Nuwara Eliya nawathinna HELP!

tha123

Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    මචන්ලා ලොකු උදව්වක් ඕනේ, මැයි මාසෙ නුවර එලියෙ 20කට නවතින්න පුලුවන් තැනක් උපරිම අඩුවට ඕනෙ..

    එලකිරියෙ තිබ්බ හැම num එකකටම ගත්තා එක තැනකවත් 20කට ඉඩ නැහැ.:(

    දන්න එකෙක් num එකක් දියන්කෝ.. ලොකු උදව්වක්..
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    හක්ගල මල් වත්ත කිට්ටුවෙන් උනත් අවුලක් නැද්ද?
    නුවර එළියට මිනිත්තු 30ක් වගේ..
    තව නුවර එලියට යන්නේ නැතුව රේන්දපොලින් දාලා අඹේවෙල/ පට්ටිපොල හෝර්ටන් ප්ලේන් පැත්තටත් යන්න පුලුවන්.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    හක්ගල මල් වත්ත කිට්ටුවෙන් උනත් අවුලක් නැද්ද?
    නුවර එළියට මිනිත්තු 30ක් වගේ..
    තව නුවර එලියට යන්නේ නැතුව රේන්දපොලින් දාලා අඹේවෙල/ පට්ටිපොල හෝර්ටන් ප්ලේන් පැත්තටත් යන්න පුලුවන්.

    ටවුමෙන් එලියෙ උනාට කමක් නැහැ.. ගාන අඩුවට ගන්න පුලුවන්නම් ගොඩ:)
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    නවතින්න ඉන්න ගානයි, දිනෙයි හරියට කියන්න මචන්, මගෙ මස්සිනා වැඩේ කරන් යන්නේ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    තාම තැනක් සෙට් උනේ නැහැ බන්.:(