![]()
![]()
![]()
අද මමයි අනුජ මෙත්සර යි ගියා මචන් මළගෙදර.
නිශාන්ත අයිය ගේ wife කියන විදියට මරෙද්දීත් නිශාන්ත අයිය එළකිරි එකේ online ඉදල තියනවා. අයිය මැරිලා තියෙන්නේ Brain Stroke එකක් හින්දා. අක්කට කිව්වලු ඔලුව ටිකක් රිදෙනවා කියල. අක්ක කිව්වලු ඔලුව රිදෙනවනම් ටිකක් ඕක off කරලා නිකන් ඉන්න කියල. එතකොට කිව්වලු නැ කොල්ලොත් මේවා ගැන දැනගන්න ඕනේ කියල. එහෙම කියල ටිකකින් අයිය මැරිලා. හෙට 3 ට අවසාන කටයුතු කිව්වා.
පට්ට දුකක් දැනෙන්නේ. පොඩි දුවෙකුත් ඉන්නවා බන්.

apitath yanna bari nisa elakiriye nhama kenekma wenuwen shokaya prakasha karanam hariකියන්න ඒවා හිතෙන්නේ නෑ බන්, දුකයි හොඳටම. පුලුවන් අය යන්න ට්‍රයි එකක් දෙන්න කොහොමහරි. මට යන්න විදියක් නෑ ඇක්සිඩන්ට් එකක් වෙලා කකුල කඩාගෙන ඉන්නේ. පුලුවන් අය යන්න හොඳ මනුස්සයෙක් වෙනුවෙන්.

apitath yanna bari nisa elakiriye nhama kenekma wenuwen shokaya prakasha karanam hari![]()
මමයි අනුජයි එළකිරි එකේ ඔක්කොම වෙනුවෙන් අක්කට කතා කර මචන්
ඔක්කොම වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කර මචං