office train
උදේට කොච්චියෙන් ඔෆීස් යනවා මම නම් දකින්නේ සුපිරි අද්දැකීමක් හැටියට. ගොඩක් අය ඔෆිස් යන්නේ බස් එකේ හෝ තමන්ගේ පවුද්ගලික වහනයක එත් දුම්රිය කියන්නේ වෙනමම ලෝකයක්. හැමදාම හම්බෙන කට්ටිය එකට සෙට් වෙලා තමා යන්නේ. කෙල්ලෙක්ගෙ B'day එකක් සෙට් උනොත් උදේම කේක් කන්න පුළුවන් දවල්ටත් එක්ක ඇතිවෙන්න,හවසට සෙට් උනොත් කේක් කන්න බැහ නාන්න වෙන්නේ මොකද හවසට මිනිස්සු යන්නේ ඇග උඩ ඒ නිසා උදේට තමා වැඩිපුරම සෙට් වෙන්නේ. පොඩිකාලේ ඉස්කෝලේ හිටපු යාළුවොත් අහම්බෙන් හම්බුනාම උව නස්තාර් කරනවා.
වැදගත්ම දේ තමා කැලි බල බල යන්න පුළුවන් විවිදාකාර කැලි ඉන්නේ කැම්පුස් යන කෙල්ලොයි, ඔෆිස් යන කෙලෝයි , චුටි ටීචර්ලා එහෙම උදේට වැහිවැහල. උබල ඔෆිස් එකට train එකේ ගිහින් නැතම් මාසයක් විතර ගිහින් බලාපියව්. හැබැයි මේ අත්දැකීම හැමෝටම ගන්න බැහැ මොකද හැමතනටම් කොච්චි පාරවල් නැහැනේ

උබලගේත් අත්දැකීම් එහෙම තියෙනවනම් කියපල්ලා අනිත් උන්ට බලන්ට
වැ.ද : දුම්රිය ප්රමාද වීම නිසා සිදුවන දෝෂවලට වගකියනු නොලැබේ
Last edited:

. එත් ගොන් ආතල් ගන්න සෙට් එකකුත් ඉනවා. හොදට බලපන් උන් ඉන්න සෙට් එකේ කෙල්ලෝ නැහැ. හැම මිනිහම එකවගේ නෙමේනේ උන්ගේ ගොන් ආතල් උන්ට හොද ඇති 