office train

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
office train

fort-railway-station.jpg

උදේට කොච්චියෙන් ඔෆීස් යනවා මම නම් දකින්නේ සුපිරි අද්දැකීමක් හැටියට. ගොඩක් අය ඔෆිස් යන්නේ බස් එකේ හෝ තමන්ගේ පවුද්ගලික වහනයක එත් දුම්රිය කියන්නේ වෙනමම ලෝකයක්. හැමදාම හම්බෙන කට්ටිය එකට සෙට් වෙලා තමා යන්නේ. කෙල්ලෙක්ගෙ B'day එකක් සෙට් උනොත් උදේම කේක් කන්න පුළුවන් දවල්ටත් එක්ක ඇතිවෙන්න,හවසට සෙට් උනොත් කේක් කන්න බැහ නාන්න වෙන්නේ මොකද හවසට මිනිස්සු යන්නේ ඇග උඩ ඒ නිසා උදේට තමා වැඩිපුරම සෙට් වෙන්නේ. පොඩිකාලේ ඉස්කෝලේ හිටපු යාළුවොත් අහම්බෙන් හම්බුනාම උව නස්තාර් කරනවා.

වැදගත්ම දේ තමා කැලි බල බල යන්න පුළුවන් විවිදාකාර කැලි ඉන්නේ කැම්පුස් යන කෙල්ලොයි, ඔෆිස් යන කෙලෝයි , චුටි ටීචර්ලා එහෙම උදේට වැහිවැහල. උබල ඔෆිස් එකට train එකේ ගිහින් නැතම් මාසයක් විතර ගිහින් බලාපියව්. හැබැයි මේ අත්දැකීම හැමෝටම ගන්න බැහැ මොකද හැමතනටම් කොච්චි පාරවල් නැහැනේ

උබලගේත් අත්දැකීම් එහෙම තියෙනවනම් කියපල්ලා අනිත් උන්ට බලන්ට

වැ.ද : දුම්රිය ප්‍රමාද වීම නිසා සිදුවන දෝෂවලට වගකියනු නොලැබේ
 
Last edited:
  • Like
Reactions: kalhara96

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    sira aniwa mokak hari kallak set wenawa balmet eka dagena yanna

    eki horen balanawa eki diha mama balan innawa .. horen hina wenawa eka towiliyai

    ea asse antilat set wenawa

    kochiye yanawa kiyanne itin bun adum ehema ganna deyak na malakada gadai dust ekai
     
    • Like
    Reactions: robaiya

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුකුත් හිතන්න එපා මචන්..
    ගෑණු වගේ හැදිච්ච උන්ට උඹ කියපු ආතල් එක උපරිමේට ලැබෙනව කෝච්චියෙ.
    ඒත් අපිටනන් ඒ සීන් හෙනම චා බන්.. කෝච්චි වල යන පිරිමි (බහුතරයක්) එහාටත් නැහැ මෙහාටත් නැහැ.ගෑණු ගොඩේ රිංගගනෙ සින්දු කියාගෙන කුනුහරප කියාගෙන .. අනේ මන්ද.... මේක මගේ මතේ....
     
    • Like
    Reactions: robaiya

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    මුකුත් හිතන්න එපා මචන්..
    ගෑණු වගේ හැදිච්ච උන්ට උඹ කියපු ආතල් එක උපරිමේට ලැබෙනව කෝච්චියෙ.
    ඒත් අපිටනන් ඒ සීන් හෙනම චා බන්.. කෝච්චි වල යන පිරිමි (බහුතරයක්) එහාටත් නැහැ මෙහාටත් නැහැ.ගෑණු ගොඩේ රිංගගනෙ සින්දු කියාගෙන කුනුහරප කියාගෙන .. අනේ මන්ද.... මේක මගේ මතේ....

    me kathawanam atta, athdakeemen dakala thiyenawa.......:yes:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    කෙටියෙන්ම කිව්වොත් වෙනම ලෝකයක් පිස්සුම ලොකයක්
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මුකුත් හිතන්න එපා මචන්..
    ගෑණු වගේ හැදිච්ච උන්ට උඹ කියපු ආතල් එක උපරිමේට ලැබෙනව කෝච්චියෙ.
    ඒත් අපිටනන් ඒ සීන් හෙනම චා බන්.. කෝච්චි වල යන පිරිමි (බහුතරයක්) එහාටත් නැහැ මෙහාටත් නැහැ.ගෑණු ගොඩේ රිංගගනෙ සින්දු කියාගෙන කුනුහරප කියාගෙන .. අනේ මන්ද.... මේක මගේ මතේ....

    මුනටම් එහෙම කියන එපා යකොව් හැමෝම එහෙම නෑ බෝල :sorry::angry::no: . එත් ගොන් ආතල් ගන්න සෙට් එකකුත් ඉනවා. හොදට බලපන් උන් ඉන්න සෙට් එකේ කෙල්ලෝ නැහැ. හැම මිනිහම එකවගේ නෙමේනේ උන්ගේ ගොන් ආතල් උන්ට හොද ඇති
     
    • Like
    Reactions: Kumara456

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    sira aniwa mokak hari kallak set wenawa balmet eka dagena yanna

    eki horen balanawa eki diha mama balan innawa .. horen hina wenawa eka towiliyai

    ea asse antilat set wenawa

    kochiye yanawa kiyanne itin bun adum ehema ganna deyak na malakada gadai dust ekai

    :)
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මටත් මේ මාතෘකව සම්බන්ධව අත්දැකීම් කිහිපය තියෙනවා. එක දවසක් මම 7 වසරේ මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එනවා බස් එකේ හිටගෙන. දැන් සීට් එක ලඟ ඉඳගෙන ඉන්නවා 50 ක අන්කල් පොරක්.ඒ කාලේ අපි නිල් පාට යට කලිසම නේ මචන් අඳින්නේ.පොඩි කාලේ නිසා ජොකා දාලා හිටියෙත් නෑ.මෙන්න බොලේ ටික වෙලාවක් යද්දි මූ මගේ කලිසම යටින් අත දාලා මගෙ අහවල් එක අල්ලනවා..... පොඩි නිසා මට හරියටම වැටහීමක් තිබ්බේ නෑ. කෝම හරි ටික දුරක් ගියාට පස්සේ මූ බැහැලා ගියා..... මම ඒක කාටවත් කියන්න ගියේ නෑ. හැබැයි හිතේ මහ අමුතු බයක් ඇති උනා.... ඔහොම කල් ගියා. ආයේත් සැරයක් මම 10 වසරේ ඉද්දි මම office train එකේ පුඩ් බෝර්ඩ් එකේ එනවා.සෙනග එමට..... මම දැන් දොර අල්ලගෙන පුඩ් බෝර්ඩ් එකේ. මෙන්න එක පාරටම අවුරුදු 28 ක වගේ office යන මෑන් කෙනෙක් උගේ බෑග් එකත් එක්ක මගෙ ඉන ගාවින් මගේ අහවල් එක හරියට අත දැම්මා.... දැන් බෑග් එක වදිනවා.මම හිතුවා සෙනග නිසා වෙන්න ඇති කියලා... මෙන්න බොලේ ටික වෙලාවක් යද්දි මූ දාගෙන මිරිකනවා......... මට නේද ඉහින් කනින් දාඩිය දාන්න ගත්තා. ඒ එක්කම මහ බයක් ඇති උනා. මම පස්ස හැරිලා බැලුවා.මු තරුණ කොල්ලෙක්. පස්සේ මම බය වෙලා train එකේ මැද්දට ගියා.මෙන්න බොලේ අරුත් එනවා මගෙ පස්සේන් ඇඹලයා වගේ......... ඌ කුඩු ගහලද කොහෙද ඇස් රතුම රතුයි..... ඒ එක්කම මට සීට් එකක් හම්බ වෙල ඉඳ ගත්තා... මට බය නිසා කෑ ගහන්නවත් මුකුත් කරගන්න බෑරි උනා.... කෝම හරි මම බහින ස්ටේශන් එකෙන් බැහැලා ගියා...... එදා මචන් මම ගොඩක් මානසිකව වැටුනා...... ඒ සිද්ධිය හරියට මගෙ මනසට වැදුනා..... පස්සේ මම ගෙදරට කිව්වා මෙහෙම සිද්ධියක් මට උනා කියලා.පස්සේ ගෙදරින් කිව්වා ආයේ එහෙම දෙයක් උනොත් කෑ ගහන්න කියලා.ලඟ කට්ටියව දැනුවත් කරන්න කියලා.... ඒදා ඉඳන් මම හිත දැඩි කර ගත්තා. ඔය සිද්දිය නිසා මම ගොඩක් පරිස්සම් උනා.කොටින්ම මම කාලයක් යනකම් train එකේ ගියේ නෑ...... ඉතින් ඔය වගේ අතීත සිද්ධි නිසා මට ඕකුන් හෙනම අප්‍රියයි........ තුක් විතරක්!!!!:oo:
    ........
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මුනටම් එහෙම කියන එපා යකොව් හැමෝම එහෙම නෑ බෝල :sorry::angry::no: . එත් ගොන් ආතල් ගන්න සෙට් එකකුත් ඉනවා. හොදට බලපන් උන් ඉන්න සෙට් එකේ කෙල්ලෝ නැහැ. හැම මිනිහම එකවගේ නෙමේනේ උන්ගේ ගොන් ආතල් උන්ට හොද ඇති

    (බහුතරයක්) :yes:
     
    anup_fdo

    Member
    Apr 6, 2015
    34

    :yes::yes: