Offline heavy android games

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ ඇන්ඩ්රොයිඩ් ෆෝන් වල ගහන්න පුලුවන් පට්ට සපිරිම ග්‍රැෆික්ස් තියෙන ගේම්ස් මොනවද ඔයාල ප්ලේ කරන.

    හැබැයි අනිවාර්යෙන්ම offline ගහන්න පුලුවන් වෙන්න ඕන. අද එකක් දැම් need for speed no limit කියල ඒ හුයන්න ගහන්න internet connect වෙලාම ඉන්න ඕන අනික ඒකේ කාර් වල එක එක ලබ්බවල් තෝර තෝර කාර් එක හද හද ඉන්නවට වඩා දෙයක් නෑ :angry::angry::angry: යකෝ මට ඕන රේස් පදින්න. :angry: නොදකින්. mb 900 ක් විතර අපරාදෙ.

    මම හෙන ආසයි රේස් ගේම් වලට. විශේෂයෙන් කාර් ගේම්වලට.

    මොනවද වෙන පට්ට ග්‍රැෆික්ස් තියෙන කාර් ගේම් offline ගහන්න පුලුවන්. ලොකු ඒව උනාට අවුලක් නෑ :P

    තව වෙඩි තියන. මිෂන් කම්ප්ලීට් කරන්න තියෙන ඒව එහෙම. :D

    හැබැයි මම තව අකමැති කේස් එකක් තියෙනව මචංල. ඒක තමයි ගොඩක් ගේම් එක එක මගුල් මැදදි දාල අපේ සල්ලි කඩාගන්නමයි හදන්නේ. සමහර ස්ටෙප්ස් තියෙනව ඒක ගහන්නම බැරි විදියට හදාපු. ඒක ස්කිප් කරන්න ඕනෙනම් සල්ලි ගෙවන්න ඕන. :angry::angry::angry: මට ඔය වගේ ජරා ගේම් උනත් පේන්න බෑ. :angry::angry::angry:


    මට ඕන පට්ට ග්‍රැෆික්ස් තියෙන. අනවශ්‍ය විදියට සංක්‍රීර්ණ නැති, අපිව හූරන් කන්නම බලන්නේ නැති offline ඉඳන් උනත් නිදහසේ ගහන්න පුලුවන් එළ ගේම්.

    තව ෆයිටින් ගේම්, බයික් රේස් ගේම්, ගොඩක් ඒවට කැමතියි.

    උබල ගහන ඒ වගේ පට්ට සුපිරි ගේම් දාන්න බලන්න :cool::cool::cool:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    dead effect play karala thiyenawa da? eka hodai android walata thiyenawa free:yes:dead effect 2 eka i store eke thiyenawa ekath free ,dead effect 2 eka 1 ekata wada hodai ,android thiyenawa 860mb, i pad ekata download kara mun ekata 1.8gb giya:eek:
     

    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    modern combat 3 indan 5 wenakan ela
    Asphalt series ekath patta
    nfs mostwanted
    contract killer ekath supiri

    Above all are offline...search torrents & down them