One Drive :( :(

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගොඩක් වටින data නම් Amazon එකේ අරන් තියන්න ,ලෝකේ data වලට වැඩිම protection එකක් (විනාස නොවෙන්න) තින්නේ Amazon එකේ :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Maasa ganak dunna ona ayata 15GB + camera roll bonus etc.. (Total 40GB + ref bonus space) okkoma space digatama thiya ganna ona ayata eka request karanna.
    https://preview.onedrive.com/bonus/

    February mula wage wenakan oya link eken gihin keep my storage kiyana button eka press karannana witharai thibbe. Ehema press karapu kattiyage space adu wenne naha.

    Ape ewun gmail hama detama use kara kara space ganna witharak onedrive yanawa kiyala microsoft dannawa, enisa real users lata witharak on request space eka thiya ganna denna thama microsoft ekata ona. Maasa ganakata parak log wena aya godak oya offer eka dakala naha.

    මේක කලින් දැක්කෙ නෑනෙ :( :(
    ඖට්ලුක් එක ජීමේල් එකට ෆෝවර්ඩ් කරං තියං හිටියෙ ලොග් වුනේ නෑ කාලෙකිං අපරාදෙ චාන්ස් එක :oo: :oo:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගොඩක් වටින data නම් Amazon එකේ අරන් තියන්න ,ලෝකේ data වලට වැඩිම protection එකක් (විනාස නොවෙන්න) තින්නේ Amazon එකේ :)

    ඇමේසන් එක ෆ්‍රී දෙන්නෙ මාස තුනයිනෙ බං එතනිං එහාට ගෙවන්න එපායැ :oo: :oo: