරිස්සම් වෙලා ඉන්න මොඩල් එකක් නම් හරි. වැනෙන, කොට මොඩල් ලග පිකප් නම් වෙනස් වෙන්නත් පුළුවන්
1) එක්කෝ කෙල්ල රස්සාවෙන් අයින් වෙන්න ඕනේ
2) නැත්තං උබ කෙල්ලව විස්වාස කරලා, ඕන දෙයක් උනත් කමක් නෑ කියල විස්වාස කරන පොරක් වෙන්න one
දෙගිඩියාව තියන් ඔය සම්බන්දෙ ගොඩක් කල් යන්න බෑ බන්. මෙහෙම කිව්වට උබට සමහර වෙලාවට මේක තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්
ඔය ඩොකාට උබ ගිහින් පොඩි සත්තමක් දාල වැඩේ මෙපාරට ඉවර කළා කියමුකෝ, එත් ඔය විදිහට ,රස්සාවේ ස්වරුපයට, ඔය රස්සාවට ගෙතී ඇති කතා වල විදිහට ඔය ප්රශ්නේ මෙතනින් ඉවර වෙය්, ආයේ ආයේ වෙන්නේ නැති වෙය් කියල කියන්න බෑ නේ බන්
ඔය රස්සාවෙන් අයින් වෙලා ලංකාවේ දැන් ඕන තරම් ප්රය්වෙට් හොස්පිටල් තියන නිසා එහෙම එකක නර්ස් කෙනෙක් වෙන්න වගේ දේවලුත් තියනවා
ඔප්ෂන් දෙකයි
එක්කෝ කෙල්ල අස්කරන් වෙන තැනක ජොබක් සෙට් කරපන්
නැත්නම් විට්නස් එකක් හදාගෙන අරුගේ ඇට දෙක තලපන්
![]()
ohoma seen ekak mtat kiwwa. ekai ahuwe

ado da nurse kenek ta 80000 wath maseta ganna puluwan job eka watinawa![]()


රත්නපුරෙ වගේනම් කියපන්.. පුලුවන් උදවුවක් තියනවනම් කරන්නම්..![]()
වෝඩ් එක මාරු කරගන්න බලපන්, නමුත් අලුතින් යන වෝඩ් එකෙත් ඔය වගේම එකෙක් හිටියොත් තමා අවුල.
විස්තර අහන්න එපා බං. මට මීට වැඩියෙන් දෙයක් කියන්න බැහැ. කෙල්ල නම් ලස්සනයි තමයි. බබාලා හම්බුවෙන වාට්ටුවක වැඩ කරන්නේ

Ehema ahuwe man Danna kellek innwa Pattema lassanai e kella Nam dokek thamai badinne pau e kolla![]()
ඕකට ගහන එක නෙමෙයි බං ප්රශ්නේ. අන්තිමට කෙල්ලට කේස් එකක් ඇද්දොත් වෝඩ් එකේ ඌ ඩොකා නිසා
තවම කෙල වෙලා නෑ මට. මේකි දහ අතේ කියනවා කවුරු ලයින් දැම්මත් ඒකි මගේ විතරයි කිය කියා. ඒ උනාට මට දැනෙනවා එන පොට හොඳ නැති විත්තිය.