Rest in Peace! :(
DemonAkalanka Well-known member Aug 17, 2011 7,560 1,447 113 Sri Lanka Feb 13, 2015 #223 නිවන් සුව ලැබේවා !
Harshani Mapa Member Jun 22, 2008 165 18 0 Feb 13, 2015 #224 ඔබට නිවන් සුව..... මතු ආත්මෙක මේ වගේ අකල් මරණයකට ගොදුරු වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා.
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Feb 13, 2015 #225 සහෝදරයා ඔබට නිවන් සුව ලැබේවා...
knekanayake Active member May 21, 2009 324 31 28 Galle Feb 13, 2015 #227 සොයුර ඔබට නිවන් සුව අවබෝධ කර ගැනීමට හැකිවේවා .
DJAT Well-known member Sep 1, 2006 9,869 1,378 113 Live in EARTH Feb 13, 2015 #228 Elakiri pawule hitapu godak hitha hoda aluwek. Obata Niwan suwa mithraya.
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,810 113 127.0.0.1 Feb 13, 2015 #229 May you attain nibbana
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Feb 13, 2015 #230 ඔබට නිවන් සුව අත් වේවා මිත්‍රයා මතු දාක අප අතරම ඔබ ඉපදේවි
jhmtissera Well-known member Aug 21, 2008 2,508 213 83 Dickwella Feb 13, 2015 #231 pls read this....... http://www.elakiri.com/forum/showthread.php?t=1661595
නැකැත් රාල Well-known member Nov 4, 2013 8,047 1,333 113 කන්ද උඩරට Feb 13, 2015 #233 හිතාගන්නවත් බෑ.. හිත හොඳ කොල්ලෙක්.. සොයුර නුඹට නිවන් සුව ලැබේවා.. උපදින කිසිම භවයක මෙවන් අකල් මරනයක් නොවේවා.....
හිතාගන්නවත් බෑ.. හිත හොඳ කොල්ලෙක්.. සොයුර නුඹට නිවන් සුව ලැබේවා.. උපදින කිසිම භවයක මෙවන් අකල් මරනයක් නොවේවා.....
ftthushara Well-known member Mar 1, 2011 5,655 1,498 113 Right Place Feb 13, 2015 #234 සහෝදරයා ඔබට නිවන් සුව ලැබේවා...!!!
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Feb 13, 2015 #236 මචන්ලා මොකක්ද මේ කේස් එක...මම ඊයේ පෙරේදත් මේ සහෝදරයාව දැක්කනේ එළකිරියේ ඉන්නවා..
thilinasb Well-known member May 11, 2009 4,992 778 113 මහනුවර Feb 13, 2015 #237 ඔබට නිවන් සුව ලැබේවා...!!!
gayanaps Well-known member Apr 18, 2007 1,423 461 83 Feb 13, 2015 #238 සොයුර ඔබට නිවන්සුව........ මතුයම් ආත්මෙකදිවත් මෙවන් අකල් මරණයකට ගොදුරැ නෙවේවා......
madushankads Well-known member Mar 1, 2007 5,731 461 113 Feb 13, 2015 #240 niwan suwa machan..............