VTA එකේ NVQ 5 in ICT 2021 පටන් ගන්නවා PART TIME/FULL TIME
Online Apply කරන්න පුළුවන්
http://vtasl.gov.lk/program/oneprogram/NTQ=/Q0VOLzAwMDc=
Online Apply කරන්න පුළුවන්
http://vtasl.gov.lk/program/oneprogram/NTQ=/Q0VOLzAwMDc=
21 neme 22 thamai patangannawa kiyala thiyenneVTA එකේ NVQ 5 in ICT 2021 පටන් ගන්නවා PART TIME/FULL TIME
Online Apply කරන්න පුළුවන්
http://vtasl.gov.lk/program/oneprogram/NTQ=/Q0VOLzAwMDc=
Bit eka krpnMEKE NVQ DIPLOMA EKA HODAIDA? MATH KARANNA KIYALA BALUWE
Waste of time. Sirawatama. Mama karaane. Try BIT or SLIATEමටත්ඕකෙ Computer hardware course එක කරන්න ඕනෙ![]()
අඩේ එහෙමද බන්Waste of time. Sirawatama. Mama karaane. Try BIT or SLIATE
Certificate එක ඕනෙනම් කරහන්, නැත්තන් ආසවටනම් කරන්නේ Electronic ටික Self-study කරලා Comptia A+ පොතක් තියෙනවා ඒක ගොඩ දාහන්. Course එක කරන උන්ට වඩා උබ ගොඩක් ඉස්සරහින් ඉඳීවි.අඩේ එහෙමද බන්![]()
අඩේ එතකොට a/l ඉවරවෙලා මමමොනාද කන්නෙCertificate එක ඕනෙනම් කරහන්, නැත්තන් ආසවටනම් කරන්නේ Electronic ටික Self-study කරලා Comptia A+ පොතක් තියෙනවා ඒක ගොඩ දාහන්. Course එක කරන උන්ට වඩා උබ ගොඩක් ඉස්සරහින් ඉඳීවි.
මොනවද කරන්න නැත්තේ දැන්.අඩේ එතකොට a/l ඉවරවෙලා මමමොනාද කන්නෙ![]()
Wena Mona karannada, eka eka moda huttala kiyana ewa ahannatuwa uni yanna wada karapan dn idanඅඩේ එතකොට a/l ඉවරවෙලා මමමොනාද කන්නෙ![]()
Wena Mona karannada, eka eka moda huttala kiyana ewa ahannatuwa uni yanna wada karapan dn idanamaru na.
