මචං මමයි තව කොල්ලො සෙට් එකකුයි නුවර එළියෙ ට්‍රිපක් යන්න ඉන්නව අද හෙටම. ඔක්කොම 21ක් ඉන්නව.
අපිට නවතින්න නුවර එළයේ නවතින්න තැනක් සෙට් කරල දෙන්න පුලුවන්ද? නෝමල් හොටෙල් වල බෑබන්. පට්ට ගනනන් ලක්ෂ 2ක් විතර යයි. අපි බැලුවේ ගෙයක් වගේ නෝමල් සෙට් කරගන්න දවස් කීපයක් ඉන්න. කුස්සියකුත් තියෙන්න ඕන.
දවස් 2කට වගේ බන්.
බැරිද 20,000කට හෝ අඩුවට කරගන්න...