Offset/Digital Printing කරන හොද තැනක් කියන්නකෝ

movie_guy

Well-known member
  • Jun 2, 2011
    673
    479
    63
    Offset/Digital Printing කරන හොද තැනක් කියන්නකෝ

    මචන්ලා අපෙ කම්පැණි එකේ ප්‍රින්ටින් වැඩවලට Offset/Digital ප්‍රින්ටින් කරන තැනක් හොයනවා. Bill Books, Business Cards, Flyers, Leaflets, Banners, Sticker Labels වගේ දේවල් කරන මිල ගණන් සාධාරණ තැනක්. එළකිරියේ මේවා කරන යාළුවොත් ඇති, දාන්න අයත් ඇති. ඒ නිසා උදව්වක් දෙන්න යාලුවනේ.
     
    Blend

    Member
    Apr 24, 2014
    6
    1
    0
    MacHAN MAGE 4N NUMBER EKA 0754086593.. mama grpchic karanne.. ubata aduwata banners print karala dennam mama.... mata call ekak deepan..... offset karana thenakuth onenam aduwata set karannam mama..... mm digitala print karanawa ban... onenam ara number ekata call ekak diyan.....
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    479
    63
    Speedy Graphics at kaduwela

    Thanks macho....

    Thanks for the bump machan

    MacHAN MAGE 4N NUMBER EKA 0754086593.. mama grpchic karanne.. ubata aduwata banners print karala dennam mama.... mata call ekak deepan..... offset karana thenakuth onenam aduwata set karannam mama..... mm digitala print karanawa ban... onenam ara number ekata call ekak diyan.....

    ok, kollo man dan call karannam.