office shirts

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    අඩු ගානකට හොද office shirts & කලිසම් ගන්න shop එකෙක් කියහල්ලකෝ
    house of fashion වල අඩුද ?
    මොන හරි දෙයක් කියහල්ල මචන්
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අඩු ගානකට හොද office shirts & කලිසම් ගන්න shop එකෙක් කියහල්ලකෝ
    house of fashion වල අඩුද ?
    මොන හරි දෙයක් කියහල්ල මචන්
    thiyanawa machan hodatama ganan adu pot akkak....කොළබ කෝටුවෙ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අඩු ගාණකට කිව්වේ රු. 250 වගේ ද ?
    සාමාන්‍යයෙන් හොද ස්ලිම් ෆිට් අත් දිග ඔෆිස් ෂර්ට්ස් තියෙනවා රු.950 ඉදලා උඩට..
    සයිස් එක කියද.. ? වැඩිය ෆිට් ඔන් වෙන්නේ නැත්නම් ඉතින් මහලා තමයි ගන්න වෙන්නේ..
    කොහොමත් කලෙක්ෂන් ටිකක් මංගලා එකේ තියෙනවා නුවර නම්.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    shirts num itin hameedias tamai ne,sizes itin maruwatama tiyanawa. gaana tamai awla

    හමිඩියාස් වල ෆිට් ඔන් හැම එකක් ම හොදයි ඒත්..
    ඉතින් මේ සහෝදරයා අහලා තියෙන්නේ අඩුවට නේ.. ඒ හින්දා ඒ පැත්තට යන්නේ නැතිව ඉන්න එක තමයි හොද..
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    ane 1000 - 1500 athara wage bung hoyanna
    mata maha loku salary ekek nah bung

    hamotama thanks udaw kalata
    gana adui kiyala chater ewa gannath bah...
    mokada eke dawasak adala wisik karanna unoth terumak nah nea
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    700 ට වගෙත් shirts තියනවා house of fashion එකේ.. ඒ වගේම 1500 ට විතරත් shirts තියනවා... house of fashion එකේ ගිය සතියේ ලස්සන shirts තිබ්බ... :yes::yes:
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    pitakotuwe badu nam wadak nah kata karala
    mama dan awruddakata withara kalin oralosuwal gatta
    250/= kiyala un wikunuwe
    math gatta lassanata tibba hinda
    man hitanne sathiyakwath damme nah
    oralosuwa duwannah...
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    pitakotuwe badu nam wadak nah kata karala
    mama dan awruddakata withara kalin oralosuwal gatta
    250/= kiyala un wikunuwe
    math gatta lassanata tibba hinda
    man hitanne sathiyakwath damme nah
    oralosuwa duwannah...

    House Of Fashion යන්න... :yes: