NVIDIA ද...? RADEON ද...? ලොකු උදව්වක් ඔනෙ..
කොල්ලනේ....මට ලොකු උදව්වක් ඔනෙ..මට දැනගන්න ඕනෙ Laptop වල Nvidia VGA එකෙනුයි Radeon VGA එකෙනුයි හොඳ මොකක්ද කියලා...


Vs
Lap 2k බැලුවා...
01
HP Pavilion 15n
Intel Core i7 4500U 4th Gen
8GB DDR3 RAM
2GB NVIDIA Dedicated
02
DELL ins 15R-5537
Intel Core i7 4500U 4th Gen
8GB DDR3 RAM
2GB RADEON Dedicated
මේ දෙකම එකම ගාන..මට දැනගන්න ඕනෙ VGA එකෙන් හොඳ එක මොකක්ද කියලා..විශේෂයෙන්ම Games

වලට...මම ආස Nvidia

වලට..ඒත් මට HP දිරවන්නෙ නෑ..



Vs
Lap 2k බැලුවා...
01
HP Pavilion 15n
Intel Core i7 4500U 4th Gen
8GB DDR3 RAM
2GB NVIDIA Dedicated
02
DELL ins 15R-5537
Intel Core i7 4500U 4th Gen
8GB DDR3 RAM
2GB RADEON Dedicated
මේ දෙකම එකම ගාන..මට දැනගන්න ඕනෙ VGA එකෙන් හොඳ එක මොකක්ද කියලා..විශේෂයෙන්ම Games


වලට...මම ආස Nvidia

වලට..ඒත් මට HP දිරවන්නෙ නෑ..



