ගොඩක් අය මේ ප්‍රශ්නේ Elakiri එකේ දානවා දැකලා තියෙයි..
මේක ඕනේ මගේ යාලුවෙක්ට (මට කියලා හිතයි දැන්
)මචංලා පොර OCJP වලට class යන්න හොයනවා තැනක්..දැනට NetAssist and SLIIT බැලුව කිව..
SLIIT එකේ OCJP කරපු අයගේ අදහස් කොහොමද?

මිට අමතරව recommend කරන්න හොද place මොනවද?? (යාලුවට සාමාන්‍ය දැනුමක් තියෙනවා JAVA ගැන..කෙල්ලෙක්
)

