Oba Elakiri enne ai...

c gate

Active member
  • Nov 22, 2007
    775
    98
    28
    knowledge 1 wadi karaganna.and funny dewal ganai anit ayage ideas ganai danaganna.elakiri ADDICTED
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020661.gif



    මට ඒ ප්‍රශ්නය මෙහෙමයි කියලා උත්තරයක් දෙන්න බැරි තරමට විශමයි ,,,,,,
    උත්තරයක් දුන්නොත් ඒක ගොඩාක් දිග එකක් වෙයි.
    කෙටියෙන්ම කියනවනම් මෙතන සිටිනා විට මට දැනෙන්නේ,,,,
    පවුලේ අය සමග
    පුස්තකාලයක
    ලබැදි මිත්‍රයන් සමග හා
    සහෝදර සහෝදරියන් සමග කාලය ගතකරනවා වාගේයි .......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කියන්නෙ දැනුම් සාගරයක්. ජීවිතයට‍, බුද්ධියට, මනසට හොඳ යමක් එකතු කරගන්න පුළුවන් තැනක්. ලෝකය ගැන හා මිනිස්සුන් ගැන යම් අවබෝධයක් ලබාගන්න පුළුවන් ස්ථානයක්. ඒවගේ දේවල් නිසා තමයි.