Old is Gold

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වාහන පිස්සුවක් ඒහෙම තියෙනවානම් ඇවිත් බැලුවට කමක් නැ:rofl:

    089-4838_ToyotaSprinterTE27-640x426.jpg


    088-4837_NissanDatsun510.jpg
    Japan-2013-day-3-023.jpg


    Japan-2013-day-3-025.jpg


    Japan-2013-day-3-209.jpg


    Japan-2013-day-3-039.jpg


    Japan-2013-day-3-051.jpg


    Japan-2013-day-3-052.jpg


    Japan-2013-day-3-084.jpg


    Japan-2013-day-3-080.jpg


    Japan-2013-day-3-060.jpg


    Japan-2013-day-3-158.jpg


    Japan-2013-day-3-153.jpg


    Japan-2013-day-3-147.jpg


    Japan-2013-day-3-196.jpg


    Japan-2013-day-3-197.jpg


    Japan-2013-day-3-213.jpg


    Japan-2013-day-3-204.jpg


    Japan-2013-day-3-205.jpg


    Japan-2013-day-3-019.jpg


    Japan-2013-day-3-191.jpg


    Japan-2013-day-3-010-2.jpg


    හොදයි නම් මටත් සලකලා ගියාට කමක් නැ ඉතින්
    බම්ප් ඒකක් දාගෙන යන්න අනික් අයටත් බලන්න්


     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෑප්ටන් Jack Sparrow;17465201 said:
    පට්ට මචං.
    ලංකාවේ පරණ කාර් එකක් හරියටම ගොඩ ගන්න නම් අර වෑන් එක වගේ බොඩි ගහල ගන්න වෙයි නේ?
    අපො නැ මචන් හොද පරණ කාර් ඒකක් ගන්න පුලුවන් 3-4 විතර වෙනකොට අරගෙන 3c හරි පැට්රල් cr42 කන්වර්ට් කරන්න ගලවපු 7k ඒන්ජිමක් තියාගත්තානම් ඩිස් බ්‍ර්ක් කරලා ආයේ ලොවෙත් නැ ඉතින් පාරේ යනකොට මිනිස්සු හැරි හැරි බලන්නේ :yes:
     
    අපො නැ මචන් හොද පරණ කාර් ඒකක් ගන්න පුලුවන් 3-4 විතර වෙනකොට අරගෙන 3c හරි පැට්රල් cr42 කන්වර්ට් කරන්න ගලවපු 7k ඒන්ජිමක් තියාගත්තානම් ඩිස් බ්‍ර්ක් කරලා ආයේ ලොවෙත් නැ ඉතින් පාරේ යනකොට මිනිස්සු හැරි හැරි බලන්නේ :yes:

    ඒ එන්ජිම 1800cc ද කොහෙද නේ, පට්ට පිකප් එකක් තියේවි. ආසයි බන් එහෙම පරණ වන්ඩියක් ගොඩ දාගන්න.උබල එහෙම හදපු ඒවා නැද්ද මචං පොටෝ අරගෙන?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :love:for GTR Lovers :love:

    Japan-2013-day-3-202-2.jpg


    Tastefully modified engine bay with some Nismo 44mm carburetors.
    Japan-2013-day-3-012.jpg


    clean gauge setup and Datsun competition wheel with the GT-R horn button.
    Japan-2013-day-3-013-2.jpg


    Japan-2013-day-3-062-2.jpg


    Japan-2013-day-3-063-2.jpg


    Pretty crazy fuel injected setup on this L series.
    Japan-2013-day-3-040-2.jpg


    Japan-2013-day-3-066-2.jpg


    Japan-2013-day-3-217-2.jpg


    Japan-2013-day-3-156-2.jpg


    These cars bridged the gap between the merger of Prince and Nissan in the early 60′s.
    Japan-2013-day-3-151-2.jpg


    Japan-2013-day-3-159-2.jpg


    Japan-2013-day-3-129-2.jpg


    Japan-2013-day-3-058-2.jpg


    Japan-2013-day-3-055-2.jpg


    Japan-2013-day-3-056-2.jpg


    Japan-2013-day-3-139-2.jpg


    Japan-2013-day-3-137-2.jpg


    Japan-2013-day-3-133-2.jpg


    Japan-2013-day-3-134-2.jpg
    Japan-2013-day-3-148-2.jpg


    Japan-2013-day-3-126-2.jpg


    Japan-2013-day-3-127-2.jpg


    දැන් ඉතින් ඉන්නේ මෙයා තමා
    nissan-gtr-skyline-2014_0.jpg



     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෑප්ටන් Jack Sparrow;17465237 said:
    ඒ එන්ජිම 1800cc ද කොහෙද නේ, පට්ට පිකප් එකක් තියේවි. ආසයි බන් එහෙම පරණ වන්ඩියක් ගොඩ දාගන්න.උබල එහෙම හදපු ඒවා නැද්ද මචං පොටෝ අරගෙන?
    හදන්න ඉන්නේ ඒ වගේ කේස් ඒකක් මම හම්බකරන්න ගත්තාම
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    patta pata pata bn., ai bn dn inna sonnayonta me wage gindara car tikak design karanda beri?? :confused: balapanko Ford Mustang wala ehema ae gatya digatama tyaagena enawane bn., :love: me dn inna japan sonnayo nikan seeniboela design daagena appiryaawe bae., antimedi etta car ekai sellam baduwai mokadda kyala hoyaganda bae.. :dull:

    ps - mamath aasama car ekak thamai KE20., mama ekak ussan endamai gye., koheda ape apuchcha dedi wirodhaya pala karaane., ussan aawanm hadanawa ammapa mustang shelby 500 1969k wage.. :love: :cool: