One Galleface පට්ට ට්‍රැෆික්ලූ!!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    සිංහළු නත්තල් සමරන්න වන්ගෝල්පේස් ගිහින්.. පට්ට ට්‍රැෆික් කියලා ආරංචියක් ආවා.. වාහනයක්වත් හරවන්න බෑලු
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    සිංහළු නත්තල් සමරන්න වන්ගෝල්පේස් ගිහින්.. පට්ට ට්‍රැෆික් කියලා ආරංචියක් ආවා.. වාහනයක්වත් හරවන්න බෑලු
    බම්බලපිටියෙන් එහාට යන්න බෑ කොහොමත්. ගිය පාර මම ඔය කට්ට කෑවා. ඒ නිසා මේ පාර යන්නෙ නෑ කියලා හිතාගත්තා.
     
    • Like
    Reactions: War Fighter

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    වන් ගොල් ෆෙස් එක බලන්න මැදවච්චිය සිට පැමිණි අයගේ පර්ස් එකක් නැති වී ඇත කියලා එනවුස්මන්ට් එකක් ගිහිල්ලා නැද්ද...
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    431
    208
    43
    35
    Hm
     

    Attachments

    • Screenshot_20241225_220215_Maps.jpg
      Screenshot_20241225_220215_Maps.jpg
      331.7 KB · Views: 84

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,363
    4,669
    113
    නොපෙනෙන මානයේ
    අපි ලිබර්ටි ප්ලාසා කා පාක් එකේ වහනේ දාල ත්‍රී වීල් එකක යන්න බැලුව, එකෙක්වත් යන්න කැමැති උනේ නෑ.

    ඊට පස්සෙ පයින් ගියා :baffled:
     
    • Dislike
    Reactions: nikdw

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඇති ලබ්බක් නැහැ බන්. නත්තල් ගහක් කියලා බම්බුවක් හදලා තියනවා ගොල්පේස් එක මැද දකුණු ආසියාවේ උසම එක කියලා ගහලා. ජනාධිපති ලේකම් ඒකේ ලයිට් ශෝ එකක් දාලා තියනවා. පොලිස් හරක් හින්දා පට්ට ට්‍රෑපික්. පාරවල් වන් වේ කරලා තිබ්බත් ඔය අවුල් මොකුත් නැහෑ. වන් ගෝල්ෆේස් යන සෙට් එක හින්දා එක පැත්තකට ට්‍රෑපික්. ඊයේ රෑ වැඩකට ටාජ් එකට ගියා ලේක් හවුස් ඉසව් ටාජ් එකට යන්න විනාඩි විස්සකට එහා ගියා. මොකටද යනවාද මන්දා.
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    කොළඹ නගරයේ පවතින දැඩි රථ වාහන තද බදය මැද ත්‍රී රෝද රථයක් ගිණිගෙන විනාශ වී තිබෙනවා.

    ගෝල්ෆේස් පිටිය ආසන්නයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙම ගිනි ගැනීම සිදුවූ බවයි පොලිසිය පැවසුවේ.

    නත්තල් උත්සවයට සමගාමීව ජනතාව විශාල වශයෙන් ගෝල්ෆේස් පිටියට රැස්වීම හේතුවෙන් රථවාහන තද බදයක් හටගෙන තිබෙනවා.

    මේ හේතුවෙන් ගෝල්ෆේස් පිටිය, ගාලුපාර,කොල්ලුපිටිය හා කොටුව ආශ්‍රිතව රථ වාහන තද බදයක් පවතිනවා.

    hiru news
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    රැල්ල තමා රැල්ල..රැල්ලක් හදලා රට කජු කඩයක් දැම්මත් මාසෙන් දෙකෙන් කෝටිපතියෙක් වෙන්න පුළුවන් ලංකාවේ.,.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    සිංහළු නත්තල් සමරන්න වන්ගෝල්පේස් ගිහින්.. පට්ට ට්‍රැෆික් කියලා ආරංචියක් ආවා.. වාහනයක්වත් හරවන්න බෑලු
    ada giyapu un heta dawal ei ehenam
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,947
    825
    113
    29
    Gampaha
    man gihin awa 3:30 ta wage ehema loku traffic ekak thibbe na ee welawe nan 15 min wage polime hitiya car park ekata daganna awe 5:30 wage ee time eketh loku traffic ekak thibbe na
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    වන් ගෝල් ෆේස්, මීගමුවේ බීච් එක පට්ට ට්‍රැෆික් ඇති. මැප් එකෙත් රතු පාටින් පේන්න්නෙ
     
    • Haha
    Reactions: Bitter Truth