Oats කන අය පොඩ්ඩක් එන්න​?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ක්‍රමයක් හොයාගනින් බන්..
    එකෙක් ඉන්නව ඌ nutella ටිකක් දානව හදනකොට..
    ඌ දැන් addict වෙල කනව කනව ඉවරයක් නෑ..

    තව එකෙක් ට oats කාපන් කිව්ව..
    මූ ටින් එක ගෙනල්ල කොප්පෙකට දාල උඩින් කිරි දාල අමුවෙන් කාල කියනව..
    කන්න බෑ නෙ යකෝ කියල..
    උබත් ඒ වගේ කලේ නෑ නේද

    :rofl:

    kellogg's කන ගමන් මේ ලියන්නේ ... කැම ගැන වැඩියෙන් ලියන්න .. හැමෝම වරද්ද ගන්න තැන ඕක ..

    macho GYM යමු Part III එක ඉක්මනට දාපන්කො .. නැත්නම එනව හොයාගෙන ගෙදරට ..
    Gym යන එක එපා වෙලා හිටියේ ඇග හැදෙන්නේ නැති හින්ද ..
    උබේ තේරේඩ් එක දැකල අයේ මොරාල් එකක් ආව ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Ow itn. Kiri ekata dala kewe. :baffled:

    යකෝ youtube කරපං බන්..
    වතුර එකක් තියල oats දාල තම්බල දාන්න ඕන ඒව සීනි පොඩ්ඩක් ඕන නම් කිරි ඕන නම් කිරි ලුණු ටිකකුත් දාල.. කැමති විදියට හදාගනින් ඕන තරම් රෙසපි තියනව එක ක්‍රමයක් කියල නෑ..
    අමුවෙන් කන්න උබ අස්සයෙක් ද යකෝ බඩේ අමාරුව හැදෙයි..

    kellogg's කන ගමන් මේ ලියන්නේ ... කැම ගැන වැඩියෙන් ලියන්න .. හැමෝම වරද්ද ගන්න තැන ඕක ..

    macho GYM යමු Part III එක ඉක්මනට දාපන්කො .. නැත්නම එනව හොයාගෙන ගෙදරට ..
    Gym යන එක එපා වෙලා හිටියේ ඇග හැදෙන්නේ නැති හින්ද ..
    උබේ තේරේඩ් එක දැකල අයේ මොරාල් එකක් ආව ..

    දාමු දාමු අනිවා.. :yes:
    ගොඩක් උන් gym යන්නේ නෑ කියල එපා වෙලා හිටපු උන් පවා gym යන්න පටන් ගත්ත කියල msg දාල තිබ්බ බන්..
    එච්චර තමයි වෙන්නත් ඕන..
    කෑම තමයි බන් ප්‍රධාන..
    සීයට 70 විතර තියෙන්නෙ කෑම තමයි ඇග හදනව නම්..
     
    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Kanna kalin hoyala balala kaapan yako

    යකෝ youtube කරපං බන්..
    වතුර එකක් තියල oats දාල තම්බල දාන්න ඕන ඒව සීනි පොඩ්ඩක් ඕන නම් කිරි ඕන නම් කිරි ලුණු ටිකකුත් දාල.. කැමති විදියට හදාගනින් ඕන තරම් රෙසපි තියනව එක ක්‍රමයක් කියල නෑ..
    අමුවෙන් කන්න උබ අස්සයෙක් ද යකෝ බඩේ අමාරුව හැදෙයි..

    Mn hithuwe cornflakes wage wenna athi kyla. Itn e widihatama heduwe :angry: :baffled:
    Aye genath balnna oni ehnam
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Captain-Oats-Brand---Quick-Cook-Oatmeal-500g.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ youtube කරපං බන්..
    වතුර එකක් තියල oats දාල තම්බල දාන්න ඕන ඒව සීනි පොඩ්ඩක් ඕන නම් කිරි ඕන නම් කිරි ලුණු ටිකකුත් දාල.. කැමති විදියට හදාගනින් ඕන තරම් රෙසපි තියනව එක ක්‍රමයක් කියල නෑ..
    අමුවෙන් කන්න උබ අස්සයෙක් ද යකෝ බඩේ අමාරුව හැදෙයි..

    දාමු දාමු අනිවා.. :yes:
    ගොඩක් උන් gym යන්නේ නෑ කියල එපා වෙලා හිටපු උන් පවා gym යන්න පටන් ගත්ත කියල msg දාල තිබ්බ බන්..
    එච්චර තමයි වෙන්නත් ඕන..
    කෑම තමයි බන් ප්‍රධාන..
    සීයට 70 විතර තියෙන්නෙ කෑම තමයි ඇග හදනව නම්..

    mama oats kanne godak welawata raata. eka awlak nadda ban? experience nadda? :rolleyes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අවුලක් නෑ බන් මම රෑටත් කනව හිතුනහම..
    උදේටත් කනව.. *බොනව :sorry:

    උබේ ඇග,බඩ බැස්සද ඕක කාලා.මගෙත් බඩ තමා බස්සගන්න ඕන.මම දැන් දවල්ට විතරයි බත් කන්නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබේ ඇග,බඩ බැස්සද ඕක කාලා.මගෙත් බඩ තමා බස්සගන්න ඕන.මම දැන් දවල්ට විතරයි බත් කන්නේ.

    බඩ එන්නෙ නෑ බන් ඕකට.. fat gain එකක් නෑ..
    උදේට වගේ කෑව නම් එල..
    කාල ඉතින් workout කරන්න ඕන තියන ෆැට් නැති කරගන්න නම් නිකන් හිටියට බඩ බහින් නෑ..
     
    Last edited:

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    බඩ එන්නෙ නෑ බන් ඕකට.. fa gain එකක් නෑ..
    උදේට වගේ කෑව නම් එල..
    කාල ඉතින් workout කරන්න ඕන තියන ෆැට් නැති කරගන්න නම් නිකන් හිටියට බඩ බහින් නෑ..

    sachiya supplement ekath ekka ( whey) dala blender karala biwwata awulak nadda. man use karanne My protein ISO eka. aka hodaida?:confused:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,745
    2,787
    113
    බඩ එන්නෙ නෑ බන් ඕකට.. fa gain එකක් නෑ..
    උදේට වගේ කෑව නම් එල..
    කාල ඉතින් workout කරන්න ඕන තියන ෆැට් නැති කරගන්න නම් නිකන් හිටියට බඩ බහින් නෑ..

    sachiya mage pm ekata reply karapanko. :angry::angry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,145
    17,033
    113
    බඩ එන්නෙ නෑ බන් ඕකට.. fa gain එකක් නෑ..
    උදේට වගේ කෑව නම් එල..
    කාල ඉතින් workout කරන්න ඕන තියන ෆැට් නැති කරගන්න නම් නිකන් හිටියට බඩ බහින් නෑ..

    :yes:අනිවා.ගොඩක් අය හිතන්නේ කන එක අඩු කරහම බඩ බහිනවා කෙට්ටු වෙනවා කියලා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    sachiya supplement ekath ekka ( whey) dala blender karala biwwata awulak nadda. man use karanne My protein ISO eka. aka hodaida?:confused:

    මයි ප්‍රෝටීන් top 3 වල තියෙන්නෙ
    හොදම එක තමයි ඉතින්..

    https://labdoor.com/rankings/protein

    whey දාපන් බන් අනිවා කිසි අවුලක් නෑ..
    මාස් ගේනර් ඕන නෑ තව දාපන් ඕකට කෙහෙල් දාපන් අලිගැට පේර යෝගට් ඕන එකක් දාල බීපන්..
    දියර විදියට තමයි හොදම ක්‍රමේ කැලරි ටික ඇතුලට දාගන්න..

    :yes:

    sachiya mage pm ekata reply karapanko. :angry::angry:

    miss වෙලා :sorry:
    reply කළා..

    :yes:අනිවා.ගොඩක් අය හිතන්නේ කන එක අඩු කරහම බඩ බහිනවා කෙට්ටු වෙනවා කියලා.

    කන්නෙ නැතුව හිටියම දුර්වල වෙන එක විතරයි වෙන්නෙ..
    කටු බැහැල මූනෙ කටු පෑදීල ඊට පස්සෙ වෙන වෙන ලෙඩ හැදෙනව..
    ඩයට් ප්ලෑන් එක හරියට ඕන ඒ එක්කම workout එක ඕන..
    fat burn කරනව කියන්නෙ workout කරද්දී ඇගේ තියන ශක්තිය ඉවර උනාම ඊට පස්සේ ඕන ශක්තිය ගන්නෙ ඇගේ තියන fat burn කරල එතකොටයි කෙට්ටු වෙන්නෙ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,145
    17,033
    113
    කන්නෙ නැතුව හිටියම දුර්වල වෙන එක විතරයි වෙන්නෙ..
    කටු බැහැල මූනෙ කටු පෑදීල ඊට පස්සෙ වෙන වෙන ලෙඩ හැදෙනව..
    ඩයට් ප්ලෑන් එක හරියට ඕන ඒ එක්කම workout එක ඕන..
    fat burn කරනව කියන්නෙ workout කරද්දී ඇගේ තියන ශක්තිය ඉවර උනාම ඊට පස්සේ ඕන ශක්තිය ගන්නෙ ඇගේ තියන fat burn කරල එතකොටයි කෙට්ටු වෙන්නෙ..

    රෑට මචන් බත් නොකා වෙන දෙයක් කෑවට අවුලක් නැහැ නේද?මම කිව්වේ ඉදි ආප්ප,සැන්ඩ්විච වගේ සැහැල්ලු දෙයක්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රෑට මචන් බත් නොකා වෙන දෙයක් කෑවට අවුලක් නැහැ නේද?මම කිව්වේ ඉදි ආප්ප,සැන්ඩ්විච වගේ සැහැල්ලු දෙයක්.

    ගෝල් එක අනුව තමයි..
    බඩ බස්සන්න කෙට්ටු වෙන්න නම්..
    ඔව් පොඩි දෙයක් තමයි රෑට කන්න ඕන බත් නම් කටේ තියන්න එපා රෑට..
    ඉදියාප්පත් අවුලක් නෑ පොඩ්ඩක් කාපන් ගොඩක් නෙවේ..
    බිත්තරයක් දෙක තුනක් කෑවනම් තමයි හොදම.
    තමන්ටම හිතාගන්න පුළුවන් නෙ බන්..
    කැලරි අඩුවෙන් දාගන්න ඕන ඇගට..
    ප්‍රෝටීන් ගන්න එක චුට්ටක් වැඩි කරන්න ඕන එච්චරයි..
    රෑට අම්බානක කනව කියන්නෙ ඉතින් අර වැඩියෙන් ගන්න energy පාවිච්චි කරන්න විදියක් නෑ..
    ඉතින් ෆැට් වලට කන්වර්ට් කරල ඇගේ ස්ටෝර් කරනව ඉතින් මහත් වෙනව..

    උදේටත් oats වගේ මොනා හරි කාල..
    දවල්ටත් බත් මහ ගොඩක් කන්නෙ නැතුව මස් මාළු ටිකක් වැඩියෙන් කොළ ජාති එළවලු කාල එහෙම ප්ලෑන් එකක් හදාගන්න ඕන..
    carbs fat ඇගට දාගන්න එක අඩු කරන්න ඕන..
     
    Last edited:
    • Like
    Reactions: neyohk

    :cool:එල මචන් තැන්ක්ස්..+7
     
    • Like
    Reactions: sachith19920726