OLYMPUS FE-5500

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    කැමරා ගැන දන්නා කෂ්ටිය වඩින්න...:D

    මගේ තියෙනවා ඔලිම්පස් ඩිජිටල් කැමරාවක්... 12x
    model number : FE-5500
    Rechargable Li-Ion battery

    මගේ ප්‍රශ්නේ මෙන්න මේකයි... බැටරිය හුටස්‌ ගාල බහිනවා... කොච්චර චාජ් කලත් වැඩක් වෙන්නේ නැහැ... දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න මට බැටරියක් ගන්න පුළුවන් තැනක් මේ ලංකාවේ... කුරිය කරලා හරි ගෙන්නවගන්නයි ඕන ඉක්මනින්.... ලබන මාසේ ට්‍රිප් එකක් යන්න සෙට් වෙලා... ඒ නිසයි හදිසිය...

    දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න...
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මම නම් කැමරා ගැන දන්නේ නෑ මචෝ.
    බැටරියක් ඉක්මනට හොයාගන්න බැරි උනොත් පවර් බෑන්ක් එකක් යූස් කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් නෙ.;)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    මම නම් කැමරා ගැන දන්නේ නෑ මචෝ.
    බැටරියක් ඉක්මනට හොයාගන්න බැරි උනොත් පවර් බෑන්ක් එකක් යූස් කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් නෙ.;)

    තැන්ක්ස් මචෝ....
    බැටරියක් තියේනම් තමයි ඉතින් වටින්නේ... බලමු බැරි උනොතින් එහෙමවත් කරමු...
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Supirima model ekak OLYMPUS .
    mama gawath ekak thiyenawa. matath oya ledema awa. battery balwa , Liberty plaza Eke . Bara ganan. mama Ebay eken gennuwa , 500k wage Giye. eka aulak nathuwa 1.5 Years wage use kala. dan eka sauththui. Aluth ekak ai genna ganna ona. ebay eken balana time thiyenawa nam. 2 week walin awa.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    Supirima model ekak OLYMPUS .
    mama gawath ekak thiyenawa. matath oya ledema awa. battery balwa , Liberty plaza Eke . Bara ganan. mama Ebay eken gennuwa , 500k wage Giye. eka aulak nathuwa 1.5 Years wage use kala. dan eka sauththui. Aluth ekak ai genna ganna ona. ebay eken balana time thiyenawa nam. 2 week walin awa.

    පෙමන්ට්ස් කොහොමද කරන්නේ..
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    පෙමන්ට්ස් කොහොමද කරන්නේ..

    mama card eken e dawas wala Payment kale. dan mama eka use karanne na. Kiriye kenekta kiyala genna ganna. math dan ona unama ehema karanne. model eka balala hoda seller kenek gen ganna.