oDesk Expertsලා පොඩි උදවුවක් දෙන්න

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
oDesk Expertsලා පොඩි උදවුවක් දෙන්න

හාහාපුරා කියලා ඔඩෙස්ක් එකේ ජොබ් කට්ටක් කලා ෆික්ස්ඩ් ප්‍රයිස් ජොබ් එකක්.

පේමන්ට් එකත් ආවා ඒත් මේක පෙන්ඩිංනෙ.
කොච්චර කල් යනවද මේ සල්ලි ටික ක්ලියර් වෙන්න?
දන්නා කස්ටිය පෝඩ්ඩක් උදවු කරන්න :)

attachment.php

:confused::confused::confused:
 
Attachments

  • Untitled.jpg
    Untitled.jpg
    28.9 KB · Views: 135
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
oke tiyenne ban, july 1st wenakota oka hambenawa, ita passe withdraw karanna tiyenne.

Normally its 6 days :)

fixed price jobs wala pay karala dawas 5k giyata passe thamai payment eka release wenne ... hourly jobs wala one week payment eka hold karanawa

හපොයි මචං දවස් 6ක් යනවද?
මම හිතුවෙ ඔන්දස්පොට් සල්ලි විඩ්‍රෝ කරන්න පුුලවන් කියලා ඔඩෙස්ක් එකේ.
තෑන්ක්ස් උදවු කල සැමට :D
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;12935724 said:
    හපොයි මචං දවස් 6ක් යනවද?
    මම හිතුවෙ ඔන්දස්පොට් සල්ලි විඩ්‍රෝ කරන්න පුුලවන් කියලා ඔඩෙස්ක් එකේ.
    තෑන්ක්ස් උදවු කල සැමට :D

    eka machan buyer protection ekata thamai ehema karala thiyenne :yes::D
     
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    bump
    machan oDesk scene amaruida machan ?
    අමාරු වැඩ නම් මම කරන්නෙ නෑ මචං :lol:

    නරියා :D
    yeah kawru hari danna ekek innawanam vistharayak akka thread akak daapanko ;)
    ඔඩෙස්ක් එකේ ටෙස්ට් තියනවා කරන්න. ඒවා හොඳට ක්ම්ප්ලීට් කලාම අපිට ජොබ් සෙට් කරගන්න පුලුවන්. මාත් වැඩිය ඔය සිද්දිය දන්නෙ නෑ. තමන්ට කරන්න පුලුවන් ජොබ් වලට ඇප්ලයි කරන්න ඕනෙ.
    මුලින් ජොබ් එකක් හොයාගන්න අමාරුයි. ගොඩක් ක්ලයන්ට්ස්ලා ෆීඩ්බැක් නැති අයගෙ ජොබ් ඇප්ලිකේෂන් රිජෙක්ට් කරනවා. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් ෆ්ලයි කියලා දිගටම ජොබ් වලට ඇප්ලයි කරන්න තියෙන්නෙ.
    හම්බවෙන පලවෙනි ජොබ් එක හොඳට කලොත් හොඳ ෆීඩ්බැක් එකක් හම්බ වුනොත් ආය එකෙන්ම ගොඩ මම අහලා තියන විදියට. :):yes:
    patta ne ban.mokadda web develp da?
    ඔවු මචං. :yes:
     
    • Like
    Reactions: shenu
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    eka machan buyer protection ekata thamai ehema karala thiyenne :yes::D

    තෑන්ක්ස් මචං හෙල්ප් කලාට.

    ක්ලයන්ට් කියනවා සතියකට මේ වගේ 3ක් වගේ කරන්න තියනවා කියලා.
    වැඩේ කියන්නෙ මචං මේ ටාස්ක් එකක් කම්ප්ලීට් කරන්න මට $10-$15ක් වගේ වියදං කරන්න වෙනවා.
    ටිකක් එකවුන්ට් එක පරන වුනාම හරි ෆීඩ්බැක් ටිකක් හමුබවුනාම හරි කෙලින්ම විඩ්‍රෝ කරන්න දෙනවද? එහෙම නැති වුනොත් මට අතිං කයිට් වෙන්න වෙන්නෙ :sorry:
    තරහ නැතුව කියලා දියංකො :)
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    පැටියා;12935818 said:
    ක්ලයන්ට් කියනවා සතියකට මේ වගේ 3ක් වගේ කරන්න තියනවා කියලා.
    වැඩේ කියන්නෙ මචං මේ ටාස්ක් එකක් කම්ප්ලීට් කරන්න මට $10-$15ක් වගේ වියදං කරන්න වෙනවා.
    ටිකක් එකවුන්ට් එක පරන වුනාම හරි ෆීඩ්බැක් ටිකක් හමුබවුනාම හරි කෙලින්ම විඩ්‍රෝ කරන්න දෙනවද? එහෙම නැති වුනොත් මට අතිං කයිට් වෙන්න වෙන්නෙ :sorry:
    තරහ නැතුව කියලා දියංකො :)

    na machan, kohomatha due date ekata thamai withdraw karanna wenne, at least 5days inna one. :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;12935818 said:
    තෑන්ක්ස් මචං හෙල්ප් කලාට.

    ක්ලයන්ට් කියනවා සතියකට මේ වගේ 3ක් වගේ කරන්න තියනවා කියලා.
    වැඩේ කියන්නෙ මචං මේ ටාස්ක් එකක් කම්ප්ලීට් කරන්න මට $10-$15ක් වගේ වියදං කරන්න වෙනවා.
    ටිකක් එකවුන්ට් එක පරන වුනාම හරි ෆීඩ්බැක් ටිකක් හමුබවුනාම හරි කෙලින්ම විඩ්‍රෝ කරන්න දෙනවද? එහෙම නැති වුනොත් මට අතිං කයිට් වෙන්න වෙන්නෙ :sorry:
    තරහ නැතුව කියලා දියංකො :)

    na machan, kohomatha due date ekata thamai withdraw karanna wenne, at least 5days inna one. :(

    :yes: eka site policy ekak

    machan mama mage athdakeemen kiyanne fixed price jobs nam karanna epa ... client ta onenam nogewa inna puluwan ... :sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes: eka site policy ekak

    machan mama mage athdakeemen kiyanne fixed price jobs nam karanna epa ... client ta onenam nogewa inna puluwan ... :sorry:

    හෆොයි එහෙමත් සිද්දියක්ද? :dull:
    ක්ලයන්ට් නම් හොඳයි මචං උගෙ ෆීඩ්බැක් ටිකත් හොඳයි.
    පලවෙනි ජෝබ් එක නිසා ෆීඩ්බැක් එකක් හමුබවෙනකං වත් මේක කරන්න වෙනවා මචං. :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;12935884 said:
    හෆොයි එහෙමත් සිද්දියක්ද? :dull:
    ක්ලයන්ට් නම් හොඳයි මචං උගෙ ෆීඩ්බැක් ටිකත් හොඳයි.
    පලවෙනි ජෝබ් එක නිසා ෆීඩ්බැක් එකක් හමුබවෙනකං වත් මේක කරන්න වෙනවා මචං. :dull:

    sirawata ... client ge feedback balala thamai job walata apply karanna ona ... :nerd: