Omg Jack Daniel

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මැරෙයි බන් අපි එහෙම බිවුවා නම්... අම්මේ මගෙ බඩ පපුවත් දන්න ගත්තා මූ බොන හැටි දැකලා.. බේබදු අප්පච්චි කෙනෙක් බන්:baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ ඒ නං තේ වතුර දාලා හොරට සීල් ගහලා ද කොහෙද.. ඔරිජිනල් විදිහටත් වඩා හොදට සීල් ගහන් නපුලුවං උං ලංකාවෙත් ඉන්නවා :v