Sep 15, 2014
87
27
0
මචන්ලා පොඩි තොරතුරු ටිකක් හොයල දීපන්.

අපේ කොම්පැනියේ කම්පියුටර් 25 සර්වර් එකක් සහ ප්‍රින්ටර් 2 ක් තියනවා. අපිට අවුරුද්දක agreement එකකට මේවා මේන්ටේන් කරන්න දෙන්න ඕනේ. සතියට දවස් දෙකක්වත් විසිට් කරන්න ඕනේ. අපේ උපරිම බජට් එක ලක්ෂ 1.50 මාසෙකට ගෙවනවා. ලක්ෂ 1.50x 12 months

හැබයි හොඳ නමගිය ඉහළපෙලේ company එකකට විතරයි දෙන්නේ. උබල දන්නා තැන් තියනවද.
 
kawee

Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    www.safecom.lk
    chamika 077-3207020( technical manager)

    apith machan maintains agreements karanawa. computers and network/ printers/ ups/ cctv/ monitors repairing ehemath karanawa. uba kamathinum call 1k denna machan.
     
    Last edited:

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    අයිලප්පෙරුම;17171666 said:
    මචන්ලා පොඩි තොරතුරු ටිකක් හොයල දීපන්.

    අපේ කොම්පැනියේ කම්පියුටර් 25 සර්වර් එකක් සහ ප්‍රින්ටර් 2 ක් තියනවා. අපිට අවුරුද්දක agreement එකකට මේවා මේන්ටේන් කරන්න දෙන්න ඕනේ. සතියට දවස් දෙකක්වත් විසිට් කරන්න ඕනේ. අපේ උපරිම බජට් එක ලක්ෂ 1.50 මාසෙකට ගෙවනවා. ලක්ෂ 1.50x 12 months

    හැබයි හොඳ නමගිය ඉහළපෙලේ company එකකට විතරයි දෙන්නේ. උබල දන්නා තැන් තියනවද.

    මව ජොබ් එකට ගනින්කො ඇඩ්මින් කෙනෙක් විදියට දවස් 7ම විසිට් කරන්නන් 50ක් 60ක් පඩි දීල :rolleyes::rolleyes::yes:;);)
     
    Sep 15, 2014
    87
    27
    0
    මව ජොබ් එකට ගනින්කො ඇඩ්මින් කෙනෙක් විදියට දවස් 7ම විසිට් කරන්නන් 50ක් 60ක් පඩි දීල :rolleyes::rolleyes::yes:;);)

    මෙකයි බන් අපේ උන් දෙන්නේ Company වලට විතරයි. Company එක අවුරුදු 5 කට වඩා පරණ වෙන්නත් ඕනේ. Business Registration අනන් මනං ඔක්කොම ඉල්ලනවා. සේවකයෝ 15 කට වඩා ඉන්නත් ඕනේ. උන්ගේ EPF හිටන් බලනවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Micronet Global කියල තියෙනව බලපන් උන් කොම්පියුටර් සර්විස් සවර් අනන්මනම් සේරම කරනවා හොඳම සෙට් එකක් ලංකාවේ බැංකු කිහිපයකම උන් කරනව

    ජනක 0117397100 ඌ තමයි මේකෙ IT මැනේජර්

    අපෙත් උන් තමයි කරන්නෙ

    www.micronetglobal.com

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මම එඥ්ඥං.. බොසා එක්ක කතා කොරල මාසෙකට 90 වගේ අරං දියන් සතියට දින 5 විසිට්.
    කොම්පැනිවලට දෙන්න එපා බං උන් ගාන අරං මාසෙට 10 පඩියට කොල්ලෙකු යොදවනවා ඔයවගේ තැන් 10 කට විතර.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම එඥ්ඥං.. බොසා එක්ක කතා කොරල මාසෙකට 90 වගේ අරං දියන් සතියට දින 5 විසිට්.
    කොම්පැනිවලට දෙන්න එපා බං උන් ගාන අරං මාසෙට 10 පඩියට කොල්ලෙකු යොදවනවා ඔයවගේ තැන් 10 කට විතර.
    අවුට්සොර්ස් කෙරුවාව ඔහොම තමයි :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    Com 25 / Printer 2 / Server 2 මේන්ටේන් එකට මාසෙකට 1.5 ලක්ෂ.... :lol: උඹලෑ කම්පැණියේ බොසා හොද සිහියෙන්ද බං......?? :rofl: උඹලා ඉතින් ලොකු ලොකු කම්පැණි නේ ඕවාට හොයන්නේ..... නැත්නම් අපි කරනවා..... :D :P