OnePlus 8 Pro ගන්න හිතුවා

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    කට්ටිය මොකද OnePlus 8 Pro 12GB/ 256 GB ගෑන හිතන්නේ. මගේ budget එක 170,000/= ක් වගේ තමයි. ඉතින් ඔය ගානට OnePlus 8 Pro එකක් වටිනවා කියල හිතෙනවා. මට කියනවද මේ වෙනුවට තව options මොනවද කියලා. Samsung නන් ඉතින් ගනන් වෑඩි මම හිතන්නේ.

    OnePlus 8 Pro
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    කට්ටිය මොකද OnePlus 8 Pro 12GB/ 256 GB ගෑන හිතන්නේ. මගේ budget එක 170,000/= ක් වගේ තමයි. ඉතින් ඔය ගානට OnePlus 8 Pro එකක් වටිනවා කියල හිතෙනවා. මට කියනවද මේ වෙනුවට තව options මොනවද කියලා. Samsung නන් ඉතින් ගනන් වෑඩි මම හිතන්නේ.

    OnePlus 8 Pro

    iPhone ekakata giyoth hoda nadda? aurudu ganak adaganna puluwan
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    Mage gawa thiyenne 8 Pro 128 GB ekak. Giya awrudde April wala gaththe.
    Ubata OnePlus 9 ekata yanna barida? Eka langadi awane. Puluwannam ekak ganin. Wena options nam danne na.
    iPhone ekakata giyoth hoda nadda? aurudu ganak adaganna puluwan
    Ai OnePlus awrudu ganak pawichchi karanna ba kiyalada hithan inne?
     
    • Like
    Reactions: LokuKaluwa

    LokuKaluwa

    Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    iPhone ekakata giyoth hoda nadda? aurudu ganak adaganna puluwan
    Eka hari. Eth use karapu iPhone 11 pro max ekakuth 190,000k withara kiyanawa. Anika OnePlus kiyanne reliable brand ekak. Mama denata use karanne Oppo F3 ekak. Eka mama 4 years use karanawa, thaama kisima awlak nehe. Ekama de mata podi aasawak thiyenawa den flagship phone ekak ganna.

    OP 9 pro eka thamai ehenan ganna wenne. eth eka 230,000k wage neda (12GB/ 256GB)
    ------ Post added on May 6, 2021 at 7:56 PM
     
    • Like
    Reactions: NRTG

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Vivo ත් හොඳයි මචන්.ඔය ගානට සෙට් වෙන එකක් බලපන් ඒ බ්‍රෑන්ඩ් එකෙනුත්.one+ එකක් අපේ කොල්ලෙක් පාවිච්චි කරනවා.මොඩ්ල් එක නම් මතක නෑ.සැම්සුන්ග් අනිත්වා වගේ ගූ නම් නෑ one+ බ්‍රෑන්ඩ් එක 😍
     
    • Like
    Reactions: fallend and NRTG

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    කට්ටිය මොකද OnePlus 8 Pro 12GB/ 256 GB ගෑන හිතන්නේ. මගේ budget එක 170,000/= ක් වගේ තමයි. ඉතින් ඔය ගානට OnePlus 8 Pro එකක් වටිනවා කියල හිතෙනවා. මට කියනවද මේ වෙනුවට තව options මොනවද කියලා. Samsung නන් ඉතින් ගනන් වෑඩි මම හිතන්නේ.

    OnePlus 8 Pro
    Ganin, math use karnne eka
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    OnePlus බ්‍රෑන්ඩ් එක ප්‍රශ්නයක් නෑ. ලෙඩ එහෙම අඩුයි. මමත් පාවිච්චි කරන්නේ 5T එකක්. කිසිම ලැග් එකක් නෑ. කැමරා එක පොඩ්ඩක් මදි. එච්චරයි!
    පරණ මොඩක් එකක් නැතුව අලුත්ම එකක් බලන්න කියන්නේ, OnePlus වල update අවුරුදු 3යි. ඉතිං අවුරුද්දක් පරණයි කියන්නේ 3ක් update ලැබෙන්නේ නෑ කියන එක. මේ කියන්නේ major update නෙමේ. Security update උනත් ඒ අවුරුදු 3 ඇතුලත විතරයි ලැබෙන්නේ.
    වෙන නන් ප්‍රශ්නයක් නෑ දන්නා තරමින්.
     
    • Like
    Reactions: fallend