OnePlus 6T Battery life|බැටරි කාලය
එළකිරියේ ගොඩක් ත්රෙඩ් මම දැක්ක වන ප්ලස් 6 එක ගැන අහල තියෙන
බැටරි කොහොමද පෆොමන්ස් කොහොමද කැමරා කොහොමද කියලා
ඔන්න මම අද පෙන්නන හදන්නේ බැටරි ලයිෆ් එක ගැන
ගත්ත ගමන් බැටරි එක මෙච්චර වැඩ කරන්නේ නැ
කාලෙත් එක්ක ඔක්සිජන් ඕඑස් එක අපි කරන වඩාත් එක්ක බැටරි එක යුස් වෙන විදිහ අඩප්ට් වෙනවා
දැන් මම මේක අරන් සති 8 විතර වෙනවනේ
දැන් බලන්නකෝ මගේ බැටරි ලයිෆ් එක
ගේම්ස් එහෙම ගහල
මම නම් කියන්නේ බය නැතුව මේ පොන් එක ගන්න කියල
මමත් 8 වල ඉදල තමයි මේකට මාරු උනේ
පෆොමන්ස් සුපිරි
කැමරා එකත් නරකම නැ
ලෝ ලයිට් තමයි අවුලක් තිබ්බත් තියෙන්නේ එත් අපි හැමදාම ලෝ ලයිට් පොටෝ ගගහ ඉන්නේ නැනේ
ගන්න ගානට ප්ෆොමන්ස් එක්ක සැහෙන වටිනා පොන් එකක්
අපි ගියා ehenam

Dan nam 24H+ Puluwan