මට වෙච්ච් දෙයක් තාමත් බලන් ඉන්නවා කැරි COMMARICAL BANK එකෙන් හරි උත්තරයක් නැහැ .
මම ONLINE තමා සල්ලි යවෙන්නේ මෙහෙ වැඩකරන උන් 05 ඉන්නවා උන් ඉන්නේ Camp වල
උන්ට city යන්න බැහැ මාසෙකට සැරයයි .
ඒ හින්දා උන් මට සල්ලි දෙනවා දාන්න මමත් help එකක් නිසා මම දානකොට එකපාරට දාලා උන්ට transfer කරනවා මම fee වත් ගන්නේ නැහැ ..
November වල මම BOC වලට transfer කරපු එකක් ගිහිල්ලා නැහැ කිව්වම මම බැලුවා ,එක අංකයක් වැඩි වෙලා වෙන account එකකට ගිහින් ,එවෙලේම commercial එකට කතා කරලා BOC දන්න එකෙකුට කතා කරලා hold කලා ..
අරුගේ සල්ලි මම අතින් අපහු ගෙව්වා 80000 යකෝ ..
දැන් මාස දෙකක් වෙනවා COMMARICAL BANK එකෙන් කියනවා refund උනාම මගේ account එකට දාන්නම්ලු ,කාලයක් කියන්න බැහැලු හුකන කථාවක් ..
මම බලන් ඉන්නවා mail වලට උත්තරත් නැහැ ...
මෙහෙන් call කලා දිරාම් 100x 2 විතර එතනම 10000 වෙනවා ..
මේ ගැන මොනවා කරන්න පුළුවන් ,කාටද කථා කරන්න පුළුවන්,දන්න ක්‍රමයක් දාන්නකෝ online ද ප්‍රවේසමින් !