NVQ 3 සේවා සහතිකය

Giant

Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    මචලං NVQ 3 වලට (RPL විදියට ගන්න) ඉල්ලන අවු 1 1/2 සේවා සහතිකය හෙණ සීරියස් බලනවද? ටෙක්නිකල් සබ්ජෙක්ට් එකක්. මම කලින් වැඩ කරපු ප්ලේස් එකක් තියෙනවා. උන්ගේ ලෙටර් හෙඩ් එක සරලව තියෙන්නේ. මම ඒ කාලේ සර්විස් ලෙටර් එකක් ගත්තේ නෑ. දැන් NVQ වලට දෙන්න ගන්න කියලා බැලුවේ. උන් සර්විස් ලෙටර්ස් චෙක් කරලත් බලනවද?
     
    • Like
    Reactions: Solo Rider

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,957
    15,448
    113
    New Zealand
    උබේ ෆීල්ඩ් එක මොකක්ද බන්? සීරියස් බලනවා තමයි යකෝ. නයිටා එකෙන් ඒවා ඇත්තද බලලා තමයි උබට ඇසෙස කෙනෙක්ව පත් කරන්නේ. ඌ උබලව ළගම ටෙක් එකකට ගෙන්නනවා. ගෙන්නලා පේපර් එක, වයිවා එක, ප්‍රැක්ටීකල් කරන හැටි කියනවා. සතියකින් විතර එක්සෑම් එක තියලා දවසෙන් රිසාල්ට් කියනවා. NVQ 3වලට විභාග ලොකුවටම අමාරු නෑ. ෆෙල් වුනොත් NVQ 02සහතිකය දෙනවා. ආයෙත් එක්සෑම් කරන්න වෙනවා
    රට යන උන් තමයි වැඩිපුරම RPL කරන්නේ. උබට කාට හරි කියලා සර්විස් ලෙටර් ටිකක් ගන්න බැරිද ? ඩොකියුමන්ට් තියනවා නම් උන් ඕක අවුස්සලා හොයාන්නෙ නෑ. එක්පිරීයන්ස් අඩූයි වගේ දැනුන ගමන් ලෝකේ නැති ඒවා ඉල්ලනවා. උබට ඕක BRඑකකිනුත් දාන්න පුලුවන්. හැබැයි බිස්නස් එක රෙජ්සිටර් කරලා අවුරුදු ගාණක් පරණ වෙන්න ඕනි. පරන වෙන්න ඕනි අවුරුදු ගාණ ලෙවල් එකෙන් ලෙවල් එකට වෙනස්. ඒවගේම බිස්නස් එක කරනවා කියලා ග්‍රාමසේවකගෙන් ලියුමකුත් ඕනි.

    මේ මම දන්න ටිකක් කිව්වේ. උබ රාජගිරියේ නයිටා එකට කොල් කරලාවිස්තර අහපන්.
     

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,048
    526
    113
    මචලං NVQ 3 වලට (RPL විදියට ගන්න) ඉල්ලන අවු 1 1/2 සේවා සහතිකය හෙණ සීරියස් බලනවද? ටෙක්නිකල් සබ්ජෙක්ට් එකක්. මම කලින් වැඩ කරපු ප්ලේස් එකක් තියෙනවා. උන්ගේ ලෙටර් හෙඩ් එක සරලව තියෙන්නේ. මම ඒ කාලේ සර්විස් ලෙටර් එකක් ගත්තේ නෑ. දැන් NVQ වලට දෙන්න ගන්න කියලා බැලුවේ. උන් සර්විස් ලෙටර්ස් චෙක් කරලත් බලනවද?
    Mkd field eka
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඔයා අහන්නේ මොකක්ද කියලා මට වැඩිය තේරුනේ නම් නැ. අපේ office එකේ කට්ටියකට NVQ certificate ගන්න ඕනි වෙලා තිබ්බ. ඒක ගන්න ඒ අදාල තනතුරේ වැඩ කරා කියලා Service Certificate එකක් submit කරන්න ඕනි. අපේ office එකේ ඒ තනතුරේ වැඩ කරන්න නම් ඒ NVQ එක කරලා තියෙන්න ඕනි.
    පස්සෙ Service Certificate එකක් දුන්නා ඒ තනතුරට අදාළ රාජකාරි ආවරණය කරා කියලා. නැත්නම් NVQ ගන්න බැ එහෙම එකක් වත් නැතුව.