Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

gayan94

Well-known member
  • Apr 12, 2017
    752
    272
    83
    :(:(:( ඒකිටත් පවුල් ප්‍රශ්න තියෙනවා බං. ඒකයි ඔය කට්ට කාගෙන ජොබ් එක කරන්නේ. මම ඕක කිව්වම වෙඩින්ග් එකක් උනත් ගන්න මටම වද දෙන්නේ කොහොමද අයියේ කියලා ඇහුවා. අනේ මන්දා බං.
    me ahapan, kella hoda nisai oya doka gena ubata kiwuwe... kellata therum karapan, oben in wenna oni ne, ubata puluwannam eka dawasak ehe palayan... poddak penila waren, eth ubata kella gena ochcharama seka nadenma athaherapan, mokada oya seen eka iwara una kiyala oka witharak newe life ekata ena ekama prob eka... ok macho... :yes:
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    824
    698
    93

    machan 2018 post ekak dan deken ekak wela ati
     
    • Like
    Reactions: Gwynbleidd

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Kellata Kiyanna Ubawa Ea doctor ta Adunnala denna kiyala........ Uba doctor ekka samanyayen katha karapan.... samahara vita hari yayi....
     
    Madushan34

    Active member
  • Mar 2, 2021
    235
    206
    43
    uba kella wada karana Hospital ekata masekata sarayak wath playan bn.oya kiyana docata penna idapan kellth ekkama.u wadiya kellata raganawanm kella inna thanama uta hodin kiyapan wali daganne nathiwa.
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    මේකේ එවුන් කියන විදියට කෙල්ලට අස්වෙන්න කියන්න එපා මොකද ඊට පස්සේ job හොයලා දෙන්න මේකේ එවුන් එන්නේ නැනේ.. මුලින්ම ඩොකා ගැන හොයගනින්. ඩොකාගේ කෙල්ලව හොයාගනින්. FB එකෙන් ඕක හොයාගන්න අමාරු නෑනේ. ඊලග දේ තමයි මූ මේ ඩොකෙක් උනාට තවම් Campus එකෙන් out උන පොඩි එකෙක්. ඕකට සද්දයක් දාපන් උබේ Job එක ඔතන කරගෙන යන්න ඕන නම් උබේ කෙල්ලට පාඩුවේ ඉන්න දීපන් කියලා. ඕකා තවම permanent වෙලාවත් නැති නිසා ගූ බයයි Job එක ගැන. පොඩ්ඩක් කල්පනා කරලා කරපන්. මේක මේ අමාරු ගේමක් නෙවෙයි කොල්ලෝ...
     
    • Like
    Reactions: KandyMalli

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේකේ එවුන් කියන විදියට කෙල්ලට අස්වෙන්න කියන්න එපා මොකද ඊට පස්සේ job හොයලා දෙන්න මේකේ එවුන් එන්නේ නැනේ.. මුලින්ම ඩොකා ගැන හොයගනින්. ඩොකාගේ කෙල්ලව හොයාගනින්. FB එකෙන් ඕක හොයාගන්න අමාරු නෑනේ. ඊලග දේ තමයි මූ මේ ඩොකෙක් උනාට තවම් Campus එකෙන් out උන පොඩි එකෙක්. ඕකට සද්දයක් දාපන් උබේ Job එක ඔතන කරගෙන යන්න ඕන නම් උබේ කෙල්ලට පාඩුවේ ඉන්න දීපන් කියලා. ඕකා තවම permanent වෙලාවත් නැති නිසා ගූ බයයි Job එක ගැන. පොඩ්ඩක් කල්පනා කරලා කරපන්. මේක මේ අමාරු ගේමක් නෙවෙයි කොල්ලෝ...
    මුන්ගේ උපදෙස් ගන්න ගියොත් නම් හොද පදිරියක් වෙනවා.
    හොද වෙලාවට මේක අවුරුදු 3ක් පරන ත්‍රෙඩ් එකක් උනේ
     
    • Haha
    Reactions: Cypress

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113
    ඩොකා ගහලද බං
    nurse-pick-up.gif

    මෙහෙම පහත් උනොත් නාකි docalath පුකේ අරින්න හදාවි
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    මචං මේකයි කේස් එක :dull:. මම යාලුවෙලා ඉන්නෙ nurse කෙල්ලෙක් එක්ක :sorry:. ටිකක් පරණ ලව් එකක් අවුරුදු 4 ක් විතර වෙනවා. කෙල්ල ටිකක් ලස්සනයි:cool:. ඒ උනාට ඒකි වැඩ කරන්නේ ටිකක් දුර හොස්පිටල් එකක ගෙදර ඉඳන්. ඒ නිසා ගෙදර එන්නේ මාසෙකට දවස් 7 ක් වගේ:baffled:. ඉතිරි ඔක්කොම එහෙ වැඩ:rolleyes:.

    මේකයි කේස් එක මෙයා වැඩ කරන වෝඩ් එකේ internship කරන පොඩි ඩොකා මේකිට ලයින් දානවලු බං:baffled::angry:. ඌට කෙල්ලෙක් ඉන්නවා කියලත් කියලා තියෙනවලු :sorry:. ඒ උනාට මෙයා එක්ක අනික් උන්ට වඩා වැඩියෙන් කතා බහ කරනවලු කොල්ලෙක් ඉන්න වග දැන දැනත් :(. වාට්‍ටුවේ අනික් මිසිලත් මෙයාට ඒ ඩොකාගේ නම කිය කියා විහිලු කරනවලු සමහර වෙලාවට :dull:.

    මේකට මොකක්ද කරන්නේ කියලා විසඳුමක් දීපන්කො බං:oo:. මට හෙන අවුල්:(:(.

    Original එකෙන් ඇවිත් මේක කියන්න බෑ බං.සමා වෙන්න.:sorry:
    0*emgc45nkA_O0BnBk.jpg