online ද ප්‍රවේසමින් !

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මට වෙච්ච් දෙයක් තාමත් බලන් ඉන්නවා කැරි COMMARICAL BANK එකෙන් හරි උත්තරයක් නැහැ .

    මම ONLINE තමා සල්ලි යවෙන්නේ මෙහෙ වැඩකරන උන් 05 ඉන්නවා උන් ඉන්නේ Camp වල
    උන්ට city යන්න බැහැ මාසෙකට සැරයයි .
    ඒ හින්දා උන් මට සල්ලි දෙනවා දාන්න මමත් help එකක් නිසා මම දානකොට එකපාරට දාලා උන්ට transfer කරනවා මම fee වත් ගන්නේ නැහැ ..
    November වල මම BOC වලට transfer කරපු එකක් ගිහිල්ලා නැහැ කිව්වම මම බැලුවා ,එක අංකයක් වැඩි වෙලා වෙන account එකකට ගිහින් ,එවෙලේම commercial එකට කතා කරලා BOC දන්න එකෙකුට කතා කරලා hold කලා ..
    අරුගේ සල්ලි මම අතින් අපහු ගෙව්වා 80000 යකෝ ..
    දැන් මාස දෙකක් වෙනවා COMMARICAL BANK එකෙන් කියනවා refund උනාම මගේ account එකට දාන්නම්ලු ,කාලයක් කියන්න බැහැලු හුකන කථාවක් ..
    මම බලන් ඉන්නවා mail වලට උත්තරත් නැහැ ...
    මෙහෙන් call කලා දිරාම් 100x 2 විතර එතනම 10000 වෙනවා ..
    මේ ගැන මොනවා කරන්න පුළුවන් ,කාටද කථා කරන්න පුළුවන්,දන්න ක්‍රමයක් දාන්නකෝ online ද ප්‍රවේසමින් !
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    ඕකුන් ගේ ඔක්කොගෙම Top management ඊමේල් වලට කොපි කරලා මේල් එකක් දාලා බලන්න.

    Copy to financial ombudsman & central Bank, Consumer authority,heads of ministry of finance + people of presidencial secretariat
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ohoma weradila wena ekakata giyama denne na, mata ohoma case ekak wela sampath bank eken apahu salli denna ba kiwwa, welawata tikak adunana porakata salli gihin thibbe, man ugen apahu illagatta
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    BOC account එකේ අයිති කෙනාට කතා කරල සල්ලි ටික ඉල්ල ගන්න වෙන්නෙ BOC එකත් මැදිහත්ව. සල්ලි දාපු රිසිට් එක තියෙනව නම් නීතිමය ක්‍රියාමර්ගයකට යන්න පුළුවන් වෙයි. කොහොමත් තමන්ට අදාල නොවන මුදලක් නෙ තියන් ඉන්නෙ. Commercial Bank එකට ඔතන මොකුත් කරන්න බෑ මට හිතෙන විදියට.
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    Branch ekata gihin kiwwama form ekak dei.. Eka fill karala denta... Then bank eken check karala balala. Reverse karai...
    මචෝ මම ඉන්නේ UAE වල,කරන්න පුළුවන් එකම දේ MESSAGE TO BANK එකෙන් MESSAGE දාන ඒක .
    CALL කරනකොට අතේ පිච්චියත් යනවා විනාඩි 10-12 හෝල්ඩ් එකේ ..
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,973
    21,994
    113
    ගම මහනුවරයි
    මචෝ මම ඉන්නේ UAE වල,කරන්න පුළුවන් එකම දේ MESSAGE TO BANK එකෙන් MESSAGE දාන ඒක .
    CALL කරනකොට අතේ පිච්චියත් යනවා විනාඩි 10-12 හෝල්ඩ් එකේ ..

    Ah... Mm mail ekak dala balanta..
    https://www.combank.net/newweb/en/info/463
     
    • Like
    Reactions: modara

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මම එදාමයි දන්නේ BANK එක නම VERYFY කරන්නේ නැහැ කියලා .
    ACCOUNT නො එක 757575 නම් මම ගහල තියෙන්නේ 7575757..
    එතකොට නමේ කිසිම වැදගත් කම නැහැ ...
    නොම්මරේ තියනවනම් ඕන එකකට යනවා ..
    එහෙනම් නම ඉල්ලන්නේ මොකටද ?
    මොකද්ද බැංකු දත්ත ගැලපීම ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මෙතන බන් උඹගෙ නේ අවුල, මගේ අතින් වැරිදිලා එක සැරයක් ට්‍රානස්ෆර් එකක් උනා වෙලාවට ඒ නම්බර් එකට එකවුන්ට් එකක් නැහැ, එවලෙම සල්ලිත් රිෆන්ඩ් උනා අර චාජස් වලට කැපෙන රුපියල් 50ත් ආව
    වෙන බැංකුවක ඩේටා චෙක් කරන්න බැහැ බන් ඒකයි අවුල, උඹගෙ කේස් එක commercial උන්ට විසඳන්න බැරි වෙයි බන් BOC එක involve වෙන්නම වෙයි.
    එහෙම යවන්න කලින් වෙරිෆයි වෙනවා නං එකවුන්ට් නම්බර් රැන්ඩම්ලි ගහලා උන්ගෙ නං එහෙම හොයන් ස්කෑම් එහෙම කරන්න පුලුවන් නේ
    නම වෙරිෆයි කරන්නෙ නැහැ, ඒක කරන්න පුලුවන් එකම එක FriMi ඇප් එක විතරයි
     
    • Like
    Reactions: modara and TechnWeb