One Drive :( :(

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    අැයි බන් මෙහෙම වැටෙන්නේ...

    That Microsoft account doesn't exist. Enter a different account or get a new one.

    අකවුන්ට් එකට ල‍ොග් වෙන්න බෑ ! බට් පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න පුළුවන් ! එත් ලොග් වෙද්දි ඔහොම එනවා
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අැයි බන් මෙහෙම වැටෙන්නේ...

    That Microsoft account doesn't exist. Enter a different account or get a new one.

    අකවුන්ට් එකට ල‍ොග් වෙන්න බෑ ! බට් පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න පුළුවන් ! එත් ලොග් වෙද්දි ඔහොම එනවා
    ෆුල් ඊමෙල් එක ගහපන්.. යුසර් නේම් එක ගැහුවට බැ ගූගල් වගේ.. මොකද හොට්මේල් අවුට්ලුක් දෙකම තියන නිසා..
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඉතින් අනේ අපි ලොග් වෙලා යුස් කරන්නේ නැනේ.. හැමවෙලේම ලොග් වෙලානේ ඉන්නේ.. එතකොට ඔය බටන් ඔබන සීන් නැද්ද? :dull::dull:
    "Log wela use karanne naha, hama welema log wela inne" kiyanne?
    Onedrive sync witharak dan inna ekada?

    Un target karanne hotmail/outlook wage unge mail users la mama hithanne, space ganna witharak onedrive thiyan inna un nemei.
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    අපි නම් google drive. 15GB තියෙනවා. official accounts 4ක් තියෙනව් ඉතින් 60 GB තියෙනවා.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    "Log wela use karanne naha, hama welema log wela inne" kiyanne?
    onedrive windows 10 එකේ ෆොල්ඩෙර් එකක් විදියට පෙන්නන්නේ.. ඒකට කොපි පේස්ට් කරනවා විතරයි මම.. එතකොට ඔටො උප්ලොඩ් වෙනවා.. එහෙමයි මම යුස් කරන්නෙ.. ඔනා නැති එවා සින්ක් වෙන්නේ නැ.. ඉතින් ලොග් වෙන්නේ නැ හැම තිස්සෙම. කොහොමත් මැශින් එක ඔන් කරපු වෙලේ ඉදන් ඔටො ලොග් වෙනවා වන් ඩ්‍රයිව් එකට.. ඒ නිසා ආයේ බ්‍රවුසරෙන් ලොග් වෙන්නේ නැනේ..
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    ෆුල් ඊමෙල් එක ගහපන්.. යුසර් නේම් එක ගැහුවට බැ ගූගල් වගේ.. මොකද හොට්මේල් අවුට්ලුක් දෙකම තියන නිසා..


    එත් ලොග් වෙන්නම බෑ බන් !
    Sign in with a single-use code එකෙන් විතරයි ලොග් වෙන්න පුළුවන් ! පාස්වර්ඩ් ගහලා බෑ මයි :(
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,646
    1,175
    113
    Mars
    ඕක 5 GB දක්වා අඩු කරනවා කියලා ගොඩක් කල් නේ. හැබයි පරන Users ලට දැනට තියෙන GB ගාන තියා ගන්න chance එකක් දුන්නා.
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,920
    9,292
    113
    Microsoft
    Maasa ganak dunna ona ayata 15GB + camera roll bonus etc.. (Total 40GB + ref bonus space) okkoma space digatama thiya ganna ona ayata eka request karanna.
    https://preview.onedrive.com/bonus/

    February mula wage wenakan oya link eken gihin keep my storage kiyana button eka press karannana witharai thibbe. Ehema press karapu kattiyage space adu wenne naha.

    Ape ewun gmail hama detama use kara kara space ganna witharak onedrive yanawa kiyala microsoft dannawa, enisa real users lata witharak on request space eka thiya ganna denna thama microsoft ekata ona. Maasa ganakata parak log wena aya godak oya offer eka dakala naha.

    mata ehema button ekak press karanna kiyala awe nane GT ayye:baffled: habai mage nam thama 15GB thiyenawa:)
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    onedrive_zpstvdqzsbb.png


    දැනට තියන ටික මකන එකක් නෑ නේද?
    මම කෝකටත් කියල google drive එකට ටික ටික කොපි වෙන්න දැම්ම
    cloud එකෙන් cloud එකට කොපි කරන ඒවා තියනවා හොදම එක CloudHQ කියල එකක්ලු ඒකෙ සල්ලි ගෙවන්න ඕන කියනවා මම බැලුවෙනම් නෑ මම දැන් කරන්නේ නම් otixo කියල එකක් ifttt කියල එකකුත් තියනවා
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැනට තියන ටික මකන එකක් නෑ නේද?
    මම කෝකටත් කියල google drive එකට ටික ටික කොපි වෙන්න දැම්ම
    cloud එකෙන් cloud එකට කොපි කරන ඒවා තියනවා හොදම එක CloudHQ කියල එකක්ලු ඒකෙ සල්ලි ගෙවන්න ඕන කියනවා මම බැලුවෙනම් නෑ මම දැන් කරන්නේ නම් otixo කියල එකක් ifttt කියල එකකුත් තියනවා
    ක්ලවුඩ් එකෙන් ක්ලවුඩ් එකට කොපි වෙන්නේ කොහොමද මචන්. එතකොට අපිට ඩේටා යන්නේ නැද්ද?
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    ක්ලවුඩ් එකෙන් ක්ලවුඩ් එකට කොපි වෙන්නේ කොහොමද මචන්. එතකොට අපිට ඩේටා යන්නේ නැද්ද?

    නෑ මම හිතන්නේ මමත් දැන් තමයි බන් මේ කියල තියන කේස් එක නිසා එකක් හොයල කොපි වෙන්න දැම්මේ වැඩි විස්තරයක් කියන්න දන්නෙ නෑ ඩේට අපෙන් කැපෙන්නේ නෑ කොපි වෙන එකත් ඉක්මනට කොපි වෙනව බං අප්ලෝඩ් කරනවට වඩා ඉක්මනට කොපි වෙනවා
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මට ආව ස්පෑම් කියල බ්ලොක් කරයි කියල හිතේ එක පාර ඔක්කොටම එවන්නැතුව ඇති ටික ටික එවනව ඇත්තෙ :baffled: :baffled:
    ඔය ලින්ක් එකේ දාල තියෙන්නෙ Microsoft OneDrive storage changes ඒ ටික කියවල බලපං ඔක්කොම 5GB කරනවලු :( :(
    මේ අවුරුද්දෙ ජූනි 29 වෙනකං කල් තියෙනව ඊට පස්සෙ අකෞන්ට් එක රීඩ් ඔන්යි වෙනව ඊට පස්සෙ ලොක් වෙනව ඊට පස්සෙ වැඩිපුර තියෙන ඒව ඩිලීට් කල්ල දානව කාලෙ නම් ඇති බැකප් කරගන්න :yes: :yes:

    ammo mage 15GB nam yantham tiyenawa:cool:


    :baffled::baffled::baffled:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    Migration tool තියනවා නේ online. ඕකෙන් google එකට දාගන්න..