Oats කන අය පොඩ්ඩක් එන්න​?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    dawasta 2 time breakfast,dinner kanawa
    jim yan ne poddak bada enawa reta bath kawama wadi ekai oats kanne
    2 time awulak na neda
    menna machan ape zimantra eke dena plan eka
    weight eka adu karaganna

    cKmogE2.jpg
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මෙන්න මේ වගේ ඕට්ස් හදපන් ලෝ ෆැට් කිරි මික්ස් කරලා ලුණු ටිකක් මික්ස් කරලා
    බනානා එකකුත් දාලා

    කන්න පුළුවන් සුපිරියට
    ජිම් ගිහින් ආවට පස්සෙ මම මේ කෑවේ රෑට

    KJS39Rn.jpg

    ලෝ ෆැට් කිරි kuwe ???
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම නම් කන්නේ kellogg's , කරන්නේ මෙහෙමයි RICHLIFE NON FAT UHT MILK 1L එකක් ගේනවා එකෙන් 200ml පොඩි සාස්පනකට දානවා ඕකට oats 30-40g දානවා , සිනි තේහැඳි කාලක් , බාගයක් දානවා , ඊටපස්සේ gas එකේ තියලා රත්කරනවා , කිරිටික නටාගෙන එනකොට පොඩ්ඩක් හැඳිගලා බාගන්න , මද රස්නෙන් කනවා ,

    විස්තරේ දිග උනාට වැඩේ කරන්න යන්නේ විනාඩි 2-3 යි

    1466141194262_GroceryN0410.jpg
    Pic96915.jpg

    මෙන්න AUSSEE INSTANT OATS 1KG POUCH මේක තියෙනවා keells එකේ 1kg 500/= ගාන නම් ලබයි වගේ නමුත් quality ගැන නම් දන්නේ නෑ (පැකට් එකේ ගහල තියෙන විදියට නම් දෙකම ( kellogg's & AUSEE ) instant oats)

    1465274435076_23.jpg

    මම නම් කන්නේ හවස 5 ට විතර , සිනි පොඩ්ඩක් දැම්මම ඔකේ තියෙන අමුතු රස නැතිවෙලා , අපේ ටේස්ට් එකට සෙට් වෙන රසක් එනවා :yes::yes::yes: ,

    මද රස්නෙන් ඇරලා දාපන් මචන් වැඩිය හිතන්නේ නැතිව ,

    මම නම් TV එකේ කාටුන් එකක් දාගන්නවා කන වෙලාවට :P:P:P:P:P

    29ecb2a02613ebf07ea3b0f5a2a18dfd.jpg

    :P:P:P:P
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    Oats unu wathure thambala rich life milk eka dala kanna heduwa... sini tikakuth dala... kanna ba kiyahanko appiriyai... blender karala gehuwa uguru thunak.. beela iwara unama amuthu rahak enne mata nam wena kramayak kiyapallako meka hada ganna?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Oats unu wathure thambala rich life milk eka dala kanna heduwa... sini tikakuth dala... kanna ba kiyahanko appiriyai... blender karala gehuwa uguru thunak.. beela iwara unama amuthu rahak enne mata nam wena kramayak kiyapallako meka hada ganna?

    mata dawas dekak bada giya yako

    mata kiyapan blender kalama watura wage wenawada?

    kanne natuwa bonna puluwanda etakota?

    bonna puluwan lodiya unat mata kamak na :P
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Oats unu wathure thambala rich life milk eka dala kanna heduwa... sini tikakuth dala... kanna ba kiyahanko appiriyai... blender karala gehuwa uguru thunak.. beela iwara unama amuthu rahak enne mata nam wena kramayak kiyapallako meka hada ganna?

    oats spicy vidiyata hadala kapan. lunu miniris thawa karapicha thee ekka dala thempradu karaganin eta passe oats tikak dala hodata kalawam karala tikakin watura cup ekak dala thambaganin etkota kanna pluwan wei balapan hadala :)
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    mata dawas dekak bada giya yako

    mata kiyapan blender kalama watura wage wenawada?

    kanne natuwa bonna puluwanda etakota?

    bonna puluwan lodiya unat mata kamak na :P

    ඔව් හැබැයි ගොඩක් උකුයි.. එක සැරේම ගසල දාන්න ඕනේ මද රස්නෙන්.. මට අප්පිරියයි බන්...:sorry: මූන් කොහොමද බන් මේක ගහන්නේ? :eek:හැබැයි රස බලනවට වඩා ගුණ දේ ගැන හිතල බොනවා කියල හිත හදන් කිලෝ 1කෙ පැකට් එකක් ගත්ත බන්... දැන් ඕක වමනෙට ආවත් බොන්න වෙනවා

    උඩ එකෙක් දාලා තිබ්බ යෝගර්ට් කෙසෙල් ගෙඩි එක්ක බ්ලෙන්ඩර් කරලා බොන්න කියල. උබ එක හදල කියපන් රසයිද කියල ;)
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    mata dawas dekak bada giya yako

    mata kiyapan blender kalama watura wage wenawada?

    kanne natuwa bonna puluwanda etakota?

    bonna puluwan lodiya unat mata kamak na :P

    kudu kudu tyenawa. ara kalin kenek dala tibbe kesel gediyakui, yogurt ekai kiri dala bonna kyala. ehema gahuwa. kanawata wada hodai. awlak natuwa bonna puluwan
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    oats spicy vidiyata hadala kapan. lunu miniris thawa karapicha thee ekka dala thempradu karaganin eta passe oats tikak dala hodata kalawam karala tikakin watura cup ekak dala thambaganin etkota kanna pluwan wei balapan hadala :)

    හිටහන්කෝ එකත් කලා බලන්න
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඔව් හැබැයි ගොඩක් උකුයි.. එක සැරේම ගසල දාන්න ඕනේ මද රස්නෙන්.. මට අප්පිරියයි බන්...:sorry: මූන් කොහොමද බන් මේක ගහන්නේ? :eek:හැබැයි රස බලනවට වඩා ගුණ දේ ගැන හිතල බොනවා කියල හිත හදන් කිලෝ 1කෙ පැකට් එකක් ගත්ත බන්... දැන් ඕක වමනෙට ආවත් බොන්න වෙනවා

    අවශය ද්‍රව්‍ය:

    ඕට්ස් (අවශ්‍ය පමණ)
    කිරි (අවශ්‍ය පමණ)
    යෝගට් (1 cup )
    කෙසෙල් (1 ගෙඩියක්)
    මී පැණි (අවශ්‍ය පමණ)

    ඉහත ද්‍රව්‍ය blenderය කට දමා විනාඩියක් පමණ blend කර පානය කරන්න. පසුව ඉස්තුති කරන්න.

    me widiyata gahapan