Old is Gold

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    patta machan
    me wage ewa lankawe nadda?

    Japan-2013-day-3-127-2.jpg
    http://ikman.lk/en/mitsubishi-rth-celeste-1980-for-sale-kegalle
    මේක හදාගන්න පුලුවන්නම් මේ වගේ ගන්න පුලුවන් පෙනුම
    DSC01400.JPG

    http://ikman.lk/en/datsun-bluebird-510-1971-for-sale-colombo-1
    මේක 140 අපි 1කට ගත්තා කියමුකො තව 3ක් උපරිම යයි ඒන්ජිමකුත් තියලා මේන්න මේ විදියට
    turp_0105_06_z%2Bdatsun_510_bluebird%2Bfront_left.jpg

    http://ikman.lk/en/datsun-blue-bird-1969-for-sale-gampaha

    http://ikman.lk/en/datsun-180b-610-1973-for-sale-colombo

    2Q==
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    patta pata pata bn., ai bn dn inna sonnayonta me wage gindara car tikak design karanda beri?? :confused: balapanko Ford Mustang wala ehema ae gatya digatama tyaagena enawane bn., :love: me dn inna japan sonnayo nikan seeniboela design daagena appiryaawe bae., antimedi etta car ekai sellam baduwai mokadda kyala hoyaganda bae.. :dull:

    ps - mamath aasama car ekak thamai KE20., mama ekak ussan endamai gye., koheda ape apuchcha dedi wirodhaya pala karaane., ussan aawanm hadanawa ammapa mustang shelby 500 1969k wage.. :love: :cool:
    ඹව් බන් ඒක නම් සහතික ඇත්ත ජපනාගේ ගොඩාක් body type කැතයි පරන ඒවත් ඒකක්ලා බලද්දි
    ලන්කාවට ගේනවාට වාඩා වියදම අඩුයි මචන් ඒ රටකට පදින්චියට ගිහින් ඒවගේ කාර් ඒකක් අරගෙන පදින ඒක ඒ තරම් මේහේ ටැක්ස්:no:
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ඹව් බන් ඒක නම් සහතික ඇත්ත ජපනාගේ ගොඩාක් body type කැතයි පරන ඒවත් ඒකක්ලා බලද්දි
    ලන්කාවට ගේනවාට වාඩා වියදම අඩුයි මචන් ඒ රටකට පදින්චියට ගිහින් ඒවගේ කාර් ඒකක් අරගෙන පදින ඒක ඒ තරම් මේහේ ටැක්ස්:no:

    ow machan., unta aluth features add karanawa wagema design eka genath oita wada hithanda thibuna., :Oo: ehema nettan wenama muscle cars uth keepayak hadanda ooni api wage pissonta!! :yes: ;)

    apoi aekanm sahatika etta machan., pita ratakata ghn junk yard ekakin hoda tatwe ekak aran suppata hadala ganda puluwn., mehe patta gahapu indian huchakkuwak ganna gaanata.. :rofl: :cool:

    genaapu 1st Toyota Prius Hybrid ekata 70lks tax gahapu ratakne meka(mataka vdhata 2007 or 2008 di)!! :dull::baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ow machan., unta aluth features add karanawa wagema design eka genath oita wada hithanda thibuna., :Oo: ehema nettan wenama muscle cars uth keepayak hadanda ooni api wage pissonta!! :yes: ;)

    apoi aekanm sahatika etta machan., pita ratakata ghn junk yard ekakin hoda tatwe ekak aran suppata hadala ganda puluwn., mehe patta gahapu indian huchakkuwak ganna gaanata.. :rofl: :cool:

    genaapu 1st Toyota Prius Hybrid ekata 70lks tax gahapu ratakne meka(mataka vdhata 2007 or 2008 di)!! :dull::baffled:
    අනිවාරෙන් මචින් ගොඩාක් අදහස් මමත් අතැරගෙන ඉන්නේ ලන්කාවෙන් පිට රටකට ගියපු දවසක කරන්න :no:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    http://ikman.lk/en/mitsubishi-rth-celeste-1980-for-sale-kegalle
    මේක හදාගන්න පුලුවන්නම් මේ වගේ ගන්න පුලුවන් පෙනුම
    DSC01400.JPG

    http://ikman.lk/en/datsun-bluebird-510-1971-for-sale-colombo-1
    මේක 140 අපි 1කට ගත්තා කියමුකො තව 3ක් උපරිම යයි ඒන්ජිමකුත් තියලා මේන්න මේ විදියට
    turp_0105_06_z%2Bdatsun_510_bluebird%2Bfront_left.jpg

    http://ikman.lk/en/datsun-blue-bird-1969-for-sale-gampaha

    http://ikman.lk/en/datsun-180b-610-1973-for-sale-colombo

    2Q==

    මේ වගේ පරණ car එකක් modify කරන්න ආසාවක් මටත් තියෙනවා හැබැයි අපේ මල්ලි oction
    එකකින් ගත්ත cab එකක් හැදුවා අම්මෝ මේ tinkerලයි paintලයි එක්ක වැඩ කරන්න එපා වෙනවනේ බන් අනික engine gearbox අලුතින් තියලා හරියට දුවන්න හදන බාස්ලා ගැන දන්නවද ? මේවගේ parts ගන්න තැන් දන්නවද ? dashboard එහෙම අවුල් නම් ආය ලොවෙත් නෑනේ හොයාගන්න අලුත් engine , gearbox තියලා paint show මේ ගානට අරන් interior එහෙම හොදට කරනවානම් අඩුම ගානේ ලක්ෂ 4 ක්වත් යනවා car එක 1 ලක්ෂයට ගත්තත් ලක්ෂ 5 පනිනවා වැඩේ ඉවරවෙනකොට එහෙම නැත්නම් මෙලහකටත් මන් මෙන්න මේක හදලා

    toyota corolla 30

    No-style-Corolla.jpg
     
    Last edited:

    වැලිවේරියේ තියෙනවා කාර් කඩන තැනක් අන්න ඒතන බඩු තියෙනවා
    ඹව් මචන් 4-5ක් යනවා අනිවාරෙන්ම යනවා මචන්
    ජපන් ගිහින් බඩු ගෙන්න පුලුවන්නම් සුපිරියටම හදන්න පුලුවන්
    Japan-2013-day-3-029-2.jpg

    Japan-2013-day-3-028-2.jpg
    Japan-2013-day-3-018-2.jpg

    Japan-2013-day-3-030-2.jpg

    Japan-2013-day-3-179-2.jpg

    Japan-2013-day-3-114-2.jpg

    Japan-2013-day-3-113-2.jpg

    Japan-2013-day-3-120-2.jpg

    Japan-2013-day-3-176-2.jpg

    Japan-2013-day-3-122-2.jpg

    Copy-of-Japan-2013-day-3-184.jpg

    Copy-of-Japan-2013-day-3-182.jpg
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වැලිවෙරියෙ කොයි හරියෙද බන්? මගෙත් අයිඩියා එකක් තියෙනවා පරණ වාහනයක් ගොඩදාන්න. ඔරිජිනල් කෑලි හොයන එක තම කේස් එක