bump
machan oDesk scene amaruida machan ?

oke tiyenne ban, july 1st wenakota oka hambenawa, ita passe withdraw karanna tiyenne.
Normally its 6 days![]()
fixed price jobs wala pay karala dawas 5k giyata passe thamai payment eka release wenne ... hourly jobs wala one week payment eka hold karanawa

පැටියා;12935724 said:හපොයි මචං දවස් 6ක් යනවද?
මම හිතුවෙ ඔන්දස්පොට් සල්ලි විඩ්රෝ කරන්න පුුලවන් කියලා ඔඩෙස්ක් එකේ.
තෑන්ක්ස් උදවු කල සැමට![]()


අමාරු වැඩ නම් මම කරන්නෙ නෑ මචංbump
machan oDesk scene amaruida machan ?

නරියා

ඔඩෙස්ක් එකේ ටෙස්ට් තියනවා කරන්න. ඒවා හොඳට ක්ම්ප්ලීට් කලාම අපිට ජොබ් සෙට් කරගන්න පුලුවන්. මාත් වැඩිය ඔය සිද්දිය දන්නෙ නෑ. තමන්ට කරන්න පුලුවන් ජොබ් වලට ඇප්ලයි කරන්න ඕනෙ.yeah kawru hari danna ekek innawanam vistharayak akka thread akak daapanko![]()


ඔවු මචං.patta ne ban.mokadda web develp da?

eka machan buyer protection ekata thamai ehema karala thiyenne![]()


පැටියා;12935818 said:ක්ලයන්ට් කියනවා සතියකට මේ වගේ 3ක් වගේ කරන්න තියනවා කියලා.
වැඩේ කියන්නෙ මචං මේ ටාස්ක් එකක් කම්ප්ලීට් කරන්න මට $10-$15ක් වගේ වියදං කරන්න වෙනවා.
ටිකක් එකවුන්ට් එක පරන වුනාම හරි ෆීඩ්බැක් ටිකක් හමුබවුනාම හරි කෙලින්ම විඩ්රෝ කරන්න දෙනවද? එහෙම නැති වුනොත් මට අතිං කයිට් වෙන්න වෙන්නෙ
තරහ නැතුව කියලා දියංකො![]()

na machan, kohomatha due date ekata thamai withdraw karanna wenne, at least 5days inna one.![]()


පැටියා;12935818 said:තෑන්ක්ස් මචං හෙල්ප් කලාට.
ක්ලයන්ට් කියනවා සතියකට මේ වගේ 3ක් වගේ කරන්න තියනවා කියලා.
වැඩේ කියන්නෙ මචං මේ ටාස්ක් එකක් කම්ප්ලීට් කරන්න මට $10-$15ක් වගේ වියදං කරන්න වෙනවා.
ටිකක් එකවුන්ට් එක පරන වුනාම හරි ෆීඩ්බැක් ටිකක් හමුබවුනාම හරි කෙලින්ම විඩ්රෝ කරන්න දෙනවද? එහෙම නැති වුනොත් මට අතිං කයිට් වෙන්න වෙන්නෙ
තරහ නැතුව කියලා දියංකො![]()
na machan, kohomatha due date ekata thamai withdraw karanna wenne, at least 5days inna one.![]()
eka site policy ekak 
eka site policy ekak
machan mama mage athdakeemen kiyanne fixed price jobs nam karanna epa ... client ta onenam nogewa inna puluwan ...![]()


පැටියා;12935884 said:හෆොයි එහෙමත් සිද්දියක්ද?
ක්ලයන්ට් නම් හොඳයි මචං උගෙ ෆීඩ්බැක් ටිකත් හොඳයි.
පලවෙනි ජෝබ් එක නිසා ෆීඩ්බැක් එකක් හමුබවෙනකං වත් මේක කරන්න වෙනවා මචං.![]()

sirawata ... client ge feedback balala thamai job walata apply karanna ona ...![]()
