NVQ 5 in ICT 2021 පටන් ගන්නවා - National Diploma

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    NVQ 5 mewage piliganima kohomada dane na job walata? private job walata wada anduwe job walata nam man danna widiyata thana thiyanawa
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,799
    9,912
    113
    අඩේ එහෙමද බන්🥲
    Certificate එක ඕනෙනම් කරහන්, නැත්තන් ආසවටනම් කරන්නේ Electronic ටික Self-study කරලා Comptia A+ පොතක් තියෙනවා ඒක ගොඩ දාහන්. Course එක කරන උන්ට වඩා උබ ගොඩක් ඉස්සරහින් ඉඳීවි.
     
    • Love
    Reactions: Tharusha_peiris

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Certificate එක ඕනෙනම් කරහන්, නැත්තන් ආසවටනම් කරන්නේ Electronic ටික Self-study කරලා Comptia A+ පොතක් තියෙනවා ඒක ගොඩ දාහන්. Course එක කරන උන්ට වඩා උබ ගොඩක් ඉස්සරහින් ඉඳීවි.
    අඩේ එතකොට a/l ඉවරවෙලා මමමොනාද කන්නෙ🥲🥲🥲
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,799
    9,912
    113
    අඩේ එතකොට a/l ඉවරවෙලා මමමොනාද කන්නෙ🥲🥲🥲
    මොනවද කරන්න නැත්තේ දැන්.
    IT Field එකෙන් ඉස්සරහට යනවනම් BIT, Cisco Certificate, SLIATE . කැමති වගේම අනාගතයක් තියෙන Field එකක් තෝරාගෙන දැන්ම ඒ වෙනුවෙන් වැඩ කරන්න. දැන්ම කිව්වේ A /L ගොඩ දාල. කවුරු මොනවා කිව්වත් ඒක ඕනෙමයි.
    Hotel Field එකට ආසනම් SLITHM එකේ කරන්න. වෙන ඒවා වැඩක් නෑ. හැබැයි මේ Field එක ටික කාලයක් යයි ආයේ ගොඩ එන්න.
    Mechanical වගේ යනවනම් German Tech.
    ඔය කෝස් එකට වැය කරන කාලයනම් ඇත්තටම අපරාදේ. (Hardware Technician එක)
    Good Luck.
    මටත් මේකෙදි කිහිප දෙනෙක් කිව්වා යන්න ඕනේ පාත් එක. මන් ඇහුවෙ නැති නිසා වැරදුණා.