Oats කන අය පොඩ්ඩක් එන්න​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Oats කන අය පොඩ්ඩක් එන්න​?

    උඹල කන​ Oats Brands මොනවද​?
    ලංකාවේ මාර්කට් එකේ රුපියල් 200 ඉදන් ඉහළට වගේ Oats වර්ග තියනවා.

    Diamond oats කියලා එහෙම එකක් තියනවා රුපියල් 250. kelloggs වගේ එකක් රුපියල් 400+

    මොකක්ද මේවල වෙනස​?
     
    • Like
    Reactions: somalal

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    මම නම් කන්නේ kellogg's , කරන්නේ මෙහෙමයි RICHLIFE NON FAT UHT MILK 1L එකක් ගේනවා එකෙන් 200ml පොඩි සාස්පනකට දානවා ඕකට oats 30-40g දානවා , සිනි තේහැඳි කාලක් , බාගයක් දානවා , ඊටපස්සේ gas එකේ තියලා රත්කරනවා , කිරිටික නටාගෙන එනකොට පොඩ්ඩක් හැඳිගලා බාගන්න , මද රස්නෙන් කනවා ,

    විස්තරේ දිග උනාට වැඩේ කරන්න යන්නේ විනාඩි 2-3 යි

    1466141194262_GroceryN0410.jpg
    Pic96915.jpg

    මෙන්න AUSSEE INSTANT OATS 1KG POUCH මේක තියෙනවා keells එකේ 1kg 500/= ගාන නම් ලබයි වගේ නමුත් quality ගැන නම් දන්නේ නෑ (පැකට් එකේ ගහල තියෙන විදියට නම් දෙකම ( kellogg's & AUSEE ) instant oats)

    1465274435076_23.jpg

    මම නම් කන්නේ හවස 5 ට විතර , සිනි පොඩ්ඩක් දැම්මම ඔකේ තියෙන අමුතු රස නැතිවෙලා , අපේ ටේස්ට් එකට සෙට් වෙන රසක් එනවා :yes::yes::yes: ,

    මද රස්නෙන් ඇරලා දාපන් මචන් වැඩිය හිතන්නේ නැතිව ,

    මම නම් TV එකේ කාටුන් එකක් දාගන්නවා කන වෙලාවට :P:P:P:P:P

    29ecb2a02613ebf07ea3b0f5a2a18dfd.jpg
     
    Last edited:

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    ela

    owa gastritis walatada kanne

    Cholesterol awama krnna kanawa mcn. Kettu wennath kanawa mcn mewa. agata pattama hodai. age thiyena ahithakara Cholesterol mattama adu krla hoda Cholesterol mattama wadi krnwa mcn. dinapatha ek welak hari kanna pluwanm patteta watinwa
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මම නම් කන්නේ kellogg's , කරන්නේ මෙහෙමයි RICHLIFE NON FAT UHT MILK 1L එකක් ගේනවා එකෙන් 200ml පොඩි සාස්පනකට දානවා ඕකට oats 30-40g දානවා , සිනි තේහැඳි කාලක් , බාගයක් දානවා , ඊටපස්සේ gas එකේ තියලා රත්කරනවා , කිරිටික නටාගෙන එනකොට පොඩ්ඩක් හැඳිගලා බාගන්න , මද රස්නෙන් කනවා ,

    විස්තරේ දිග උනාට වැඩේ කරන්න යන්නේ විනාඩි 2-3 යි

    1466141194262_GroceryN0410.jpg
    Pic96915.jpg

    මෙන්න AUSSEE INSTANT OATS 1KG POUCH මේක තියෙනවා keells එකේ 1kg 500/= ගාන නම් ලබයි වගේ නමුත් quality ගැන නම් දන්නේ නෑ (පැකට් එකේ ගහල තියෙන විදියට නම් දෙකම ( kellogg's & AUSEE ) instant oats)

    1465274435076_23.jpg

    මම නම් කන්නේ හවස 5 ට විතර , සිනි පොඩ්ඩක් දැම්මම ඔකේ තියෙන අමුතු රස නැතිවෙලා , අපේ ටේස්ට් එකට සෙට් වෙන රසක් එනවා :yes::yes::yes: ,

    මද රස්නෙන් ඇරලා දාපන් මචන් වැඩිය හිතන්නේ නැතිව ,

    මම නම් TV එකේ කාටුන් එකක් දාගන්නවා කන වෙලාවට :P:P:P:P:P

    29ecb2a02613ebf07ea3b0f5a2a18dfd.jpg

    mahath wenawa kiyanne aththada?
    :confused::confused::confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඕට්ස් හදල උදේ කිරි එක දාල blender කරල බොන්නෙ මම නම්..
    කන්න කම්මැලී බන් අරක පට්ට්..
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මම කන විදිය :
    ඕට්ස් 40-50 g
    ලෝ ෆැට් මිල්ක් 1 cup
    මුද්දරප්පලම් ටිකක්

    මේ ටික පිඟානකට දාල 1.5 min මයික්‍රෝවේව් දානවා.

    ඊට පස්සේ උඩින් ආමන්ඩ් ඇට ටිකක් දාල කනවා. පට්ට රහයි. :yes::yes:
    නෝ ඇඩඩ් sugar.
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,350
    41,269
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උඹල කන​ Oats Brands මොනවද​?
    ලංකාවේ මාර්කට් එකේ රුපියල් 200 ඉදන් ඉහළට වගේ Oats වර්ග තියනවා.

    Diamond oats කියලා එහෙම එකක් තියනවා රුපියල් 250. kelloggs වගේ එකක් රුපියල් 400+

    මොකක්ද මේවල වෙනස​?

    Menna mama kanne mewa!

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,037
    1,780
    113
    Sydney
    Math kanne OATS ...skim milk daala 2mins microwave karala..blueberries and strawbetties dammama maru.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1

    ela kollekne