Oats කන අය පොඩ්ඩක් එන්න​?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Mama dekka ban Innovex site eke 14y ganakata Convection tiyena ekak. Mama dekapu vidiyata Convection nettam bake karanda berilu ekay math me hoyanne.

    Ow convection nathuwa bake karanna ba. Mama kohomath bake karanne na. So no Issue
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    අවශය ද්‍රව්‍ය:

    ඕට්ස් (අවශ්‍ය පමණ)
    කිරි (අවශ්‍ය පමණ)
    යෝගට් (1 cup )
    කෙසෙල් (1 ගෙඩියක්)
    මී පැණි (අවශ්‍ය පමණ)

    ඉහත ද්‍රව්‍ය blenderය කට දමා විනාඩියක් පමණ blend කර පානය කරන්න. පසුව ඉස්තුති කරන්න.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අම්බෝ සිංහලු අද උදේ ඕට්ස් කිරි එක්ක රත් කරලා කාල ජිම් ගියා බඩ ගියා කියාන්කෝ ..තාම ඇගටත් පන නැ
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    අම්බෝ සිංහලු අද උදේ ඕට්ස් කිරි එක්ක රත් කරලා කාල ජිම් ගියා බඩ ගියා කියාන්කෝ ..තාම ඇගටත් පන නැ
    :lol::lol::lol::sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    අවශය ද්‍රව්‍ය:

    ඕට්ස් (අවශ්‍ය පමණ)
    කිරි (අවශ්‍ය පමණ)
    යෝගට් (1 cup )
    කෙසෙල් (1 ගෙඩියක්)
    මී පැණි (අවශ්‍ය පමණ)

    ඉහත ද්‍රව්‍ය blenderය කට දමා විනාඩියක් පමණ blend කර පානය කරන්න. පසුව ඉස්තුති කරන්න.

    බර අඩු කරන කෙනෙක් නම් යෝගට් එහෙම මික්ස් කරන්න යන්න එපා කියලයි කියන්නේ ඒ වගේම කිරි ලෝ ෆැට් මිල්ක් එක ගන්න කියලයි කියන්නේ
    ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    අම්බෝ සිංහලු අද උදේ ඕට්ස් කිරි එක්ක රත් කරලා කාල ජිම් ගියා බඩ ගියා කියාන්කෝ ..තාම ඇගටත් පන නැ
    යකෝ උඹේ ඕට්ස් එක එක්පයර් වෙලා ඇති මම දැන් කාලෙක ඉදන් කනවා අවුලක් උනේ නැහැ :eek: නිවුටෙලා එක්කත් මික්ස් කරල කැවා