elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,416
    113
    Tropical Island Of Sri Lanka

    ගොඩක් අය මේ ප්‍රශ්නේ Elakiri එකේ දානවා දැකලා තියෙයි..:D මේක ඕනේ මගේ යාලුවෙක්ට (මට කියලා හිතයි දැන් :P )
    මචංලා පොර OCJP වලට class යන්න හොයනවා තැනක්..දැනට NetAssist and SLIIT බැලුව කිව..

    SLIIT එකේ OCJP කරපු අයගේ අදහස් කොහොමද? :rolleyes:

    මිට අමතරව recommend කරන්න හොද place මොනවද?? (යාලුවට සාමාන්‍ය දැනුමක් තියෙනවා JAVA ගැන..කෙල්ලෙක් ;) )