O/L කොල්ලොන්ට සුභපතමු!!!

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    O/L කොල්ලොන්ට සුභපතමු!!!

    මේ පාර O/L විභාගෙට මූන දෙන කොල්ලොන්ට කෙල්ලොන්ට මම හදවතින්ම සුභ පතනව..
    Do your Best!

    best-of-luck02.gif
     

    elakiriyan

    Member
    Dec 11, 2011
    1
    0
    0
    elakiri ekata log wenna bane ban??? mama me new ekak hadan awe. sorry methana comment karata, me thread eka witarai mata penneth..
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ජය වේවා!!!!

    ජය වේවා අපේ කොල්ලනේ කෙල්ලනේ
    A 10 එව්වා ඔනේ නැ,A/L වලට තමන් කරන්ඩ අසා විශය කරන්ඩ පාස් උනහම හොන්දටම ඇති
    එහෙනම්
    ජය වේවා!!!!
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අනේ ඔව්..........
    උඹලා කොහොම හරි ඔකෙන් පැන ගනින්............
    O/L සහ A/L විභාග ටික කරගනින්..........
    නැත්නම් උඹලට පස්සේ පසුතැවෙන්න වෙනවා...........
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හිතේ ධෛර්ය අරන් හැම ප්‍රශ්නකයටම
    සාර්ථකව උත්තර දෙන්න පුලුවන් කම ලැබේවා කියලා
    අපේ සහෝදර සහෝදරියන්ට ප්‍රාර්ථනා කරන්නම්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි කොහෙමද සුබ පතන්නෙ කියල බලාගෙන ඉන්නෙ නැතුව ගිහින් පාඩමි කරපල්ල,
    පාඩමි කරොත් අනිවාර්යෙන් හොදට ලියන්ඩ පුලුවන් :yes::yes: