මචන්ලා ලොකු උදව්වක් ඕනේ, මැයි මාසෙ නුවර එලියෙ 20කට නවතින්න පුලුවන් තැනක් උපරිම අඩුවට ඕනෙ..
එලකිරියෙ තිබ්බ හැම num එකකටම ගත්තා එක තැනකවත් 20කට ඉඩ නැහැ.
දන්න එකෙක් num එකක් දියන්කෝ.. ලොකු උදව්වක්..
තාම තැනක් හම්බුනේ නැහැ බන්.
පන්සලක් හරි කමක් නැහැ බන්.

Last edited: