OCA කරන්න හෙල්ප් එකක් ?
මචන්ල මන්ම OCA කරන්න හිතාගෙන ඉන්නේ.netassist එකේ බැලුවේ ... 10g තමා තියෙන්නේ( http://www.netassist.com.lk/Oracle_10g_Admin.html )... එකහින්දා10g කරනවද ?නැත්නම් වෙන තැනකින් 11g කරනවද ?..එහෙම කලට අවුලක් නැද්ද ? නැත්නම් 11g කරන තැනක් කොහෙද තියෙන්නේ(සිරාවට කරන පොට් එකක් වෙන්න ඔනේ )
අනික එක තනියම ගොඩ් දාගන්න පුලුවන්ද ? මෙටිරියල් ටිකක් දිපල්ලාකො ?
හැමොටම 5+ වලින් සලකනවා.....

Last edited: