NVIDIA ද...? RADEON ද...? ලොකු උදව්වක් ඔනෙ..

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    NVIDIA ද...? RADEON ද...? ලොකු උදව්වක් ඔනෙ..

    කොල්ලනේ....මට ලොකු උදව්වක් ඔනෙ..මට දැනගන්න ඕනෙ Laptop වල Nvidia VGA එකෙනුයි Radeon VGA එකෙනුයි හොඳ මොකක්ද කියලා...:rolleyes::rolleyes::rolleyes:

    339ivbl.jpg

    Vs

    2mw9qma.jpg

    Lap 2k බැලුවා...

    01

    HP Pavilion 15n

    Intel Core i7 4500U 4th Gen
    8GB DDR3 RAM
    2GB NVIDIA Dedicated

    02

    DELL ins 15R-5537

    Intel Core i7 4500U 4th Gen
    8GB DDR3 RAM
    2GB RADEON Dedicated

    මේ දෙකම එකම ගාන..මට දැනගන්න ඕනෙ VGA එකෙන් හොඳ එක මොකක්ද කියලා..විශේෂයෙන්ම Games:D;):D වලට...මම ආස Nvidia:love::love::love: වලට..ඒත් මට HP දිරවන්නෙ නෑ..:sorry:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    කොල්ලනේ....මට ලොකු උදව්වක් ඔනෙ..මට දැනගන්න ඕනෙ Laptop වල Nvidia VGA එකෙනුයි Radeon VGA එකෙනුයි හොඳ මොකක්ද කියලා...:rolleyes::rolleyes::rolleyes:

    339ivbl.jpg

    Vs

    2mw9qma.jpg

    Lap 2k බැලුවා...

    01

    HP Pavilion 15n

    Intel Core i7 4500U 4th Gen
    8GB DDR3 RAM
    2GB NVIDIA Dedicated

    02

    DELL ins 15R-5537

    Intel Core i7 4500U 4th Gen
    8GB DDR3 RAM
    2GB RADEON Dedicated

    මේ දෙකම එකම ගාන..මට දැනගන්න ඕනෙ VGA එකෙන් හොඳ එක මොකක්ද කියලා..විශේෂයෙන්ම Games:D;):D වලට...මම ආස Nvidia:love::love::love: වලට..ඒත් මට HP දිරවන්නෙ නෑ..:sorry:

    manam dann wediyata radeon hodai

    bump
     
    Dreamworks_naveen

    Well-known member
  • Sep 12, 2007
    11,653
    163
    63
    40
    ~හඳේ~
    AMD ekka Dell ekak ganin...i don't givva shit about brand names...i'm always looking for the price to performance factor.So upto date price to performance ratio wise AMD is far better than nVidia!