O/L fail උනත්_A/L කරන්න පුළුවන් 2017 ඉදන්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    O/L fail උනත්_A/L කරන්න පුළුවන් 2017 ඉදන්

    සා.පෙළ අසමත් වුණත් උසස්පෙළ කරන්න වරම්!

    සාමාන්‍ය පෙළ අසමත් වුවද උසස්පෙළ හැදැරීම සඳහා 2018 වසරේ සිට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    "සසුනට දිරිදෙන සුරකිමු පිරිවෙණ"ජාතික වැඩසටහන යටතේ පිරිවෙන් 15ක් සඳහා පරිවේණාධිපති කාර්යාල ඉදිකිරීමට ගොඩනැඟිලි ආධාර ප්‍රදානය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදී අද පැවැති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.ඒ අනූව 2017 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන්ට මෙම අවස්ථාව හිමිවන බව අමාත්‍යවරයා කීවේය.

    ඔහු පැවසුවේ පාසලේ එක ශ්‍රේණියට ඇතුළුවන ළමයෙකුට 13 වසර දක්වා අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය එමඟින් හිමිවන බවයි.සාමාන්‍ය පෙළ විභාගයේදී එක් එක් විෂයට අදාළව ලබාගන්නා සමාර්ථයන් අනූව විද්‍යා, කලා, වාණිජ විෂයන් හැදෑරීමට සිසුන්ට අවස්ථාව හිමිවන බවද මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකදී අමාත්‍යවරයා පිළිතුරු ලෙස කියා සිටියේය.

    මෙම වාතාවරණය යටතේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළ‍මයෙකුට ගණිතය විෂය අසමත්වීම හා උසස් ‍පෙළ හැදෑරීමට ප්‍රමාණවත් විෂය සාමාර්ථ ලබා ගැනීම තවදුරටත් අනිවාර්ය නොවනු ඇත.

    මෙතෙක් කලක් උසස් පෙළ හැදෑරීම සඳහා ගණිතය සමත්වීම අනිවාර්ය කර තිබිණ.එසේම ගණිතය අසමත්වුවද උසස්පෙළ හදාරන අතරතුර වසරක කාලයකදී ගණිතය සමත්වීම අනිවාර්ය විය.

    එසේම ගණිතයට ලබාගන්නා සාමාර්ථයට අනූව උසස්පෙළ විද්‍යා, කලා හා වාණිජ විෂයයන් හැදෑරීමේ අවස්ථාව හිමිව තිබිණ.



    logo.jpg
     
    • Like
    Reactions: movie_guy

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    a/l pass una kiyala denatama ganan ganne nethi eke oka maha loku deyak nemei mage nam a/l result sheet ekakth hoyagannawath ne thiyenakota interview waladi kauruwath balalath ne :P
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    a/l pass una kiyala denatama ganan ganne nethi eke oka maha loku deyak nemei mage nam a/l result sheet ekakth hoyagannawath ne thiyenakota interview waladi kauruwath balalath ne :P

    :shocked:එතකොට මොනාද බන් උන් බලන්නේ?:confused:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    a/l pass una kiyala denatama ganan ganne nethi eke oka maha loku deyak nemei mage nam a/l result sheet ekakth hoyagannawath ne thiyenakota interview waladi kauruwath balalath ne :P

    Mage certificate file eka baluweth na. :(
    Interview eka iwara wela ekek file eka pennala ahanawa meka balanawada kiyala. :baffled:
    Habai transcript eka ahuwa. Eka ee welawe thibbe na.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔය ඇමතිලා රට රටවල් ගානේ නිකන් ඇවිදින එකේ...

    ඔය ජපානය, ඊශ්‍රායලය, චීනය, කොරියාව, ඇමෙරිකාව, වගේ රටවල් වල උගන්වන විදිය උගන්නනේ මොනාද කියලා අධයනයක් කරන්න යවලා ලංකාවෙත් මේ කිසිවැඩකට නැති අධයාපන ක්‍රමය වෙනස් කරා නම් කොච්චර දෙයක්ද??

    අනිත් එක කරනවා නම් කැම්පස් වල සිංහලෙන් උගන්නන ගත්ත නම් ලංකාවෙන් බිහිවෙන බුද්ධිමතුන් ගාන වැඩිවෙනවා... ඉංග්‍රීසී දෙවන භාෂාව විදියට අනිවාර්යා කරන්නත් ඕනේ...
     

    Similar threads